හෙරොයින් ජාවාරමක නිරතවීම සම්බන්ධයෙන් වරදකරුවූ ශ්‍රී ලාංකික සරණාගතයකු ඇතුළු ඉන්දීය ජාතිකයන් දෙදෙනකුට චෙන්නායි මහේස්ත්‍රාත් අධිකරණයකින් වසර 10ක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කර ඇත.
සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂ 4ක දඩයක්ද අධිකරණය නියම කර ඇතැයි පැවසේ.
2006 වසරේ ජනවාරි 7 වැනිදා චෙන්නායි නුවරදී මොවුන් පාපැදි ටියුබ් තුළ සඟවා හෙරොයින් කිලෝ ග්රෑම් 7ක් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට තැත් කිරීමේ චෝදනා යටතේ අත් අඩංගුවට ගෙන තිබූ අතර පසුව චෙන්නායි පොලිසිය මොවුන්ට එරෙහිව චෙන්නායි අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සරණාගතයා කුඩු ඇද හිරේ
දුමින්ද Thursday, 26 March 2015 04:56 AM
අනුකම්පාව සහ භූමිකපාව අතර වෙනස. (ස)
ඉසුරන්දි Wednesday, 25 March 2015 12:56 PM
සරණාගත වෙසින් ගිහිල්ලත් කරන්නේ තමන්ගේ රටට කොඩිවින අදින එකමනේ. (නි)