IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සරදියල් ඇල්ලූ පී.සී. සභාත් සමරයි

149 වැනි පොලිස් විරු සමරු දිනයේ එහි ප‍්‍රධාන සැමරුම පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්‍ෂේත‍්‍ර බළකා මූලස්ථාන පරිශ‍්‍රයේදී පැවැත්විණ. සෙසු සැමරුම් රට පුරා පැවැත්විණි.
1864 මාර්තු 21 වැනිදා කොළඹxනුවර ප‍්‍රධාන මාර්ගයේදී උතුවන්කන්ද කඳු පාමුල ශ්‍රී ලංකාවේ රොබින් හුඞ් ලෙස ප‍්‍රචලිතව සිටි දීකිරිකෑවගේ සරදියෙල් අත්අඩංගුව ගැනීමට යද්දී ඔහුගේ අතිජාත මිත‍්‍රයා වූ මම්මලේ මරික්කාර් විසින් තබන ලද වෙඩි පහරකින් මියගිය පොලිස් කොස්තාපල් ”සභාත්” මහතා මියයාමේ සිද්ධිය මුල් කර ගෙන එදා සිට අද දක්වාම මාර්තු මස 21 වැනිදා මෙම පොලිස් විරු සැමරුම පැවැත්වේ.
පොලිස්පති විසින් මල් කළඹක් පොලිස් විරු ස්මාරකය ඉදිරිපිට තබා තම ගෞරවය දැක්වූ අතර විරු පවුල් සාමාජිකයෝ ද පැමිණ තම පවුලේ ඥාතියා සිහි කරමින් ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූහ.

 



අදහස් (0)

සරදියල් ඇල්ලූ පී.සී. සභාත් සමරයි

ලලිත් Thursday, 21 March 2013 11:03 AM

සරදියෙල්වත් සමරුවොත් නරකද? ඔහුත් දුප්පතාට සේවය කල කෙනෙක්. (දී)

:       0       0

නිවන්ත Thursday, 21 March 2013 11:30 AM

සරදියෙල්ටත් උපහාර කළා නම් තමා හොද (දී)

:       0       0

විමල් Friday, 22 March 2013 08:14 AM

ඈ බොලේ? දැන් එතකොට සරදියෙල්ද දේශද්‍රෝහියා? (නි)

:       0       0

අමා Thursday, 21 March 2013 11:49 AM

හොද වැඩක් (දී)

:       0       0

සුජී Friday, 22 March 2013 08:36 AM

සමරන්න ඕනා සරදියෙල්, තව තව මේ රටට අවශ්‍ය වන්නෙත් සරදියෙල්ල, ශූර සරදියෙල්ට මා‍ගේ උපහාරය (ස)

:       0       0

වරුණ Friday, 22 March 2013 08:32 AM

සරදියල්ව නේද සමරන්න ඕන (ස)

:       0       0

අනුර Thursday, 21 March 2013 12:00 PM

අපේ නමස්කාරය ඔබට! (නි)

:       0       0

කුලේ Friday, 22 March 2013 09:11 AM

බලන්නකෝ අපේ පොලිස් කාන්තාවන්. අනේ ඉතින් මේ අපේ පොලිසියනේ... (නි)

:       0       0

මහින්ද Thursday, 21 March 2013 12:27 PM

මහත්තයා නරුනත් නාමය අමරණීයයි (දී)

:       0       0

විමල් Thursday, 21 March 2013 12:33 PM

සරදියෙල්ලාගේ කාලේ සිද්දියක් (දී)

:       0       0

සමීර Friday, 22 March 2013 09:46 AM

පොලිසියෙන් මරපු අහිංසක මිනිසුන්ව සැමරුවොත් නරකද? හැබියි පාතාපයන්ව නෙමෙයි.(නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 21 March 2013 12:51 PM

සරදියෙල් මංකොල්ල කෑවේ සුද්දන්ගේ සල්ලි. සරදියෙල්වත් සමරනවානම් හොදයි (දී)

:       0       0

ගාමිණි Thursday, 21 March 2013 12:50 PM

මිය ගිය පොලිස් නිලධාරියා සදා අමරනීයයි (නි)

:       0       0

චන්දික Thursday, 21 March 2013 01:01 PM

රාලහාමි ඔබට නිවන් සුව (දී)

:       0       0

යෝනුසලවි Thursday, 21 March 2013 08:21 PM

මෙහි මරුමුවට පත් පොලිස් නිලධාරියා මුස්ලිම් ජාතිකයෙක්. මුස්ලිම්වරයකු වශයෙන් ඔහු කළ සේවය ශ්‍රී ලාංකිකයන් වශයෙන් මහත් ආඩම්බරයකි. (නි)

:       0       0

චන්න Thursday, 21 March 2013 01:20 PM

පොලිස් සේවයට ඔබ ආදර්ශයක් (දී)

:       0       0

සනත් Thursday, 21 March 2013 01:27 PM

සදා අනුස්මරණීයයි. (දී )

:       0       0

කෙනිත් Thursday, 21 March 2013 01:54 PM

සරදියෙල් කියන්නේ සුද්දට විරුද්දව සටන් කරපු කෙනෙක්. සුද්දා වෙනුවෙන් ක්‍රියාත්මක වුණ පොලිසිය අපට අපේ රටේ පොලිසිය කියලා පිළිගන්න බැහැ. අපි අලුත් පොලිස් දිනයක් සැමරිය යුතුයි. (නි)

:       0       0

අසේල Thursday, 21 March 2013 01:55 PM

ඉතාමත් වැදගත් වැඩක් (දී)

:       0       0

ජගත් Thursday, 21 March 2013 09:21 PM

සමරන්න ඕනා එක නෙවෙයි සමරන්නේ.(නදී)

:       0       0

ටිරාන් Thursday, 21 March 2013 02:15 PM

සභාත් කියන්නේ මුස්ලිම් කෙනෙක්ද? (නි)

:       0       0

ජයතිස්ස Thursday, 21 March 2013 02:15 PM

සියළුම පොලිස් නිළ දරුවන්ට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

කණිෂ්ක Thursday, 21 March 2013 02:31 PM

ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට ජිවිතය පරදුවට තබා ක්‍රියා කර ඇත්තේ මුස්ලිම් කෙනෙක්. ඒ වගේම උතුවන්කන්දේ සූර සරදියල්ට උදවු කලෙත් මුස්ලිම් කෙනෙක්. (නි)

:       0       0

ගාමිණි Thursday, 21 March 2013 02:37 PM

ඇති මිනිහාගෙන් අරන් නැති මිනිහාට දුන්නු මිනිහෙක් සරදියෙල් කියන්නේ, (දී)

:       0       0

අරුණ Thursday, 21 March 2013 02:42 PM

මෙම දිනය කාසියක දෙපැත්ත වගේ. සරදියෙල්ගෙත් මරණයට ආසන්නම හේතුවත් මෙම පොලිස් නිලධාරියාගේ මරණයම වීමත්, හිතට දැනෙද්දී මොකක්දෝ වගේ (නි)

:       0       0

අනුර Thursday, 21 March 2013 02:42 PM

සරදියෙල් කියන්නේ සිංහලයෙක්. (නි)

:       0       0

උදය Friday, 22 March 2013 05:26 PM

සුද්දෝ වෙනුවෙන් මැරෙන්න ගිය කෙනෙක්ව ඇයි සමරන්නේ. මේක කව්රුහරි ගොඨාභය මහත්තයට පෙන්නුව නම් එයා වෙනසක් කරයි.(නදී)

:       0       0

පිටිගල-මිලානෝ Saturday, 23 March 2013 04:41 AM

30 අවුරැද්දක් පුරා රට වෙනුවෙන් දිවි පිදූ පොලිස් නිලධාරීන් අද අමතකද?(නදී)

:       0       0

වසන්තා Friday, 22 March 2013 12:09 PM

නිවන් සුව ඔබට (දී)

:       0       0

අශෝක Friday, 22 March 2013 12:12 PM

සමරන්න ඕනේ සරදියෙල්වනේ. (නි)

:       0       0

ජයලාල් Thursday, 21 March 2013 11:34 PM

ඒ කාලෙත් ඉ්සසරහට ගිහින් තියෙන්නේ හලාල් කරපු කෙනෙක්. (නි)

:       0       0

තිලක් Thursday, 21 March 2013 03:37 PM

ඔබ පොලිස් දෙපාර්ත මේන්තුවට ආදර්ශයක් (දී)

:       0       0

ඩෑම් Thursday, 21 March 2013 04:01 PM

ඇයි අපි සුද්දන්ට එරෙහිව වැඩ කරපු සරදියෙල්ව සමරන්නෙ නැත්තේ? (නි)

:       0       0

සිසිර Thursday, 21 March 2013 04:11 PM

ලාංකිකයකු ලෙස මම් මලේ මරික්කාර් හා දීකිරි කෑවගේ සරදියෙල් මගේ ජාතික විරුවන්ය. (නදී)

:       0       0

කැලුම් Thursday, 21 March 2013 04:14 PM

ලංකාවේ කාන්තා පොලිස් කොස්තාපල් වරියන් දැක්කම හිනා යනවා. කෙලින් හිට ගන්න පන නැහැ වගේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 303 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 962 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 51 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1791 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6377 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1860 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38705 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site