IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


සරණ ගුණවර්ධන රිමාන්ඩ්

(තරිඳු ජයවර්ධන, ඉන්දිකා රාමනායක, ඉෂාන් සංජීව)

 සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටියදී සිදුවූ බව කියන අයථා සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන   ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සරණ ගුණවර්ධන මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරමින් සිටිය දී 2008 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වී තිබේ. ලොතරැයි මණ්ඩල පනත අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ඔහුට ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ නොහැකි වුවත් බලහත්කාරයෙන් දිගටම එම ධුරයේ රැඳී සිට ඇතැයි පොලිසිය කියයි.

එලෙස රැඳී සිටින අතරතුර ප්‍රසම්පාදන මණ්ඩලයේද සභාපතිවරයා ලෙස කටයුතු කරමින් රුපියල් අසූ ලක්ෂ අනූ පන් දහසක ජීප් රියක් ආනයනය කර ඇතැයි ද, එය වරායට පැමිණි වහාම ගුණවර්ධන මහතා එය ගෙන ගොස් ඇතැයි ද, වාහනය ගෙන ගොස් ඊට පසු දින ලොතරැයි මණ්ඩල සභාපති ධුරයෙන් ඉවත් වී ඇතැයි ද පොලිසිය පවසයි.

ඔහු ගෙන ගිය ජීප් රිය මේ වන විට සොයා ගන්නට නැති බැවින් පොදුදේපොළ පනත යටතේ සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

(ඡායාරූප ඉෂාන් සංජීව)



අදහස් (18)

සරණ ගුණවර්ධන රිමාන්ඩ්

de silva Monday, 04 September 2017 09:05 AM

සතියක් දෙකක් රිමාන්ඩ් කරලා තියල අතහැරලා දමාවි , නඩුව අවරුදු 5-10 ඇදල එහෙම නැත්නම් මොහුට පක්ෂ රජයක් පත්වුනහම විසිකරලා දාවි,

:       1       192

Lapaya Monday, 04 September 2017 09:19 AM

මේකනම් ලුණු බිකක් නෙමෙයි ලුණු ගෙඩියක්.

:       1       104

ජගත් Monday, 04 September 2017 09:48 AM

ඕවා බොරු වැඩ සහ මිනිසුන්ගේ කාලේ කන වැඩ. තව ටික දවසක් ගියාම ඔය වගේ සිද්ධියක් තිබුණද කියලත් මතක නැහැ.

:       0       17

nimallalitha Monday, 04 September 2017 09:49 AM

නියම මහජන සේවකයන්ද නැතිනම් හොරුන්ද? බැලුවහම දෙගොල්ලම එකයි. මේ ගොල්ලන්ට නැවත ඡන්දය ඉල්ලන්න දෙන්නෙත්, ඡන්දය දෙන්නෙත් මේවා හංගාගෙනද?

:       0       57

raveendra Monday, 04 September 2017 09:50 AM

මහාඋළු ගෙදර කල්දේරම් බතක් අනුභව කිරීමට දීමත් සුදුසු නැත. මක්නිසාදයත් එම බත්පතටත් අපගේ මුදල් වැයවන බැවිනි.

:       0       17

Buddhika Monday, 04 September 2017 09:59 AM

තවත් රුපියල් 2000 දඩයක් ගහලා නිදහස් කරලා දායි..

:       0       103

චරිත Monday, 04 September 2017 10:10 AM

හෙට වෙනකොට සරණට අසනීප වෙයිනේ...

:       0       25

අබ්දුල් Monday, 04 September 2017 10:22 AM

දැන් තමයි සරණ, අසරණ වෙන අවස්ථාව....

:       0       51

PITIGALA MILANO Monday, 04 September 2017 10:27 AM

ඡන්ද දායකයිනි මේ අයව හඳුනාගන්න.

:       0       29

Asanka Monday, 04 September 2017 10:55 AM

මෙලහකටත් හිරේ ඉන්න ඕන හරි නම් අවුරුදු 5ක් විතර.. කොයි ආණ්ඩුවක් අාවත් මෙයාලා බබාලා වගේ නලවනවා.

:       0       38

Sanjay Monday, 04 September 2017 01:47 PM

සුදු ඇඳගෙන වැඳ ගෙන

:       0       29

raheem Monday, 04 September 2017 02:17 PM

අහෝ මෙහෙමත් අසරණ වෙනවද?

:       0       0

wasanjaya Monday, 04 September 2017 03:27 PM

නැතිවුණා කිව්ව ජීප් එක හොයාගන්න මම ක්‍රමයක් කියා දෙන්නම්... ඔය මාංචු එක්කම කකුල් දෙකෙන් එල්ලා මිරිස් කුඩු බාල්දියක ඔළුව එකපාරක් ඔබලා ගන්න.

:       0       111

Nuwan Monday, 04 September 2017 06:26 PM

නිට්ටඹුවේ රබුටන් වෙලේන්දන්ගේනුත් කප්පම් ගත්ත ඒවාට නඩු නැද්ද

:       0       1

Fernando Monday, 04 September 2017 06:50 PM

ඔක්කොම හොරු බලන් ගියාම....සුදු ඇඳුමක් ගැලපෙනවාද,,??????

:       0       0

kolitha Tuesday, 05 September 2017 12:02 AM

වැදගෙන යනහැටි රටේ සල්ලි කාලා. මේ වගේ හොර ඇමතිලාට උදව් කරලා පොස්ත්වුනු නිලධාරි පන්තියකුත් තාම බබාලා වගේ රජයේ ආයතන වල ලොකු පුටුවල ඉන්නවා. ටයි එහෙම දාගෙන. ඒ අයව එක්කෙනක් දෙන්නෙක් අල්ලලා වත්කම් හොයලා හිරේ දාන්නකෝ. රටට ආදර්ශයක් වෙන්නත් එක්ක.

:       0       2

බණ්ඩාර- කැකිරාව Tuesday, 05 September 2017 04:24 AM

ආවේ ජනතා සේවයට කපවුනෙමි කියලයි ... එහෙත් කලේ තමාගේ මදිය තරකරගත්ත එක විතරමයි ..... දැන් ඉතින් "සරණට අබසරණයි"

:       0       0

roshan Tuesday, 05 September 2017 04:25 AM

මහින්ද පැරදුනේ මෙයා හින්ද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 270 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 209 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 75 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 509 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 712 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site