IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


සරණාගතයින් 200 කට වැඩි පිරිසක් මුහුදේ ගිලුනාදැයි සොයයි

(අල්ජසීරා ඇසුරිණි-042)

ලිබියා මුහුදේ තිබී හිස් ඔරු දෙකක් හමුවී ඇතැයි ද එහි සිටි 260ක් පමණ මිය ගොස් ඇති බවට සැක කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අප්‍රිකානු ජාතිකයින් පස් දෙනකුගේ සිරුරු පහක් එම මුහුදු තීරයේ ගමන්ගමින් සිටියදී තමන්ගේ බෝට්ටුවට හමු වු බව ස්පාඤ්ඤ රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රකාශකයෙක් වන ලෝරා ලනුසා පැවසීය.

එම ඔරුවක 120ත් 140ත් පිරිසක් ගමන් කිරීමට හැකි බවද ඔහු පැවසීය.

“මෛ ඔරු මිනිසුන්ගෙන් පිරී තිබෙන්නට ඇතිය කියලා හිතනවාට වඩා වෙන දෙයක් හිතන්න අමාරුයි“ඔහු පැවසීය.

“අවුරුදු ගණනක ඉඳලා මෙහි ගමන් ගන්නා ඔරු මගීන්ගෙන් පිරිලා තමයි ගමන් කරන්නේ“

සොයාගත් මළ සිරුරු අවුරුදු 16ත් 25ත් අතර පුද්ගලයින්ගේ බවට සැක කරන බවත් පැය විසි හතරකට පෙර ඔවුන් මුහුදේ ගිලෙන්නට ඇති බවට සැක කරන බවත් ඔහු පැවසීය.



අදහස් (1)

සරණාගතයින් 200 කට වැඩි පිරිසක් මුහුදේ ගිලුනාදැයි සොයයි

janatha anura Friday, 24 March 2017 06:11 AM

මෙවැනි පුතුන් ලේකම්ලා ලෙස තබාගෙන ඉන්න ඇමති වරුන් ගැන ජනතාවද තීරණ ගනු ඇත

:       578       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 919 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 203 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 379 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 393 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 470 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 833 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 428 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 921 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site