IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


සරණට වසර 3 ක සිරදඬුවම්

මහජන මුදල් අවභාවිතා කළැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට වසර තුනක සිරදඬුවම් ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (7) නියම කළේය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවය කළ සමයේ දී වාහන මිලට ගැනීමක් සම්බන්ධයෙන් සිදු කළැයි කියන මුදල් අවභාවිතාවකට ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

මීට අමතරව රුපියල් ලක්ෂ 3 ක දඩ මුදලක් ද ගෙවන ලෙස ගුණවර්ධන මහතාට නියම කෙරිණි.



අදහස් (21)

සරණට වසර 3 ක සිරදඬුවම්

wije Tuesday, 07 January 2020 06:45 AM

වැඩේනම් හොදයි. හැබැයි අර මහ බැංකුව මංකොල්ල කාපු අයටත් දඩුවම් දෙන්න ඕනා. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ඉන්න හොරුන්ටත් දඩුවම් දෙන්න ඕනේ. එහෙම නොවුනොත් මේකත් දේශපාලන පළිගැනීමක් වෙනවා.

:       9       170

C.K.Lankaputhra.Tuesday, 07 January 2020 08:34 AM

දෙයි කියල තමයි බය. එව්වා හඳේ. මෙහෙ නෙවෙයි. හොඳේ.

:       0       127

ඇප නැති අපි Tuesday, 07 January 2020 09:31 AM

ජය වේවා ! සාධාරණ තීන්දුවට ජය වේවා ! නැවත ලීවා. අනාගතේද මෙවැනි තාවකාලික සතුටක් ලබාදීමට පුළුවන් 69 55 සියලු දෙනාටම.

:       0       24

kamalTuesday, 07 January 2020 11:16 AM

ආණ්ඩු පක්ෂයේ ඉන්න හොරුන්ටත් දඩුවම් දීලා ඒ වගේම හඳෙන් හාලුත් ගෙනත් දුන්නනම් තමයි හරි.

:       0       28

Gune Tuesday, 07 January 2020 06:48 AM

අනේ දෙවියනේ අපි ගැනම අපට දුකයි. දැන් ඉතින් හාල් එළවලු මිල ආයෙත් අමතක වෙනවනේ මේ චුන් එක හින්දා. චම්පික, රාජිත, රන්ජන් ආදී ආණ්ඩුවේ ගැලවුම්කරුවන් ෂෝ එක ඉවරකරලා යන්නත් කලින් මෙයා ආවනේ. දැන් ඉතින් තව සුමානෙකට කන්න දේවල් තියෙනවා. අනේ අපට අමතක වෙන්න දෙන්න එපා.

:       0       225

KasunTuesday, 07 January 2020 09:15 AM

අනේ ගුණේ, මේ වගේ සිදුවීම් වලින් සියල්ල සිල්ලර විදියට බලන්න පුරුදු වෙන්න එපා. ඒක මෙහි අදහස් ප්‍රකාශ කරන බුද්ධිමත් ප්‍රේක්ෂයින් හැල්ලුවට පත් කරන්න එපා.

:       27       0

GuneTuesday, 07 January 2020 02:15 PM

කසුන්, මෙතන අදහස් පළකරන අය එකඑක කෝණවලින් ප්‍රශ්නය දිහා බලලයි එහෙම කරන්නේ... එහෙම නොවුණා නම් එකම කමෙන්ට් එකකින් වැඩේ නවත්වන්න පුළුවන් වෙනවා නේද? ඇයි ඔක්කෝම එකම දේ නොවැ කියන්නේ... අනික, හැම පුවතක්ම මහා සීරියස් විදිහට බලලා අහස පොළව ගැටගහන කමෙන්ට් පලකරන්න වුවමනා නැහැ. සැහැල්ලු මනසකින් සමහරවිට උපහාසාත්මකව, සමහරවිට හාස්යෝත්පාදකව පලකරන අදහසක් වඩා ප්‍රසන්නයි නේද? ඔබට තව පොඩ්ඩක් බුද්ධිය තිබුණා නම් මං කිව්ව දේ වැටහෙයි.

:       0       5

චන්න Tuesday, 07 January 2020 06:48 AM

අ-සරණ සරණට සරණ වන්න.

:       0       155

Warnakulasuriya Tuesday, 07 January 2020 08:47 AM

දුමින්ද සිල්වාට සරණ සරණ වෙනවා. මෙයාට මෙහෙම දීලා දුමින්ද සිල්වා නිදහස් කළාම අපේ ගව සම්පත හොඳින් නිදා ගන්නවා. ගවයන්ට දෙන්න ඕන විදිය මේ දෙගොල්ලම දන්නවා.

:       0       45

චින්තන Tuesday, 07 January 2020 07:12 AM

ඔන්න ආණ්ඩුව හොරු ආරක්ෂා කරනවද නැද්ද කියල බලන්න හොඳම වෙලාව......

:       31       213

Hafeel Tuesday, 07 January 2020 07:34 AM

ලෙඩ දුක නැතුව නිරෝගී වේවා !

:       0       6

bandula Tuesday, 07 January 2020 07:58 AM

බුලත්විට කාරයන්ට හරි සන්තෝෂයි.

:       0       15

sudevaTuesday, 07 January 2020 11:16 AM

අපොයි ඔව්.............ඇයි එළවලු පලතුරු වෙළෙන්දන්ට ? ඒ අහින්සකයින්ගේනුත් කප්පම් ගන්නවා. මේ සැරේ කට්ටියම රෙඩි වෙලා ඉන්නේ කප්පම් ගන්න අවොත් " නෙලන්න".

:       0       38

De Tuesday, 07 January 2020 08:05 AM

නුබ නාඩන් නුබ නාඩන්...............අපිට මේවා හොද පාඩම්................ ( නරි වාඩම්) දැන් සිනමාහල් වල තිරගතවේ. ඉක්මනට බලන්න තව ඒවා මග එනවා.

:       0       209

wije Tuesday, 07 January 2020 08:20 AM

මේවා තමයි නියම විහිලු...................

:       0       13

Bishan Tuesday, 07 January 2020 08:23 AM

මාසයක් තියලා එළියට ගන්නවා. බත් කන හරක්ට ඔවා තේරෙන්නේ නෑ.

:       1       229

athuraTuesday, 07 January 2020 09:46 AM

මාසයක් පිස්සු කතාකරනවා. අන්න ඇප දීලා.

:       0       26

DeTuesday, 07 January 2020 10:30 AM

මාසයක්...................? ඔයාට පිස්සුද අනේ ? දවසක් හෝ දෙකක්........අපේ රට දැන් දියුණු රටක් මෙයා. වැඩ හරි වේගවත්.

:       0       2

Buddika Tuesday, 07 January 2020 08:36 AM

ගොඩක් හොඳයි. ඒත් සරණ කියන්නේ හාල් මැස්සෙක් විතරයි. මහා ප්‍රමාණයේ තෝරුන් හා මෝරුන් වීරයන් ලෙස වෙනත් වේශයකින් ජනතාව අතරම ජනප්‍රසාදය ගනිමින්ම ජීවත් වෙනවා.

:       0       1

tikiri Tuesday, 07 January 2020 10:25 AM

බැංකු හොරු දැන් වෙව්ලනවා ඇති...................

:       1       43

GuneTuesday, 07 January 2020 02:20 PM

අම්මපා ඔව් ටිකිරි.., ඊ ළඟට අපට තමයි හිරේයන්න වෙන්නේ කියලා ගැහෙනවා ඇති කියලා මාත් හිතනවා. අර නීතියේ ආධිපත්‍යයද මොකක්ද එක ඒ තරම් සැරයි.

:       0       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 2323 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 2422 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1730 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 328 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 900 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 679 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 753 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2115 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site