ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී ඕස්ටේ්රලියානු කණ්ඩායම ලබාගත් ලකුණු 316 ට පිළිතුරු සොයා යන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ තරගයේ තුන්වැනි දිනය වන අද (18 වැනිදා) දිවා ආහාරය සඳහා කී‍්‍රඩාව නතර කරන විට කඩුලූ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 250 ක් ලබා සිටියේය. එස්. එස්. සී. පිටියේදී හයවැනි වරටත් ටෙස්ට් ශතක සම්බන්ධතාවකට දායක වූ මහේල ජයවර්ධන (51* සහ කුමාර් සංගක්කාර (79) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 101 ක් එක් කිරීමෙන් පසුව දැවී ගිය අතර ශී‍්‍ර ලංකා පිල මේ වන විට ඕස්ටේ්රලියානු පිලට වඩා ලකුණු 66 ක් පසුපසින් සිටී.
ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා විදේශගතවූ යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ අසූ දෙනෙකු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු රුපියල් කෝටි 17කට ආසන්න
පොලිස්පති දේශබන්දු දෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පරීක්ෂා කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව පත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට අද(8) ඉදිරිපත් කෙරේ.
මාලිමා ආණ්ඩුව එන විට භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන විස්සක් වත් නොතිබූ බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ගාල්ලේදී පැවසීය.මාලිමා ආණ්ඩු
ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත කඩා වැටී අවහිර වී තිබු උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර 12,500 කට පෙර ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයන්ට පණ දීමට ඇමෙරිකානු විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති.
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
සාර්ථක මෙහෙවරකින් පසුව සංගක්කාර ‐ මහේල දැවී යති