IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සරත් කුමාර ගුණරත්න අත්අඩංගුවට

හිටපු ධීවර ඇමැති සරත් කුමාර ගුණරත්න රහස් පොලිසිය විසින් මින් මද වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.

මීගමු කලපු සංවර්ධන යෝජනා ක්‍රමයකට ලබා දුන් රුපියල් ලක්ෂ 112ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු සොයමින් සිටියේය.

මෙම කාරණය සම්බන්ධයෙන් මීට පෙර උසාවියට ඉදිරිපත් කළ ධීවර නිලධරයෝ සිව් දෙනෙක් ඇප පිට මුදා හරිනු ලැබ සිටිති.

0-02-06-0b9a0c775b5bd99d885219a00b4097facab6545334fbbea4c51e2e0a7b83e52f_full

0-02-06-4a07846242ff6530c585c06cae8a61a1a7526dedbecaf76964b253f78c64c75c_full

0-02-06-31219b28662e80ac2c9d350236deaff566fbe521988a43cdfb999ff28ba7e5dc_full

0-02-06-df7121eaf23f68482a3a94d2a4507cd1328286a9759f67e7a9da462c963979af_full

 



අදහස් (0)

සරත් කුමාර ගුණරත්න අත්අඩංගුවට

දර්ශන Monday, 02 January 2017 07:02 AM

මේ යහපාලන ආණ්ඩුව තව වසරක් ඉදිරියට යාමට නම් සියලු වංචාකාරයන් අත්අඩංගුවට ගත යුතුයි. මෙවැනි හාල්මැස්සන් පමණක් නොවේ, තෝරු මෝරුන්ද අත්අඩංගුවට ගතයුතුයි (නි)

:       0       0

පද්මිණී Monday, 02 January 2017 07:03 AM

අර අහවලා කරපු විදියට ඔය මුදලින් ගත් බඩුමුට්ටු ටික රාජසන්තක කරලා මෙයාටත් පිරටකට බෙහෙත් ගන්න යන්න පුළුවන්නේ. යහපාලන රජයේ නීතිය බොහොම මටසිලුටුනේ. (නි)

:       0       0

ලලිත් Monday, 02 January 2017 08:05 AM

අත්අඩංගුවට ගන්නවා විතරයිනේ, අවසානයක් නැහැනේ. කොටින්ම කිවුවොත් විසිල් විතරයි බල්ටි නැහැ (නි)

:       0       0

ඩී.උපුල් Monday, 02 January 2017 08:18 AM

ඔයාට නම් ලකුණු දෙන්න බැහැ මහත්තයෝ. ලක්ෂ 112ක් වගේ සොච්චමක්? බලන්ඩකෝ අනිත් ඈයෝ මිලියන වලින්නේ.... (නි)

:       0       0

රණසිංහ Monday, 02 January 2017 08:25 AM

සරත් කුමාරද දැන් ඉන්න ලොකුම වැරදිකාරයා? අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

හීන්පැල්ල Monday, 02 January 2017 08:46 AM

බලන්නකෝ ඇපපිට නිදහස්වෙන හැටි (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 02 January 2017 08:50 AM

දේශපාලන බලය ලැබෙනවා කියන්නේ ඉතින් ඉල්ලමක් පෑදුනා වගේ තමයි. නමුත් මොවුන් කියන්නේ අපිට හොරකම් කරන්න ඕනෑ නැහැ, අපි පරම්පරාවෙන්ම ධනපතියෝ කියලයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 138 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 5009 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4176 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6779 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 942 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1669 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site