IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


සුරතල් මාළු කඩේ මාළු රිය අනතුරින් මැරේ

බණ්ඩාරගම සුරතල් මසුන් අළෙවිහලකට මොටර් රථයක් කඩා වැදීමෙන් එහි ටැංකි කැඩී බිඳී ගියේය.

 සිය පියා නගරයට රැගෙන  ඇවිත් ගෙදර යමින් සිටි පුතා අතින් මේ අනතුර සිදු විය.



අදහස් (0)

සුරතල් මාළු කඩේ මාළු රිය අනතුරින් මැරේ

සරම් Wednesday, 18 December 2013 08:37 AM

අනේ මෙයාලගේ බොරු පිගානට දුන්නම කරුණාව කැලේ.(අ)

:       0       0

චන්ද්‍රා Tuesday, 17 December 2013 04:37 PM

සුවර් එකටම ලයිසන් නැතිව ඇති. ජීවිත කියක් නැති කලාද?.(නදී)

:       0       0

ආරියසේන Tuesday, 17 December 2013 05:37 PM

මිනිස් ජීවිත බිල්ලට නොගෙන ඒ අපලය සුරතල් මාළුන්ගෙන් පිටින් ගිය එක හොඳට ගියා. කාට හරි පගාවක් දීල රියදුරු බලපත් ගත්තහම ඔහොම වෙනවා. (නදී)

:       0       0

අරුණ Tuesday, 17 December 2013 06:41 PM

මාළු සුරතල් වගේම , වැඩෙත් සුරතල් බලාගෙනයි රිය පදවන්නේ (අ)

:       0       0

අජිත් මාපා Tuesday, 17 December 2013 10:37 PM

දැන් මොනවා කරන්නද(දිල්)

:       0       0

සෙන්තිනාන් Tuesday, 17 December 2013 11:11 PM

අනේ පව් ඔය සුරතල් මාළු ටික,(දිල්)

:       0       0

සත්‍යයා Wednesday, 18 December 2013 02:10 AM

මේක පියාගේ වැරැද්ද. කාර් අරන් දීල විතරක් මදි. කොළඹ වැලි කොට්ට දාල රාත්‍රී විදුලි පහන් ආලොකයෙනුත් රේස් යන්න උගන්වලා තිබුන නම් ඔවැනි විපත් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

රොහාන් රණතුංග Tuesday, 17 December 2013 01:57 PM

අපොයි මාළු.(නදී)

:       0       0

හෙට්ටිගොඩ Tuesday, 17 December 2013 02:14 PM

සමහරවිට පුතාට රථ පැදවීමට බලපත්‍රයක් නොමැති , තවමත් පුරුදුවන කෙනෙක් හෝ රිය පදවා පළපුරුද්දක් නොමැති කෙනෙක් වන්නට පුළුවන්. අහිංසක මාළු ටිකත් ඉවරයි මෙයා නිසා.(නදී)

:       0       0

ප්‍රදීප් Tuesday, 17 December 2013 02:17 PM

අයියෝ මාළු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 51 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 310 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 51 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 401 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 335 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 840 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site