තම නිවසේ සේවිකාවට පහරදුන් බව කියන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘගේ ගිනි අවිය අධිකරණය භාරයට ගෙන ඇතැයි පොලිසිය කියයි.
අඟහරුවාදා අධිකරණ හමුවට ඉදිරිපත් කෙරුණු විනිසුරුවරයාට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබාදුන් අතර ගිනි අවිය අධිකරණය බාරයට ගන්නා ලෙස නියෝග කොට තිබුණි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර
රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සරත් ආබෘෘගේ ගිනි අවිය අධිකරණය භාරයට
විජේසුන්දර Wednesday, 08 July 2015 01:13 PM
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
පෙරේරා Wednesday, 08 July 2015 02:00 PM
සුදුසු නැති අයට ගිනි අවි දුන්නහම මහජනයාට කොතරම් කරදරද? කියන්නේ තමන්ගේ ආරක්ෂාවට කියලා. නමුත් එය මහජනයාගේ අනාරක්ෂාවද? (නි)
ලලිත් Thursday, 09 July 2015 02:55 AM
හැබැයි අරගොල්ලෝ මේ පුද්ගලයාගේ ක්‍රියා කලාපයත් සාධාරණීකරණය කරනවා. එහෙව් ඇත්තන්දට මේ නාම යෝජනා දෙන්න යන්නේ (ස)
මර්වින් Wednesday, 08 July 2015 03:24 PM
අතින් පයින් නොව වැඩකරන්න ඕනෑ ඔලුවෙන් (නි)
ඇන්ටන් Wednesday, 08 July 2015 04:20 PM
බොහොම හොඳ තීරණයක්. (නි)
චන්න බුවනක Wednesday, 08 July 2015 07:30 PM
ගිනි අවිය පත්තු කරලා නැහැනේ. පහර දෙන්න නේද පාවිච්චි කරලා තියෙන්නේ. (නි)
චන්ද්‍ර වීරසිංහ Wednesday, 08 July 2015 09:54 PM
මෙම සාධාරණ තීන්දුව ලංකාවේ නීති පද්ධතිය ලෝකයාගේ මහත් ප්‍රශංසාවට ලක්වන දෙයකි (නි)
යහම්පත් Thursday, 09 July 2015 06:16 AM
මෙයාගේ මුහුණ දැක්කම භයානක මැරයකුගේ වාගේ පෙනෙන්නේ , විනිසුරු කමට වඩා. (ස)
ජනිතා Wednesday, 08 July 2015 10:57 PM
ක්‍රියාන්විත සේවයේ යෙදෙන අයට හැරෙන්න සාමාන්‍ය ජනතාව අතට ගිනිඅවි අවශ්‍ය නැහැ කියන එකයි මගේ හැඟීම (නි)