IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සරණාගත ලේබලෙන් තමිල්නාඩුවේ ටෙලර් මැෂිමට රිංගති

ව්‍යාජ ටෙලර් කාඩ් මගින්  ඉන්දියා රුපියල් කෝටි ගණනක් වංචා කළැයි සැක පිට තමිල්නාඩුවේ පල්ලුරුති පොලීසියෙන් සරණාගත ශ්‍රී ලාංකිකයෝ සිව් දෙනෙක්  දින 14 ක් දක්වා රිමාන්ඩ් කරනු ලැබුහ.

සුරේෂ් (31),සෙන්දුරන් (31),ශිවාසුදන් හා ආනන්ද රාජ්  එම සිව් දෙනාය.

ලැප්ටොප් පරිගණකයක්,ව්‍යාජ ඒ ටී එම් කාඩ් 372 ක්,කාඩ් රීඩරයක්, මුදල් ගැනීමට යොදාගත් යන්ත්‍රයක්,හුන්ඩායි කාරයක් ,ඉන්දියා රුපියල් ලක්ෂ 14 ක් සොයා ගත් බව එරට පොලීසිය කියයි.

මෙම පිරිස  අන්තර් ජාතික මාෆියා කණ්ඩායමක හොර නඩයක් බවත් ලන්ඩනයේ හා ජමනීයේ හෝටල හා සාප්පුවලට සම්බන්ධ යුරෝපා කල්ලියකට සම්බන්ධ බවත් පොලීසිය සැක කරයි.

මෙම සිව් දෙනා 1996 සිට ට්‍රිචි නුවර සිටින බව කියන පොලීසිය කොමිස් වශයෙන් ඔවුන්ට 20% ක් ලැබෙන බවත් සෙසු මුදල් හොර ජාලයේ සෙසු සාමාජිකයින් අතර බෙදී යන බවත් පොලීසිය කියයි.

 

 

 

 

 



අදහස් (0)

සරණාගත ලේබලෙන් තමිල්නාඩුවේ ටෙලර් මැෂිමට රිංගති

චමින්ද Friday, 11 July 2014 09:40 PM

ඔන්න ඔවැනි සරණාගතයින් තමයි ඕස්ට්‍රේලියාවටත් පැනලා තියෙන්නේ. (නි)

:       0       0

සනී Saturday, 12 July 2014 01:47 AM

ශ්‍රී ලාංකිකයෝ සිව් දෙනෙක්. (නදී)

:       0       0

පිටිගල Friday, 11 July 2014 11:31 AM

ඕකට තමයි කියන්නේ අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන පස්සේ කනෝ, කනෝ කියනවා කියලා. (නි)

:       0       0

මාපලගම සුනිල් Friday, 11 July 2014 12:23 PM

ලංකාවෙන් පිට සිටින සියයට 99 ක සරණාගතයන් දේශපාලන රැකවරන පැතුවට සැබෑව නම් ඔවුන් ආර්ථික සරණාගතයන් වීමයි . මෙයින් සියයට 80ක් පමණ නුගත් අවම අධ්‍යාපනයක් නොමැති අය. එ් නිසා හොරකමට වංචාවට ගැතී වීම සාමාන්‍ය දෙයකි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 87 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 961 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 190 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 878 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3543 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2248 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37727 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site