IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සරත් වීරවංශ රිමාන්ඩ්

පොදු දේපළ පනත යටතේ රජයේ වාහන අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 10.5ක් පාඩු කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශ සැප්තැම්බර් 7 දක්වා රිමාන්ඩ් කරන ලෙස ලංකා ජයරත්න කොටුව මහේස්ත්‍රාත්වරිය අද (1) නියෝග කළාය.

IMG_4435 IMG_4436 IMG_4441 IMG_4443

0-02-01-80f51194fa924e964333ee2bb3502a47be1343d4d2f0aa06877e49ce8fe78355_full

 



අදහස් (0)

සරත් වීරවංශ රිමාන්ඩ්

ලසන්ත Thursday, 01 September 2016 10:56 AM

කාටද ඉතින් ආඩම්බර? පළිගන්නවෝ කියලා කියන්න මේවත් සුදුසුකම්නේ! (නි)

:       0       0

සමින්ද Thursday, 01 September 2016 09:27 PM

බදු ගෙව්වෙ අපි. සැප විඳලා තියෙන්නේ මෙයාලයි. (නි)

:       0       0

හෆීල් Thursday, 01 September 2016 10:57 AM

අනේ පව් මේ දේශප්‍රේමී පවුලට වෙච්ච දේ බලනකොට. නැත්නම් මේ වටිනා වෙලාවේ මූන්ට එරෙහිව සහෝදරයින්ට උපවාසයකට හරි වාඩිවෙන්න තිබුනනේ. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 01 September 2016 11:07 AM

පුද්ගලික බූදලේ වගේ රටේ දේවල් කාලා. (නි)

:       0       0

නිලංග Thursday, 01 September 2016 11:36 AM

ඔබට සතුටුයිද දැන්... (නි)

:       0       0

දහම් Thursday, 01 September 2016 11:38 AM

මේ නාටක පෙන්වල ඉවර වෙන්නේ කවද්ද? ජනතාවට නම් දැන් මේවා තිත්ත වෙලා. (බ)

:       0       0

නාරද Thursday, 01 September 2016 12:06 PM

මේක දේශපාලන පළිගැනීමක් කියල ඕනේ කෙනෙකුට පේනවා.... අච්චර ප්‍රසිද්ධ සජින් වාස්ල , ලන්සලා , දුමින්ද සිල්වලා එළිපිට ඉන්දෙද්දී මේ අහක යන පොඩි ගැරඬි පැටව් අල්ලනවා (බ)

:       0       0

ඇසළ Friday, 02 September 2016 03:06 AM

මේකත් ගානක්ද? එතකොට මහා බැංකු වංචාව? (නි)

:       0       0

ඉන්ද්‍රා Thursday, 01 September 2016 12:29 PM

වීරවංශගේ පානෙන් මෙයාලා එළිය බැලුවා. ඔහුගේ බලය මේගොල්ලෝ තමා පාවිච්චි කළේ. වත්කම් සොයා බැලුවොත් තව දේ හොයාගන්න පුළුවන් (නි)

:       0       0

වසන්ත Thursday, 01 September 2016 12:24 PM

ආණ්ඩුව පුවත් සංදර්ශන පවත්වනවා,රට අරාජික වෙලා. බොරු පම්පෝරි විතරයි. (නි)

:       0       0

පාලිත Thursday, 01 September 2016 12:32 PM

ඊළඟට කවුද? (නි)

:       0       0

හේරත් Thursday, 01 September 2016 12:50 PM

බලනකොට මෙයාලගේ චෝදනා නැති කෙනෙක් නැහැනේ (නි)

:       0       0

යෝනක Friday, 02 September 2016 03:41 AM

මේවා කවදාවත් අහුවෙයි කියා නොසිතන්න ඇති (නි)

:       0       0

සිරි Thursday, 01 September 2016 01:10 PM

අනේ අපොයි! මේකට කොහොමද දැන් විදේශ කුමන්ත්‍රණ කතාව ඈඳාගන්නේ?? (නි)

:       0       0

නිරේෂ් Thursday, 01 September 2016 01:06 PM

අයියලා මල්ලිලා කට්ටියගෙම පෙනුම නම් එකම වගේ. වැඩත් එහෙනම් එහෙමම ඇති නේද. (නි)

:       0       0

පෙරුමාල් Friday, 02 September 2016 04:05 AM

හොර මැර කම් වුණත් ආරෙට යන බවයි පේන්නේ (ම)

:       0       0

රොකී Sunday, 04 September 2016 02:47 PM

මුන්නැහෙ මහාවංශද එහෙම නැත් නම් චුලවංශද? (බ)

:       0       0

චතුරි Thursday, 01 September 2016 02:00 PM

මහින්දගේ කාලේ මේවා වෙනකොට එයා දන්නෙම නැද්ද? මුදල් ඇමතිත් එයා නේද . මෙපමණ දුෂිතයන් අහුවෙනකොට ඒවා නොදැක්කා වගේ බොරු වැරදි හොයනවා. රට සවාරි යනකොට හොඳට සෝදිසි කරන්න. රටේ මුදල් පිටවෙන්නේ ඔය මාර්ගයෙන් (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 01 September 2016 02:04 PM

නීතිය කාටත් පොදුයිලුනේ (නි)

:       0       0

සහන Friday, 02 September 2016 05:04 AM

කොහොමද මෙයාලගේ දේශප්‍රේමය අනේ අපිට කියන්නේ රට වෙනුවෙන් මැරෙනවා කියල දැන් හොයාගෙන ගියාම අපිට තමයි වැරදුනේ (ම)

:       0       0

රාජසේකර Thursday, 01 September 2016 03:17 PM

වරදක් කළත් සිතකින් නොවේ! (නි)

:       0       0

යෝනක Thursday, 01 September 2016 04:31 PM

වැරදි කළොත් දඬුවම් ලැබෙනවාමයි (නි)

:       0       0

විජය Friday, 02 September 2016 07:10 AM

පාලිත මහත්තයෝ, මේ කට්ටියත් එක්ක හිටියනම්, ඊළඟට ඔබ තමා (බ)

:       0       0

බණ්ඩාර -කැකිරාව Friday, 02 September 2016 07:17 AM

එතකොට ආණ්ඩුවට මුක්කු ගහල ඉන්න ,පහුගිය රජයේ හිටපු ඇමැතිලාගේ වංචා දුෂණ කවද්ද හොයන්නේ??,මේවා ගැන ජනතාව අවදියෙන් ඉන්නේ. (බ)

:       0       0

ශාන් Friday, 02 September 2016 07:35 AM

ලංකාවම නැති කරන්නේ මුන් තමා කියන්නේ නම් අපි ලංකාවට ආදරේ ජනතාවට අාදරේ කියලා (බ)

:       0       0

රත්නසිරි Thursday, 01 September 2016 06:56 PM

ජාත්‍යන්තර කොමිසන් වලින් ගත්ත අයත් එළියේ. මෙයාලා ඇතුළේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 251 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 637 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 125 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 568 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 664 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1110 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39345 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site