IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


සරණ වරද පිළිගන්න ලෑස්තියි

2005 - 2007 කාලයේදී වත්කම් බැරකම් හෙළි නොකළැයි අල්ලස් කොමිසම ගොනු කැර තිබු  නඩු දෙකක් සම්බන්ධයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු  සභාපති හා හිටපු නියෝජ්‍ය ඇමති සරණගුප්ත ගුණවර්ධන මහතා අද අධිකරණයේ පෙනී සිටියේය.

එම චෝදනා වලට  වරද පිළිගැනීමට  තමා සුදානම් බව අධිකරණයේ ප්‍රකාශ කිරිමෙන් පසු  රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා  අද (26) නියෝග කළේය.

චෝදනා කියැවීමට  නඩුව ජනවාරි 5 වැනි දා  යළි කැඳවීමට  නියමිතය. 



අදහස් (0)

සරණ වරද පිළිගන්න ලෑස්තියි

සුනිල් Wednesday, 26 October 2016 07:22 AM

තමුන්ගේ වරද පිළිගන්න එක උසස් මිනිස් ගුණයක්. ඒ වගේම මේ දේපොළ මහන්සියෙන් හරි හම්බ කරගත්තේ කොහොමද කියලත් එලි කළොත් එක ඉතා ඉහල දෙයක් වෙනවා. (අ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Wednesday, 26 October 2016 07:25 AM

අති විශාල මගඩි, රාජ්‍ය දේපල හොරකම් කල, මහජන මුදල් පිල්ලි ගැහුවා යයි චෝදනා වලට මුහුණ පා සිටින, හිටපු රජයේ සියලුම ලොක්කෝ, සොක්කෝ, බක්කෝ මේ විදියට වැරදි පිළිගෙන ඒ වත්කම් ආපසු රජයට භාර දෙනවා නම්, ශ්‍රී ලංකාව කොතරම් දියුණු රටක් වෙනවා නොවේද ? (අ)

:       0       0

අතුර Wednesday, 26 October 2016 07:49 AM

මෙන්න එක්කෙනෙක් වරද පිලි අරගෙන.අර උඩදාගෙන අදහස් දාන සමහරු ඇයි මේ අදහස් දාන්නේ නැත්තේ.(අ)

:       0       0

අර්ජුන Wednesday, 26 October 2016 09:11 AM

තීරණය හොදයි මොකද අන්තිමට නඩුව අවසානයේ තීරනය ද එයම නිසා (අ)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 26 October 2016 10:19 AM

ඊළඟට කරන්න තියෙන්නේ තව එකම එක දෙයක් විතරයි . සිරිසේන ශ්‍රීලනිප කණ්ඩායමකට එකතු වුනා නම් වැඩෙත් ගොඩ මොනවා හරි ටිකක් යහමින් හම්බ කර ගන්නත් පුළුවන් විදියේ තනතුරක් ලබාගන්නත් පුළුවන් වේවි. (බ)

:       0       0

සංජීව Wednesday, 26 October 2016 11:38 AM

සරණ පුරු පුරු ගානවා (බ)

:       0       0

සරණපාල Wednesday, 26 October 2016 12:17 PM

දැන් තවත් හොඳට ගිණුම් ටික බලන්න මොකද බැර වෙච්චදේ දැන් හර වෙලා ඇති. (බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 26 October 2016 05:57 AM

අපේ අප්පච්චි හිටියා නම් සරණලා තවම කරදරයක් නැතුව ඉන්නවා (නි)

:       0       0

ගුණසිරි Wednesday, 26 October 2016 05:57 AM

වරද පිළිගැනීම උතුම් ගුණයක් (නි)

:       0       0

යොහාන් Wednesday, 26 October 2016 06:02 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

කුමාර Wednesday, 26 October 2016 06:03 AM

කොච්චර කිවුවත් මේ අය හදන්න බැහැනේ (නි)

:       0       0

රූපවතී Wednesday, 26 October 2016 06:05 AM

නම නම් ධාර්මිකව තියලා තියනවා මේ මිනිසුන්ට. පෙරළි පෙරළි හොරාකන්න පුළුවන්. ඒ නම් කියාගන්න බැහැ අපිට දිව උලුක් වෙනවා. (නි)

:       0       0

සුමුදු Wednesday, 26 October 2016 06:23 AM

ඕකට දඬුවම රුපියල් 1000.00 වගේ වෙයිද?

:       0       0

කෝනාර Wednesday, 26 October 2016 06:26 AM

වරද පිලිගත්තම ඇද්ද? හෙලි නොකල වත්කම් මොනවද ඒවා උපයාගත් ආකාරය කියන්න බැහැයි කියනනේ අයථා ලෙස උපයාගෙන කියන එකනේද? ඒකට දඩුවම මොකක්ද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 124 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 151 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 160 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 578 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 913 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 271 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39761 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 384 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site