IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සුරතලාත් හාම්පුතා ළඟට දුවයි

හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මාස 27 කට පසු අද තලවතුගොඩ සිය ගෙදරට යද්දී පොන්සේකාගේ සුරතලා වූ ජර්ෆි බල්ලා උඩ පැන සිය හාම්පුතාට තම ලෙන්ගතුකම දැක්වීය. කලක් නොදුටු හාම්පුතා දුටු ගමන් බල්ලා බුරමින් ඔහු ඉදිරියට ගොස් ඉදිරිපස ගාත් ඇඟට තැබීය. පොන්සේකා යුද මෙහෙයුම් සඳහා සිතියම් හදද්දී මේ සුරතලා ඔහු ළඟම සිටි බව කියති.

සබැඳි පුවත්.......

කලින් ගත් ඡායාරූපයකි



අදහස් (0)

සුරතලාත් හාම්පුතා ළඟට දුවයි

‍පී Tuesday, 22 May 2012 10:58 AM

දැන්වත් කට පරිස්සම් කරගෙන බලු සුරතල් බල බලා ගෙදෙට්ට වෙලා ඉන්න

:       0       0

මරුවා Friday, 25 May 2012 04:22 AM

අපේ ගෙදර බල්ලාත් ඔය ව‍ගේම තමා...

:       0       0

රජේන් Tuesday, 22 May 2012 11:35 AM

මේ බල්ලාගේ කළගුණ සැළකීමේ ගුණාංගය ගැන සරත් මහතා උගෙන් ඉගෙන ගත යුතුය

:       0       0

ආනන්ද Wednesday, 02 January 2013 07:46 AM

මිනිසුන් ළග නොමැති සමහර ගතිගුණ බල්ලන් ළග තියෙනවා. (නි)

:       0       0

ඉරේෂා Tuesday, 22 May 2012 11:50 AM

ජයවේවා!

:       0       0

නිමල් Tuesday, 22 May 2012 11:56 AM

පතිරණ කියන විදියට ජනපති එඩිතරව අණ දුන්න නම් ඇයි එතුමාට බැරි එඩිතරව තීරණයක් ගන්න අද සිදුවන මිනී මැරුම්, සුදු වෑන්, නිධන් හොරු අල්ලන්න

:       0       0

සුගත් Tuesday, 22 May 2012 12:04 PM

මීට කලිනුත් යුද්දේ ඉවර කරන්න කැමති හමුදාපතිලා හිටියා.නමුත් කොන්ද පණ තියෙන නායකත්වයක් තිබුණේ නෑ. පතිරණ හරි.ෆොන්සේකා ඉක්මන් වුණා වැඩියි. කට පරිස්සම් කරන් ඡන්දේ ඉල්ලුවා නම් අපිත් දෙන්න තිබුණා ඡන්දේ

:       0       0

සමන්ත Wednesday, 23 May 2012 04:32 PM

ඔබ දැනටමත් දිනලයි ඉන්නේ...

:       0       0

සුනිල් Tuesday, 22 May 2012 12:53 PM

පතිරණ, ඔබ නම් කෑ යුත්තේ තණකොළමය

:       0       0

සුමී Thursday, 24 May 2012 12:29 PM

හමුදාපති ලෙස ඔබට අප උත්තමාචාර පුදමු.නමුත් ඔබ රට කරවන්න සුදුසු දැයි අපට සැකයි.රටට සුදුසු නියම නායකත්වය ජනපතිතුමා බව අපි දන්නවා.ඔබතුමාත් ඒතුමාට උදවි කර රටට නියම නායකයකු වන්න.නිකරුනේ හැල්ලු වන්න ඒපා.

:       0       0

Monday, 21 May 2012 09:18 PM

මෙහෙම වුණ ඉතිහාසයේ පළමු බල්ලාද මේ ?

:       0       0

ගමගේ Tuesday, 22 May 2012 01:29 PM

පතිරණ වගේ අය ඉන්නකම් මේ රට අගාදේ...

:       0       0

කපිල Monday, 21 May 2012 09:48 PM

වටිනා කම හඳුනාගත් සුරතල් බලු පැටියෙක්....ඔබ තුමාට ජය වේවා !!!

:       0       0

රජිත් Tuesday, 22 May 2012 01:36 PM

කකුල් දෙකේ සත්තු නම් ලං කර ගන්න එපා.ඕන් මං නොකිව්වයි කියන්න එපා ආයි

:       0       0

ධනුෂ්ක Monday, 21 May 2012 10:08 PM

මෙයා නිසාද අනික් බල්ලෝ එළොව ගියා කිවුවේ ඒ දවස් වල?

:       0       0

අසංග Tuesday, 22 May 2012 01:48 PM

ඔය වගේ අනිත් පෙර්සිත් ඒද දන්නෙනැ :-)

:       0       0

නිමන්කා Monday, 21 May 2012 10:16 PM

බල්ලට තියෙන ගුණේ අපේ මිනිස්සුනට නෑ.එහෙම තිබුණ නම් මේ මනුස්සයාට මෙහෙම වෙන්නේ නෑ

:       0       0

චානක Monday, 21 May 2012 10:22 PM

කළ ගුණ දත් ෴ ජර්ෆි බල්ලා ෴..........

:       0       0

රන්දුනු Monday, 21 May 2012 10:26 PM

බල්ලගේ තියෙන ගති ගුණ..........

:       0       0

ටෝනි Monday, 21 May 2012 10:31 PM

බල්ලට තියෙන නුවනවත් සමහරුන්ට නැති හැටී...............

:       0       0

මිසේනා Thursday, 24 May 2012 07:28 PM

බල්ලගේ මතකයවත් ඔබට තිබුණ නම් මොන තරම් ඔබ පූජනීයද?

:       0       0

සිතර- Italy - Bologna City Monday, 21 May 2012 10:30 PM

ලද නිදහසද රැකගෙන ලංකාවට වැඩක් කරන්න ලැබේවා ඔබට

:       0       0

අසංක Monday, 21 May 2012 10:38 PM

තිරිසන් සතා උනත් කළගුණ හොඳට දන්නවා...

:       0       0

අරුණ Tuesday, 22 May 2012 02:07 PM

කළ ගුණ සලකන්න අපි කාටවත් උගන්නන්න ඕන නෑ...ඒක හද පත්ලෙන්ම ඇතිවෙන දෙයක්...

:       0       0

සමන් Saturday, 26 May 2012 08:28 PM

පතිරණ ඔබ හරි

:       0       0

අමර ඉරන්ග Monday, 21 May 2012 10:41 PM

මිනිසාට වඩා උතුම්ගති බල්ලා සතුය....

:       0       0

s.j.m. italy Thursday, 24 May 2012 07:41 PM

පතිරණ, ඔබ හරියටම හරි

:       0       0

පතිරන Monday, 21 May 2012 10:54 PM

ඔබතුමන්ට නිදහස ලැබීම පිළිබද මම ඉතා සතුටට පත්වීමි. ඔබ තුමන් හමුදාපති බවට පත්කලෙත් ඔබ තුමන්ට යුද්දය කිරීමට අවශ්‍ය පහසුකම් ලබදුන්නෙත් , අවසාන වශයෙන් ඔබ තරු 4 ක ජෙනරාල් කෙනෙකු බවට පත් කලෙත් ජනාධිපතිතුමන්ය. වෙන ජනදිපතිවරු මෙන් නොව කොන්ද පන ඇතිව තීරණ ගමින්, ත්‍රිවිද හමුදාවේම සෙනාදිනායකයා ලෙස නායකත්වය දෙමින් යුද්දය කරගෙන යාමට සවිය දුන්නේ ජනාදිපති උතුමාණන්ය.එතුමාගේ එඩිතර නායකත්වය නොවන්නට ඔබ වෙන ජනාදිපති කෙනෙකු යටතේ තාමත් යුද්ද කරන්න තිබුණා විය හැක. ඔබට ජය !

:       0       0

සමන් Friday, 25 May 2012 11:37 AM

පතිරණ හරියටම හරි

:       0       0

මහින්ද Monday, 21 May 2012 11:35 PM

අද ඔබ ළගට වී සිටින සිවුපා සතුන් තුළ ඇති ලෙංගතුකම, අද ඔබ ළගට වී සිටින දෙපා සතුන් ළග තිබේ දැයි දැන ගැනීමට ඔබට ලැබුන කාලය හොදටම ප්‍රමාණවත් යැයි සිතමි

:       0       0

අමිල කටුනායක Monday, 21 May 2012 11:40 PM

පව්..........

:       0       0

අතුල Thursday, 24 May 2012 12:23 AM

සත්තු ඔහොම තමයි....

:       0       0

නිකී Tuesday, 22 May 2012 02:48 PM

sf ඔබට ජය.

:       0       0

උපුල් Tuesday, 22 May 2012 03:06 PM

මෙය අනෙක් අයටද ආදර්ශයකි...

:       0       0

ජන්තු Tuesday, 22 May 2012 03:22 PM

අහිංසක සතා දන්නවද ඕවා...අපේ බල්ලත් මම ගෙදර එනකොට උඩ පැනගෙන එන්නේ.....

:       0       0

sasara Tuesday, 22 May 2012 03:33 PM

නිමල් කියන දේ නම් හරි. ඒත් කියාගන්න තමයි බය.

:       0       0

බුද්ධික Tuesday, 22 May 2012 05:47 AM

බල්ලගෙ තියෙන කෙලෙහිගුණ...........

:       0       0

බුද්ධික Wednesday, 23 May 2012 12:01 PM

දේශය රැක දුන් ජාතියේ පියාණෙනි සදා ජය...

:       0       0

ජර්ෆී Tuesday, 22 May 2012 07:52 AM

අපේ වරිගේ අය කවදාවත් කළගුණ අමතක කරන්නෑ...

:       0       0

විපුල Tuesday, 22 May 2012 04:18 PM

මිනිසකුට ඉදිරියට යාමට ධෛර්ය,උත්සහවන්තබව, මෙන්ම,ඉවසිලිවන්ත බවත් අවශ්‍යබව දැන්වත් ඔබට අවබෝධවේවා

:       0       0

කිත්සිරි Tuesday, 22 May 2012 07:58 AM

අපේ සමහර අයට වඩා බල්ලොත් කළගුණ දන්නවා...

:       0       0

යහළු Tuesday, 22 May 2012 08:07 AM

අන්තිමට ඉන්නෙ මෙයාල විතරයි.

:       0       0

ඩී.ඩී. කුවෙට් Tuesday, 22 May 2012 04:31 PM

බල්ලට තේරේන දේ ඔබට තේරෙන්නේ නෑ නේද පතිරණ

:       0       0

නිසාර් කුවේට් Tuesday, 22 May 2012 04:36 PM

සමහරවිට සතුන්ගෙන් මනුෂ්‍යයට ඉගන ගන්න පාඩම් නැතිවම නොවේ....

:       0       0

සන්ක Tuesday, 22 May 2012 08:44 AM

ලංකාවේ ඉන්න සමහර මිනිස්සුන්ට වඩා හොඳ ගතිගුණ තියෙන බල්ලෝ ඉන්නවා....

:       0       0

ගයාන් Tuesday, 22 May 2012 08:44 AM

මම ඔබට සුභ පතනවා..

:       0       0

චන් Tuesday, 22 May 2012 08:46 AM

බල්ලගෙනුත් ඉගෙනගන්න දේ තියෙනවා.............

:       0       0

තාරු Tuesday, 22 May 2012 08:53 AM

බල්ලොත් එක්ක බෑ,,,,,,

:       0       0

වරු Tuesday, 22 May 2012 09:03 AM

පතිරණ, මෙතුමාව හිරේට දාලා දස වද දුන්නේ කවුද කියලා අමතක කරන්න එපා.තිරිසන් සතෙක් වුණත් දන්නවා මෙතුමාගේ අගේ

:       0       0

චූලා Tuesday, 22 May 2012 09:08 AM

පතිරණ හරියටම හරි....

:       0       0

සුදත් Thursday, 24 May 2012 11:05 PM

ෆොන්සේකා මහත්තය කොහොමත් සත්තුන්ට ආදරෙයි නෙවැ.

:       0       0

හසිත Tuesday, 22 May 2012 05:38 PM

ඔබ වැනි කොන්දක් ඇති බොරැ ‍නැති මිනිසුන් 10 ක් ඇති අපේ රට ගොඩනගන්න..

:       0       0

නිහාල් Tuesday, 22 May 2012 09:39 AM

මේව ඉගෙන ගන්න හොඳ පාඩම්......

:       0       0

පෙරේරා Tuesday, 22 May 2012 09:40 AM

බල්ලා ලග තිබුණ කෙලෙහි ගුණ මොහු ළගත් තිබුණා නම් අදටත් මොහු රටේ උතුම් වීර වරයෙක්

:       0       0

ධනුෂ්ක Tuesday, 22 May 2012 09:43 AM

ජනාධිපතිතුමනි, ඔබ ආර්ථික යුද්ධෙටත් හොඳ නායකයෙක් පත්කරන්න....

:       0       0

මන්ජුල Tuesday, 22 May 2012 05:51 PM

මේක පරණ ෆොටෝ එකක් වගේ පේන්නේ...

:       0       0

සේනානායක Tuesday, 22 May 2012 09:58 AM

සෙන්පතිතුමනි, ඔබ අප රටට අව්‍යශ කෙනෙක්.ඔබට තිසරණ සරණයි!

:       0       0

ශ්‍රීමාල් Wednesday, 23 May 2012 02:09 PM

ඇයි ගුවන් නාවික හමුදාපතිවරු එතකොට නිකංද හිටියේ? එස්.එෆ්.විතරක් නෙමෙයි යුද්ද කළේ

:       0       0

ජනා Tuesday, 22 May 2012 10:04 AM

පතිරණ ඔබ තරමක් දුරට හරි.ජනපතිතුමා අනුව තමයි ඉරණම තීන්දු වෙන්නේ.

:       0       0

සමන් Tuesday, 22 May 2012 10:21 AM

මේ බලු පැටියනම් .........නියමයි..

:       0       0

ධනුෂ්ක රැවන් කුමාර Monday, 28 May 2012 11:05 AM

නියමයි..

:       0       0

විතාන Saturday, 26 May 2012 12:51 PM

ඔබතුමන්ට නිදහස ලැබීම පිළිබද මම ඉතා සතුටට පත්වීමි. ඔබ තුමන් හමුදාපති බවට පත්කලෙත් ඔබ තුමන්ට යුද්දය කිරීමට අවශ්‍ය පහසුකම් ලබදුන්නෙත් , අවසාන වශයෙන් ඔබ තරු 4 ක ජෙනරාල් කෙනෙකු බවට පත් කලෙත් ජනාධිපතිතුමන්ය. වෙන ජනදිපතිවරු මෙන් නොව කොන්ද පන ඇතිව තීරණ ගමින්, ත්‍රිවිද හමුදාවේම සෙනාදිනායකයා ලෙස නායකත්වය දෙමින් යුද්දය කරගෙන යාමට සවිය දුන්නේ ජනාදිපති උතුමාණන්ය.එතුමාගේ එඩිතර නායකත්වය නොවන්නට ඔබ වෙන ජනාදිපති කෙනෙකු යටතේ තාමත් යුද්ද කරන්න තිබුණා විය හැක. ඔබට ජය !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 886 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4016 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1442 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 691 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2442 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site