IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සරත් ෆොන්සේකා ඡන්දය දෙයි

ප්‍රජතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පිළියන්දල බටකැත්තර ඡන්ද මධ්‍යස්ථානයේ දී අද ඡන්දය ප්‍රකාශ කළේය.

පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පැවසුවේ ෆොන්සේකා මහතාට මැතිවරණ දෙපාර්තමේන්තුවේන් නිල ඡන්ද පත්‍රිකා ලැබුණු බවයි.

ඒ අනුව ෆොන්සේකා මහතා අද ඡන්දය ප්‍රකාශ කළ බවත්, කිසිවකුගෙන් ඊට බාධාවක් නොවූ බවත් කැටගොඩ මහතා කීවේය.

වසර දෙකක් සිර ගත වී සිටි ෆොන්සේකා මහතා ජනපති සමාව ලැබ නිදහස් වීමෙන් පසු ප්‍රථම වතාවට ඡන්දය භාවිත කළේ මෙම ඡන්දයේදීය.

බොහෝ දෙනකු පැවසුවේ දෙවසරක් සිරගත වී සිටි නිසා ඒ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි වී ඇති බවයි.



අදහස් (0)

සරත් ෆොන්සේකා ඡන්දය දෙයි

හේමපාල රණසිංහ Sunday, 30 March 2014 09:53 AM

එක්කෝ රට හදන්න හෝ රට කන්න අලුත් කෙනෙක් ඕනේ. ඒකට සරත් පොන්සේකා මහතා සුදුසුයි.(නදී)

:       0       0

එච් එඛසිංහ Sunday, 30 March 2014 10:09 AM

එක්කෝ රටේ ඉතුරු ටිකත් කලා දමන්න නැතිනම් රට හදන්න රට බාරදෙන්න හොඳම පුද්ගලයා තමා සරත් ෆොන්සේකා.(නදී)

:       0       0

පෙරේරා Sunday, 30 March 2014 10:49 AM

එතුමාගේ ඡන්දය කාටද දන්නෙ නැහැ. (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 29 March 2014 09:06 PM

සමාවෙන් නිදහස් කලේ නැහැ,මස 29 දඩුවමෙන් පස්සේ නිදහස් වුනා.නොදන්නා අය මොනවා කිව්වත් ඇත්ත ජය ගන්නවා ඉක්මනින්. (අ)

:       0       0

ඉන්දික Saturday, 29 March 2014 10:12 PM

ඊළඟ ජනපති වී අප රට බේරගන්න වාසනාව ලැබෙවා (අ)

:       0       0

ඉන්දික Saturday, 29 March 2014 10:21 PM

කවදා හෝ ඇත්ත ජය ගන්නවා (අ)

:       0       0

සේන Saturday, 29 March 2014 10:30 PM

හීනෙන් තම ඊළඟ ජනාධිපති වෙන්නේ(අ)

:       0       0

සීල Saturday, 29 March 2014 10:40 PM

අන්න නියම නිදහස් ජන මත විචාරය. නීතිය උනත් ජන මතයට යටත්.! ඊලග ට ජෙනරාල්ට ඡන්දෙ ඉල්ලන්න නිත්‍ය නීතිමය අවස්ථාවක්. ජයවේව.!.(අ)

:       0       0

ඉන්දික Monday, 31 March 2014 10:36 AM

ඔස්ට්‍රේලියාවේ වගේ මහත්මා දේශපාලනයක් ලංකාවේ ඇතිකරන්න එතුමාට පුලුවන් වුනොත් තමා හොඳ. ඒත් දැන්ම ඒක කියන්න කල් වැඩි යි. තව ටිකක් බලමු.(නදී)

:       0       0

තිලක් Saturday, 29 March 2014 10:49 PM

සන්තෝෂයි ඒ ළඟ ජනාඩිපති වෙලා දෙපැත්ත පනින කාලකන්නි දේසපාලුවෝ පන්නලා කැබිනෙට් එක 10 - 12 ටඅඩු කරලා බදු ටිකක් අඩු කරලා සියලු බදු මුදල් විනිවිද භාවයෙන් රටේ සංවර්ධනයට යොදවනවානම් ඊටත් වඩා සන්තෝෂයි (අ)

:       0       0

වජ්ජා Saturday, 29 March 2014 11:25 PM

මෙයා ජනාධිපති වූනොත් මුදල් ඇමති කවුද , දේශපාලනය ගැන හිතන්නත් කලින් නේද බෑනාට ටෙන්ඩර් දුන්නේ? (අ)

:       0       0

සේරම් Saturday, 29 March 2014 11:47 PM

මෙයා ජානාධිපති වුවහොත් අර හැන්ගිලා ඉන්න ධනුන තිලකරත්න මුදල් ඇමති වනවා සිකුරුයි (අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 29 March 2014 11:50 PM

පුදුම හීන ලෝක වලනේ කට්ටිය ඉන්නේ..හරි හරි අපි බලමුකෝ මේ මහත්තය ජනාධිපති උනාම ඔය ස්වර්ග රාජ්ජය පහල වේවිද කියල.....ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් කවුද මෙයාව ජනාධිපති කරන්නේ කියන එකය්..(අ)

:       0       0

ලංකාතිලක Saturday, 29 March 2014 11:53 PM

සමහරුන්ට පොන්සේකා මහතා වීරයෙක් සමහරුන්ට හොරෙක් . සමහරුන්ට සල්ලාලයෙක් . කෙසේ උවත් පොන්සේකා මහතාගේ කතාවල් අනුව සහ වැඩ පිළිවෙල අනුව ඔහු මේ රටේ ජනාදිපති නොවන බව සිකුරුයි . ඔහුට දේශපාලනය ගෙන තව බොහෝ කලක් ඉගෙන ගත යුතුව ඇත . පළමුව දේශපාලනය යනු කුමක්ද වටහා ගත යුතුය . පළි ගැනිමේ චේතනා සහ අපහස කිරීම් නැති කර ගත යුතුය (අ)

:       0       0

වනිත් Sunday, 30 March 2014 12:11 AM

තියෙන දේ රැක ගන්න හැකි දේශපාලන පරිචියක් නැතුව වැඩක් නැ (අ)

:       0       0

ජගත් ලියනගේ Sunday, 30 March 2014 12:29 AM

එතකොට කිලින් හිටපු අය මොනවා දැන ගෙනද ජනාධිපති උනේ? (අ)

:       0       0

පිටිගල Sunday, 30 March 2014 12:34 AM

ජනාධිපති කෙනෙක් අවුරුදු විස්සක්වත් දේසපාලන බිමේ කට්ට කාල තැලිලා පොඩිවෙලා තෙම්පරාදු වෙලා තියෙන්න ඕන. එහෙම නැතුව ඔය මොකකින් හරි ටිකක් ජනප්‍රිය උන පලියට ජනාධිපති වෙන්න බැහැ. අර කව්ද වගේ ටෙලි නට්ට්යයකින් හරි ක්‍රීඩාවකින් හරි ජනප්‍රිය වෙලා මන්ත්‍රී කෙනෙක් වෙන්න නම් පුළුවන්, අවුරුදු 15ක් 20 ක් කට්ට කනකොට නාකි වෙලා ඉවරයි.සැපක් ගන්න කාලයක් නැහැ. ඒ නිසා තියන තත්වය ආරක්ෂා කරගෙන දෙය්යනේ කියලා හිටියොත් හොඳයි කියලයි මේ මට හිතෙන්නේ. (අ)

:       0       0

දේවිකා Sunday, 30 March 2014 01:39 AM

පිටිගල ,මමත් ඔයා හිතනදේ අනුමතකරනවා . එය දිහා බලනකොට .......අනේ මන්ද .? (දී)

:       0       0

රණවක Sunday, 30 March 2014 01:58 AM

නොදන්නා නිසා අහන්නේ ඔහුට චන්දෙ දෙන්න බැරිද (දී)

:       0       0

අසංක Sunday, 30 March 2014 08:58 AM

කවුරු මොනව කිව්වත් හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා රටේ නිදහස දුන් විරුවෙක්. ඒත් එයා ඒ ගෞරවය රැකගන්ඩ දන්නැති අයෙක්. මොකද හමුදාව පාලනයයි රට පාලනය කිරීමයි කියන දෙකේ වෙනස තේරුම් ගන්ඩ එයා දන්නේ නැහැ.(නදී)

:       0       0

ඇසළ Sunday, 30 March 2014 09:33 AM

විශ්‍රාම ගිහින් රජෙක් වගේ ඉන්න පුළුවන්කම තිබුන පුද්ගලයෙක්. දේශපාලනෙයි හමුදා රාජකාරියයි ගොඩක් වෙනස් දෙයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 285 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 87 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 861 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 946 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2686 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1734 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25287 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23398 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 388 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site