IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


සිරිධම්ම විදුහල්පති රිමාන්ඩ්

ලබන වසරේ පළමු වැනි ශ්‍රේණියට සිසුවකු ඇතුළු කිරීම සඳහා රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැකපිට ලබුදූව සිරිධම්ම විදුහල්පති නිහාල් ගුරුසිංහ ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා විසින් ලබන 21 දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. අල්ලස් හෝ දූෂණ කොමිසම පැමිණිල්ල ඉදිරිපත් කළේය. දරුවාගේ මව ලෙස පෙනී සිටි අල්ලස් කොමිසමේ පොලිස් නිලධාරිණියකගෙන් ඔහු අල්ලස් ලබාගත් බවද අධිකරණයේදී කියැවිණි.

Nihal-Gurusingha



අදහස් (0)

සිරිධම්ම විදුහල්පති රිමාන්ඩ්

රනේ Wednesday, 08 October 2014 11:32 AM

රටේ පිරිහීම ගුරු දෙගුරුන් ලඟටම ඇවිල්ලා. අනේ අපේ දරුවන්ගේ අනාගතය (නදී)

:       0       0

මහීන් Wednesday, 08 October 2014 06:35 AM

අපොයි මේ මගේ පාසැල නේද ? ආදි සිසුවෙක් විදියට ඇත්තටම කම්පා වෙනවා. (නදී)

:       0       0

හැරිසන් Wednesday, 08 October 2014 09:53 PM

අනේ මෙහෙමත් වැඩ! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 08 October 2014 06:37 AM

අද වෙනකොට දරුවෙක් පාසලකට දා ගන්න ලක්ෂ ගණනින් ගෙවන්න ඕනේ. 5 වසර ශිෂ්‍යත්වය ගැනත් විශාල බලාපොරොත්තුවක් තියා ගන්න බැහැ.163 දක්වා ඉහල නංවාල තියෙන්නේ දරුවන්ට තිබෙන අදරේට නම් නෙමෙයි. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 October 2014 06:39 AM

අද ලංකාවේ මුදල් නොදී දාන්න පුළුවන් රජයේ මහා විදුහලක් හෝ මද්‍ය මහා විදුහලක් තියෙනවා නම් කරුණාකරලා මට දන්වන්න. දන්වන කෙනාට රුපියල් ලක්ෂයක් මම දෙමි. (නදී)

:       0       0

සමරේ(ගාල්ල) Wednesday, 08 October 2014 06:52 AM

ගුරුසිංහ මහත්තයගෙ පුහුණුව හොදටම මදි. නිදහස් වෙලා ඇවිල්ල ආයෙත් පත්වීම ලැබුනොත් මට දන්වන්න ඔය වගේ දහගුනයක් හොයන විදුහල්පතිවරු මම දන්නවා ඔබට ඒ අය යටතේ අහුවෙන්නේ නැතිව වැඩේ කරන හැටි ඉගෙන ගන්න පුලුවන්. (නදී)

:       0       0

නයන Wednesday, 08 October 2014 10:40 PM

ඒ වගේම ප්‍රකට කාන්තා විදුහලක හිටපු නියෝජ්‍ය විදුහල්පතිනියනුත් එහෙමම තමයි. අත්දැකීම් වලින් කියන්නේ (නි)

:       0       0

නයන Wednesday, 08 October 2014 10:40 PM

උපාලිගේ කතාව සහතික ඇත්ත. (නි)

:       0       0

වංචාවල පැතුම් Thursday, 09 October 2014 08:08 AM

එරංග ගේ කටට සීනි දාන්න වටිනවා කියපු කතාවට (අ)

:       0       0

ධම්ම Wednesday, 08 October 2014 07:03 AM

"හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේ" . විදුහල්පති තුමනි ඔබට පුලුවන්ද නැවත ඔබේ සිසු දරුවන්ගේ මුහුණු බලන්න, රටට මුහුණ දෙන්න? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 08 October 2014 07:16 AM

කලට වෙලාවට මුදල් ටික අඩු නැතිව වග කිව යුතු පුද්ගලයන්ට ගෙව්වා නම් ඔහොම වින්නැහියක් සිද්ද වෙන්නේ නැහැනේ. (නදී)

:       0       0

චමී Wednesday, 08 October 2014 07:38 AM

මේක මේ පාසැලට විතරද ලංකාවේ හැම ඉස්කොලයක්ම මෙහෙම තමයි. දුප්පතා පාසල් හැර යනවා. දරුවෙක් පාසැලකට දාගන්න ක්‍රමයක් නැති රටක අධ්‍යාපන ඇමතිලා කුමටද? (නදී)

:       0       0

මිහිර Thursday, 09 October 2014 01:06 AM

උපාලිගේ කතාව සහතිකම ඇත්ත නොවෙයි. මෙයාලා නිකම් අර කිව්වා වගේ පොඩි කූනිස්සන් විතරයි. තෝරු මෝරු විතරක් නොවෙයි, නිල් තල්මස්සුත් ඉන්නවා. (නි)

:       0       0

නෙවින්කා Thursday, 09 October 2014 01:35 AM

මේ විදිවට ගාල්ලේ ගොඩක් පාසැල්වලත් විදුහල්පතිවරුන්, විදුහල්පතිනියන් අල්ලස් ගන්නවා කියා කව්රුත් කියනවා. ළමයාගෙන් පලි ගනියි කියා කව්රුත් ඒ බව කියන්නේ නැහැ. (නදී)

:       0       0

දයාන් Wednesday, 08 October 2014 02:04 PM

මේ පොඩි මුදලක් නිසා මුළු ජීවිතයම විනශකර ගත්තා. මහත්තයෝ, ඔබතුමාගේ බුද්ධිමත්කමෙන් වැඩක් නැහැනේ. තවත් අල්ලස් ගන්න ඉන්න මහත්වරු ඉන්නවා නම් ප්‍රවේශම් වුණොත් හොඳයි (නි)

:       0       0

විකී Wednesday, 08 October 2014 08:30 AM

මගේ යාලුවෙකුගේ නෑදෑයෙක් මේ විදුහල්පති. මගේ ළමයෙක් පාසලට දාන්න යාළුවා එක්ක කතා කරහම එයා කිව්වේ අපෝ මෙයා නීතියට වැඩකරන කෙනෙක් ඒක නිසා අපේ ළමයෙක් වත් දාන්න බැහැ කියලා. කොහොමද නීති කාරයාගේ වැඩ? තව ඉන්නව ගාල්ලේ (නදී)

:       0       0

කාෂ්‍යප Wednesday, 08 October 2014 08:40 AM

දවසක් ළමයෙකුගේ මාළුපාන් ගෙඩියක් කෑවා යි චෝදනාවට මොහු වේවැල කැඩෙන තුරු තවත් ළමයෙකුට තලා තිබෙන්නත් පුළුවන්.(අ)

:       0       0

සෙනරත් Wednesday, 08 October 2014 09:19 AM

මෙහෙම ගන්න අය ඕනෙ තරම් ඉන්නවා. කීවත් වගේ මෙතුමා මේ වැඩේට එච්චර පුරුදු නෑ වගේ. නැත්නම් කොහොමද ඔය රුපියල් තිස්දහ හත්ලිස්දහ ගන්න මිනිස්සු ලොකු මිල අදික වාහන පාවිච්චි කරන්නේ ? කොහොම උනත් ටිකක් දුකයි. මේවා නිසා මෙයාගේ දරුවෙකුටත් පාරේ යන්න බැරිවෙනවා. (නදී)

:       0       0

සිසිර තුලාන් Wednesday, 08 October 2014 09:22 AM

මේ සිදුවීම ලබන වසරෙදි පලවෙනි ශ්‍රේණියට ළමුන් ඇතුලත් කරන්න බලාපොරොත්තු වන සියලුම දෙමාපියන්ට හොඳ ආදර්ශයක්. ප්‍රසිද්ධ පාසැල් පගාව ගන්නෙ ආදි ශිෂ්‍ය සංගම් වල ඉන්නා විදුහල්පති නියෝජිතයන් මගින්. (අ)

:       0       0

මොහොමඩ් Thursday, 09 October 2014 04:18 AM

මේ වගේ ලිංගික අල්ලස් ඉල්ලන විදුහල්පතිවරුත් ඉන්නවද ? (නදී)

:       0       0

උපාලි ලක්ෂමන් Wednesday, 08 October 2014 04:49 PM

අධ්‍යාපන ඇමති තුමනි ගාල්ලේ අනෙක් පාසල්වල විදුහල්පති/ පතිනියන් ගැන අවධානයෙන් හිටියොත් හොදයි...........(අ)

:       0       0

සෝමා Thursday, 09 October 2014 05:09 AM

මේ විදුහල්පතිතුමට මෙහෙම වෙන්න ඕනේ. මීට කලින් වැඩකරපු බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලය විනාශ කළා (නදී)

:       0       0

අනුර Thursday, 09 October 2014 05:38 AM

ඉතා දක්ෂ විදුහල්පතිතුමෙක් මෙම විදුහලේ සේවය කලා ප්‍රේමසිරි ඈපා කියලා. ප්‍රදේශයේ දේශපාලන බලවතාගේ නිර්දේශයට ළමයි නොගත්ත පවෙන් එතුමාව බොරු චෝදනා මත මාරු කලා. මේ වගේ හොර ගෙඩියෝ තමයි ඒ අයට හොඳ. (නදී)

:       0       0

එරංග Wednesday, 08 October 2014 05:25 PM

ගාල්ලේ අනෙක් පාසල් ගැනත් සොයන්න. (නි)

:       0       0

උපාලි Wednesday, 08 October 2014 10:39 AM

මෙහෙම අහුවෙන්නේ 1% ක් විතර.. දෙමව්පියෝ පැමිණිලි කරන්නේ නැහැ දරුවා ගැන හිතලා. අල්ලස් කොමිසමට නීතිමය බලයක් නැහැ පැමිණිල්ලක් නැතුව පරීක්ෂණයක් කරන්න. පොලිසියට ලොකුම පගා කාරයෝ කියල කවුරුත් බැන්නට පොලිසිය නෙමෙයි අංක එක. මෙන්න කට්ටිය! (නදී)

:       0       0

උදය Wednesday, 08 October 2014 10:49 AM

ඔබට පුලුවන්ද නැවත ඔබේ සිසු දරුවන්ගේ මුහුණු බලන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 75 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 164 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 84 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 86 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 418 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති
2024 ඔක්තෝබර් මස 06 478 1

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39154 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site