ගම්පහ ව්‍යාපාරිකයකු දුරකතනයෙන් තමාට හා පවුලේ අයට මරණ කළ බව කියමින් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා ගම්පහ පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
පැමිණිල්ල ගැන විමර්ශන පැවැත්වීමට දෙපාර්ශ්වය සිකුරාදා (19) පොලිසියට කැඳවන බව ද පොලිසිය පවසයි.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සරණ අසරණ වෙයි
චානක.(ලොස් ඇන්ජලිස්) Thursday, 19 February 2015 05:46 PM
මොහුට බරපතල දඬුවම් ලබාදිය යුතුයි. මෙවැනි පුද්ගලයන් නියෝජනය කරන කිනම් පක්ෂයක් වුවද ජනතාවගේ පිළිකුළට පත්වෙනවා.එනිසා මෙවැන්නන් දේශපාලනයෙන් පන්නා දමන්න කාලයයි (නි)
නිහාල් Friday, 20 February 2015 07:40 AM
බලය නැති වුනාම ඔය දේ වෙනවා කියලා දන්නේ නැද්ද.(හේ)
උපාලි Thursday, 19 February 2015 07:29 PM
අනේ! මේ අහිංසකයාව බේරාගන්න කවුරුවත් නැද්ද? (නි)
පැතුම් මිහිරංග Thursday, 19 February 2015 10:36 PM
මේ සේරම මෙයා බොරු. කරපු වැරදි මිනිස්සුන්ට අමතක කරවන්න. හැබැයි සරනටත් කවදාවත් දඬුවන් ලැබෙන්නේ නැහැ මේ රජයෙනුත්. ඒ හේතුව හැමෝම දන්නවනේ නේද? (අ)
පතිරණ Friday, 20 February 2015 01:33 AM
පහුගිය කාලේ සරණ නිසා කී දෙනෙක් අසරණ උනාද ? (නදී)
අජිත් කරුණාරත්න Friday, 20 February 2015 02:07 AM
කප්පරක් අර මොනවද කාපු කෙනාට ගඳත් ගඳක්ද? කිව්වලු. එකසිය ගානට චෝදනා. මන්ත්‍රීතුමා,ඉවසා වදාරන්න. මොනවා කරන්නද? ඔය තමුන් කල කී දේවල් වල ප්‍රතිපල. ඒවා පසුපස එන එක වලක්වන්න බැහැ. (නදී)
ජනක Friday, 20 February 2015 02:20 AM
මෙයාගේ ගොලයෝනේ මිනිස්සුන්ව මහ මග කඩුවලින් කපල මැරුවේ. කිරිඳිවිට කඩේ මනුස්සයා කඩේ අතුලේදීම කපල කොටලා මැරුවා, බෝල්ලතේ කොන්ක්‍රීට් කුමාරව නාරංගොඩ පාලුවේදී කපල කොටලා මැරුවා. (නදී)
ඩෙන්සිල් Thursday, 19 February 2015 02:21 PM
ඉස්සර කරපු දේවල් දැන් පස්සෙන් එනවා . (අ)
රුවන්ග Friday, 20 February 2015 04:03 AM
ජනකගේ කතාව ඇත්ත. (නි)
ද සිල්වා බර්ලින් Thursday, 19 February 2015 03:33 PM
ඔය ව්‍යාපාරිකයන් දුරකථන මාර්ගයෙන් මිනිස්සුන්ට තර්ජනය කරන්න ඉගෙන ගත්තේ ඔබල වැනි දේශපාලකයන්ගෙන් (අ)
සහන් Friday, 20 February 2015 04:51 PM
ඕනනම් අපිට පුළුවන් සරණ ගුණවර්ධනගේ බැනාවරුන්ගේ සංගමයක් පිහිටුවන්න (බ)
සුසන්ත Friday, 20 February 2015 04:52 PM
මෙයාගේ අක්කගේ දුවනේ අර නිරුවත ලස්සනයි කිව්ව මන්ත්‍රීවරිය (බ)
කමල් Thursday, 19 February 2015 04:12 PM
තර්ජනය කරලා විතරක් මදි (නදී)
නුවන් Thursday, 19 February 2015 04:15 PM
බොරු කියන්න එපා මහත්තයෝ. අපි නොදන්න තර්ජන? (නි)
රේණු Friday, 20 February 2015 06:17 AM
කොකාට වාරයක් තියෙනවා නම් තිතයටටත් වාරයක් එනවා දැන් එක තමයි වෙලා තියෙන්නේ.(හේ)
රුවන් Friday, 20 February 2015 06:30 AM
ඔය බොරු කියන්නේ.(හේ)
පෙරේරා Thursday, 19 February 2015 05:30 PM
අනුන්ට දුන්න බෙහෙත් තමුන්ට ලැබෙනකොට නේ තිත්ත බව දැනෙන්නේ නේද? (නදී)
ලසන්ත Friday, 20 February 2015 07:07 AM
දවසක කවුරුත් අසරණ වෙනවා.(හේ)