IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සරත් ඒකනායක යටිනුවරට : අනුරාධ උඩුදුම්බරට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩුදුම්බර ආසන සංවිධායක ලෙස මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා ද මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා යටිනුවර ආසන සංවිධායක ලෙසද පත් කර ඇතැයි නිදහස් පක්ෂ ආරංචි පවසයි.

මීට පෙර යටිනුවර ආසන සංවිධායක ලෙස කටයුතු කළේ අර්ල් ගුණසේකර මහතාය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමත් සමග එම ධූරය හිස්ව පැවැතිණි. 

ඔවුහු අද (30) පෙරවරුවේ ජනපති කාර්යාලයේ දී මෛත්‍රිපාල සිරිසේන ජනපති අතින් පත්වීම් ලිපි ලදහ.

web_830sara web_anu_830

 



අදහස් (0)

සරත් ඒකනායක යටිනුවරට : අනුරාධ උඩුදුම්බරට

කමල් Tuesday, 30 August 2016 09:22 PM

එතකොට පහුගිය කාලේ චෝදනා සියල්ල අහෝසිද? (නි)

:       0       0

ඇසළ Wednesday, 31 August 2016 08:40 AM

ඉදිරියේදී තවත් රජ සන්තක වෙන ඇප දෙකක්. (අ)

:       0       0

දුමින්ද Tuesday, 30 August 2016 09:03 AM

පක්ෂ බල මණ්ඩලෙන්, පාක්ෂිකයන්ගෙන් ඇසුවද.? (ර)

:       0       0

ලයනල් Wednesday, 31 August 2016 12:43 AM

ලැජ්ජා නැද්ද මන්දා? හෙට මහින්ද එනවා කිව්වොත් එ් පැත්තට පනින්නත් බැරි නැහැ, සමහරු නම් (නි)

:       0       0

එඩ්වඩ් Wednesday, 31 August 2016 01:17 AM

අපි බලමුකෝ කොහොමද වෙනස කියලා (නි)

:       0       0

යසන්ත Wednesday, 31 August 2016 01:22 AM

ජයවේවා! ජයවේවා! ඔහොම යමුකෝ (නි)

:       0       0

සිරි Wednesday, 31 August 2016 03:11 AM

කුම්බල මාළු කෑවනම් දුක විදපන් බළලෝ (බ)

:       0       0

චමින්ද සමරදිවාකර Tuesday, 30 August 2016 11:10 AM

කරුණාකර ,උඩුනුවර ට අයිති, කඩුගන්නාව-ගම්පොල පාරේ ,කඩුගන්නාවේ සිට ලියන්ගහවෙල හන්දිය දක්වා වත් ඇති කි.මී.5 සාදාදෙනු මැනවි. උඩුදුම්බර සිටි කිසිම ආසන සංවිධායක වරයෙක් මෙම පාර වසර 20 කින් ප්‍රතිසංස්කරණය කර නොමැත. (බ)

:       0       0

චන්ද්‍රසිරි සේනෙවිරත්න Tuesday, 30 August 2016 03:31 PM

ඒ කියන්නේ යුඇන්පී ක්‍රමයමයි. උඩ දුම්බරට එහෙ උපන් එවුන් නෑ. යටි නුවරට එහෙ උපන් එවුන් නැහැ. මේක නම් මරුක්‍රමයක් මෙතන යුඇන්පී ක්‍රමයම කියලා කිව්වේ මයන්ත දිසානායක දැම්මා උඩ දුම්බරට මොකද එහෙ ඡන්දෙ ඉල්ලන්න පුලුවන් එවුන් නෑ. ඊට පස්සේ මයන්ත දිසානායක දැම්මා යටිනුවරට. එහෙත් ඡන්දෙ ඉල්ලන්න පුලුවන් යුඇන්පී කාරයන් නෑ. (අ)

:       0       0

අනුරාධ Tuesday, 30 August 2016 03:36 PM

ගොයියෝ දෙන්න උඩ යට මාරු කරගනීද දන්නේ නෑ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 148 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2287 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 879 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2562 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1546 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2804 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25642 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site