ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගේ විදෙස් ගමන් බලපත අත්තනගල්ල අධිකරණය භාරයේ තබන්නැයි කාවින්දා නානායක්කාර මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
වීරගුලදී කුඩා පිරිමි දරුවකු පැහැර ගැනීම සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති ඇතුළු සිව් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේදී නියෝජ්‍ය ඇමැති ගිය වාරයේ අධිකරණයට නොපැමිණියේය.
හදිසියේ ජපානයට යෑමට වු නිසා එසේ වී යැයි ඔහුගේ නීතීඥවරු අධිකරණයට දැන්වූහ.
අද ඔහු අධිකරණයට පැමිණ ගමන් බලපත්‍රය භාර දුන්නේය.
රට යෑමට අවශ්‍ය වෙතොත් ගමන් බලපත්‍රය අධිකරණයෙන් ලබා ගන්නැයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සරණගෙ ගමන් බලපත උසාවියට
කවීෂා Monday, 03 June 2013 04:53 PM
සරණ ජපානයේ ගියේ හදිසියේ නොවන බව හොදටම පැහැදිලි වෙනවා .මොහු මෙම ගමනට බිරිද ,දියණිය සමග ගිහින් තියෙන්නේ. මොහු ලග ඉන්න දනන්ජය දිසානායකගේ ෆෙසේබුක් වෙබ් අඩවියෙන් වැඩි විස්ටර බලාගන්න පුළුවන්.හොදට සැලසුම් කරලා ගිය සංචාරයක් බව පැහැදිලි වෙනවා .මොවුන් හදන්නේ අදිකරණය නොමග යවන්න බව පැහැදිලි වෙනවා (දී)
දිසා Tuesday, 04 June 2013 03:12 AM
මේ වගේ උන්ට ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්නේ නැත්තේ ඇයි? (නි)
බන්දුල Monday, 03 June 2013 05:04 PM
අධිකරණයට ගරු කරන්න
වරුණ Tuesday, 04 June 2013 07:40 AM
පව් අසරණ සරණට ඡන්ද දීපු කට්ටියට බූවල්ලෙන් තමන්ටම ගහගන්න හිතෙනවා ඇති දැන් (නි)
මාලක Monday, 03 June 2013 07:22 PM
අයි ගමන් බලපත්‍රය විතරක්? උසාවියට අපහාස කළාට දඬුවම් නැද්ද ? (නි)
ඩී.උපුල් Tuesday, 04 June 2013 10:29 AM
කීයක් හරි දීල මොකුත් කරගන්න බැරිවෙයිද?(නදී)
අසේල Monday, 03 June 2013 03:12 PM
අනේ මන්දා
චතුර Monday, 03 June 2013 03:20 PM
අපිට තියෙන්නේ වෙන්නේ මොකද්ද කියලා බලන් ඉන්න (දී)
ඊසාම් Monday, 03 June 2013 03:24 PM
සරණ අද ඔබ අසරණයි. මොකද කළකම් පලදේ. අහිංසක ජිවිත සෙල්ලමකට ගන්න එපා (නි)
ගයාන් Monday, 03 June 2013 10:22 PM
එතකොට උසාවියෙන් ගමන් බලපත්‍රය අරන් තියෙන්නේ ආරක්ෂාවටද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කමල් Monday, 03 June 2013 03:30 PM
නීතියක් තියෙනවානේ ඊට අනුව වැඩ කරන්න (දී)
චන්දිමා Monday, 03 June 2013 03:40 PM
ඔහු එසේ කර ඇතිනම් වැරදි තමයි (දී)
නිලන්ත Monday, 03 June 2013 03:58 PM
ඉතින් ඒක සරණටම දුන්නා නම් ඉවරනේ. රට යන්නෙ නැතුව ගුවන් බලපත්‍රයක් මොකටද? සුබ අනාගතයක්.... (නි)
ලක්මාල් Monday, 03 June 2013 04:11 PM
නියම තීන්දුවක්. පුලුවන් නනම් තව දැඩි කරන්න අනිත් අයටත් (නි)
රත්නසිරි Monday, 03 June 2013 04:14 PM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. රට යන්න අවශ්‍ය වුනොත් බලපත්‍රය දෙනවද? හැබැයි ඉතාලි යන්න ඉල්ලුවොත් නම් දෙන්න එපා. (නි)
මොහමඩ්2 Monday, 03 June 2013 04:11 PM
හැම ඇමති කෙනෙක්ගේම ගමන් බලපත් අධිකරණ බාරයේ තබාගැනීම වඩාත් උචිත කාලයක් දැන් උදාවීගෙන එනවා. මින් ඉදිරියටත් තව වැඩිවේවි (නි)
ශ්‍රියා Monday, 03 June 2013 04:23 PM
මේවන් වැඩ තුලින් තමයි නීතියේ තියෙන විනිවිද බව පෙන්නේ (දී)
සිල්වා Tuesday, 04 June 2013 02:12 AM
අධිකරණයට ගරු කරන්න
උපාලි Tuesday, 04 June 2013 02:14 AM
අයියෝ සල්ලි
දමිත් Monday, 03 June 2013 04:42 PM
මේ කියන්න ඇත්තනම් මෙතුමා කරලා තියෙන්නේ බර පතල වරදක්(දී)