IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සරත් විජේසුරියත් යහ පාලනය ගැන කලකිරිලා

පසුගිය රජය සමයේ දුෂණ චෝදනාවන්ට ලක්වුවන් නීතියේ රැහැනට කොටුකර දීමට නම් මාධ්‍යයෙන්ද ලොකු සහයෝගයක් අවශ්‍ය බව කොළඹ සරසවියේ සිංහල අංශයේ මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි.

මේ රජය ගැනත් ලොකු විස්වාසයක් නැති  වුවත් පොරොන්දු වූ කරුණු වලින් සියයට පනහක් වත් ඉටු කරගැනීමට අපි හැමෝම යහපාලනයට බලපෑම් කළයුතු යැයි ඒ මහතා කියයි.

යහපාලනයක් ගෙන ඒමට වෙහෙස වූ අයෙකු වශයෙන් පවතින රජයෙන් විශේෂ තනතුරක් ලබා නොගන්නේදැයි එසැණ කල විමසුමට ඒ මහතා මෙසේ පැවසිය. මට විශේෂ තනතුරක් කොහෙත්ම අවශ්‍ය නැහැ. මගේ මේ රැකියාව මට හොදටම ඇති.

 



අදහස් (0)

සරත් විජේසුරියත් යහ පාලනය ගැන කලකිරිලා

තිලක් Friday, 13 March 2015 04:33 PM

කොයි ලෝකයේද යහපාලනයක් තියෙන්නේ ? (නදී)

:       0       0

සංජය Friday, 13 March 2015 04:46 PM

දහම්ට ගොඩක් තරහා ගිහින් වගෙයි. (නි)

:       0       0

සුනිල් Friday, 13 March 2015 05:09 PM

යහපාලනය යටතේ දේශපාලකයන් ප්‍රතිපත්තිමය තීරණ ගන්නවා මිස පරිපාලන හා නීති කෘත්‍යයන්ට සහභාගිවන්නේ නැහැ. දැන් වැඩකරන ආකාරය මූලික වශයෙන් නිවැරදිය. දේශපාලන විධායකය ස්ථාවර විධායකය ඉක්මවා යාම හා අධිකරණයට බලපෑම පසුගිය රජය කළ මූලික වැරදිය. (නි)

:       0       0

සුමුදු හේවා Friday, 13 March 2015 05:24 PM

ඔබතුමා ගැනත් අපි හොඳටම කලකිරිලයි ඉන්නේ. රට වෙනුවෙන් තම ජීවිතය පරදුවට තැබූ නායකයකුට ඡන්ද කාලේ ඔබ පහත් විදියට අවමන් කළ නිසා.(නදී)

:       0       0

ජානක Saturday, 14 March 2015 04:50 PM

ලංකාවේ දේශාපලනය නම් තිතත්යි. හැමදාම මෙයාල කලේ අහිංසක මිනිස්සු රවට්ටපු එක. (නදී)

:       0       0

ලසිත Saturday, 14 March 2015 01:10 AM

දූෂණ අල්ලන්නේ නැහැ කියලා බනින සමහර අය කියන්නේ දූෂණ අල්ලන්න ප්‍රමාදවන නිසා නැවත දූෂණ කළ කල්ලි බලයට පත්කළ යුතුයි කියලද? (නි)

:       0       0

කරුණාරත්න Saturday, 14 March 2015 01:11 AM

හොර කළ ගොඩක් අය වෘත්තිමය විදියට හොරකම් කළ ලෝක හොරු. අල්ලන්න ටිකක් කල් යයි. (නි)

:       0       0

තෙන්නකෝන් Saturday, 14 March 2015 01:54 AM

අපිත් දැන් එහෙම තමයි මහත්තයෝ (නි)

:       0       0

පරාක්‍රම විතානවසම් Saturday, 14 March 2015 02:25 AM

සරත් විජේසුරිය ලංකාවේ දේශපාලනය ගැන තවදුරටත් හැදෑරිය යුතුබවක් මට හිතෙනවා. (ස)

:       0       0

වසන්ත Saturday, 14 March 2015 02:36 AM

මහාචාර්ය තුමා විරල දේශක තුමෙක් (ස)

:       0       0

කුමාර Saturday, 14 March 2015 02:52 AM

සරත් විජේසූරිය උන්නැහේ ඔහේලා ඡන්දෙ අරයට දෙන්න කියන කොට එයාට දෙන්නත් නෑ නෑ එයා අවුල් වගේ මේ මේ පාර අරයට දෙන්න....අනේ නෑ....එක්කෝ තව පාරක් මෙයාටම චාන්ස් එකක් දීලා බලමු කියන කොට දෙන්නත් ඔහේ සර් රණවකගෙයි රතන හාමුදුරුවන්ගෙ නෑයෙක්ද? (ස)

:       0       0

අමරකෝන් Saturday, 14 March 2015 03:18 AM

පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහතාට අවමන් කලා නේද ? (නදී)

:       0       0

වසා Saturday, 14 March 2015 05:25 AM

මේ අයගේ ඉතිහාසය දන්නා කෙනෙකුට මේ අයගෙන් යහ පාලනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ? ඔය ඔක්කොම එකවගේ. රටේ ජනතාවට තියෙන ආදරේටද ඔය දගලන්නේ (නදී)

:       0       0

මැකෝ Friday, 13 March 2015 11:16 AM

අනුන්ගේ යහපාලනය ගැන කියන්නට පෙර කරලා තියයනවද කියල බලනවානම් නම් නේද හොද? (ම)

:       0       0

ආසිරි Friday, 13 March 2015 11:25 AM

කවුද මේ ?(හේ)

:       0       0

ප්‍රකාශ් Saturday, 14 March 2015 06:24 AM

පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. පහුගිය කාලේ කෑ ගහපු එකමනේ කළේ? (නදී)

:       0       0

රේණුකා Saturday, 14 March 2015 06:27 AM

කවුද මේ ? (නදී)

:       0       0

කලි Friday, 13 March 2015 12:24 PM

බොරු කීව ඇති දැන්වත් රටට පලදායක යමක් කරන්න. (අ)

:       0       0

නිශ් Saturday, 14 March 2015 07:19 AM

කියන්න ලේසියි, වැරදුනාම අැතුන් ලවා වත් අද්දන්න බෑ (නදී)

:       0       0

නිශාන්ත Friday, 13 March 2015 12:43 PM

මේ මොනවද සිද්ධවෙන්න යන්නේ? (නි)

:       0       0

ජනක Friday, 13 March 2015 12:45 PM

මේ වගේ කෙනෙක් ඉන්නවා කියල දන්නේ නැති, අන්තර්ජාලයත් භාවිතා කරන ආසිරි වගේ මිනිස්සුත් ඉන්න රටක් කොහොම හදන්නද? (නි)

:       0       0

ධම්ම Friday, 13 March 2015 12:47 PM

මෙතරම් දේවල් දන්නා සරත් විජේසුරිය සර් ලංකාවේ දේශපාලනය ගැන තවදුරටත් හැදෑරිය යුතුබවක් මට හිතෙනවා. (නි)

:       0       0

කමනි Friday, 13 March 2015 01:10 PM

ජනක කියන කතාව නං අැත්ත තමා.(නදී)

:       0       0

ඇසළ Friday, 13 March 2015 01:20 PM

කට නිසා බොහොම දෙනෙක් ඉදිරිය වරද්ද ද ගත්තා පහු ගිය කාලේ. අායිත් ඒ වගේ කාලයක් ඉදිරියට එනවා. ප්‍රවේශමෙන් කතා කලොත් හොදයි.(නදී)

:       0       0

දහම් Friday, 13 March 2015 01:54 PM

දන්නම් මේරටේ ගන්න දෙයක් නැති වේගෙන එන්නේ (දිල්)

:       0       0

සන්වන්නි Saturday, 14 March 2015 09:11 AM

අපේ රටේ උගතුන්ගෙන් බොහෝ දෙනෙක් එක එක කුලක අනුව බෙදී සත්‍ය දැක දැකත් කුලකයන් වෙනුවෙන් අසත්‍ය වපුරනවා. ඒත් අවබෝධයෙන් යුතු සාමාන්‍ය ජනතාව ගොනාට ඇන්දීමට ඒ මහාචාර්යවරුන්ගේ වැදිබණ වලට බෑ. (නදී)

:       0       0

නන්දන Friday, 13 March 2015 02:18 PM

මෙතුමා කොතනද යහ පාලනය ගැන කලකිරිලා කියල කිව්වේ? නිකම් බොරු බයිලා මෙතන හලන්නේ නැතිව ඉන්න. මෙතුමාට නෙමෙයි අපිටත් කලකිරිලා ඉන්නේ දුෂකයෝ අත්අඩංගුවට පත් නොවීම ගැන. ඒකට අදාල නිලධාරින් වගකිව යුතුයි. අනික ඔය හිටපු හොර කල්ලිය ඇතුලේ ආයතන නිලධාරීන් ඕන තරම් ඉන්නවා. (අ)

:       0       0

සමන් Friday, 13 March 2015 02:48 PM

ඔබ තුමා මට හිතෙන්නේ හොරුත් සමග හෙළුවෙන් (අ)

:       0       0

දහම් Friday, 13 March 2015 04:00 PM

පණ්ඩිතයෝ වගේ පෙන්නගෙන ඉන්න සමහරු දැන් බැලුවම හරිම ගොන්නුනේ. ජනතාව ගොනාට අන්දපු එකයි කරපු වස වැරැද්ද. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 5 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 108 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 355 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 446 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 268 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 155 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38185 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site