හෙරොයින් වරදකට වැලිකඩ සිටින සිරකරුවන් දෙදෙනකුට සෙරප්පු අස්සේ සඟවා මත්කුඩු සහ මුදල් ලබා දීමට තැත් කළැයි කියන වැල්ලම්පිටිය සේදවත්තේ කතුන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව අධිකරණ අමාත්‍යංශය කියයි.
එක් කතක සැකකරුවකුගේ මවකි. අනෙක් කත තවත් සැකකරුවකුගේ බිරියකි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සෙරප්පු අස්සේ වැලිකඩට කුඩු ඇදලා
මාපලගම පත්මා Friday, 15 May 2015 03:43 PM
ලාංකික කාන්තාවන් බොහොමයක් ඉස්සර සිට ප්‍රසිද්ධයි, වතුර යටින් ගින්දර ගෙනයාමට. එහෙම එකේ සෙරෙප්පු අස්සේ මත කුඩු ඇදපු එක සුළු දෙයක් (නි)
නන්දලාල් Friday, 15 May 2015 05:25 PM
තව තව තැන් වල අස්සේ දමාගෙන කුඩු අදින අය හැමතැනම ඉන්නවානේ මේ දවස්වල.ඉතින් ඕක මොකද්ද? ඒ වුණාට කවුද මේ අයගේ සෙරෙප්පු පරික්ෂාකළේ ? හිරගෙදරට වුණත් පිටින් කෑම බීම ගෙනයාමට පුළුවන් නිසානේ මේගොල්ලෝ මේ වැඩේ කළේ (නි)
නන්දලාල් Friday, 15 May 2015 05:28 PM
දැන් ඉතින් මේ දෙන්නාටත් ඇතුළට වෙලා ඉන්න වේවි ටික කාලයක්. (නි)
පිටබැද්දර ජයා Saturday, 16 May 2015 03:38 AM
ගැහැණු කොහොමත් කපටි අෆ්ෆා , (කේ)