IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සර්පයා කොල නැති ගහේ

2004 -12-31 වැනිදා කලවාන මානානේදී එන්.අමරහේරත් (සේන මුදලාලි) හා ඒ.එම්.කමල් පුෂ්පකුමාර වාහනයකට යටකර මරා දැමූ හසිත මුහන්දිරම්ට (සර්පයා) රත්නපුර මහාධිකරණ විනිසුරු අචල සිංගප්පුලි මහතා මරණ දඬුවම නියම කළේය.

මේ අපරාධය සිදු කළ සමයේ හසිත මුහන්දිරම් කලවාන ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු විය. එහෙත් ඔහු අද සබරගමු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි.

uvs141211-002 uvs141211-004

 



අදහස් (0)

සර්පයා කොල නැති ගහේ

ප්‍රදීප් Thursday, 11 December 2014 12:22 PM

දැන් බේරෙන්න ප්‍රමාද වැඩිවුණත්, ට්‍රයි කරලා බලන්න ඔතැන ඉඳලා හරි (නි)

:       0       0

මෝහම්මෙඩ් ඛාන් Thursday, 11 December 2014 01:25 PM

අසේල, ඔයාගේ කතාව හරි. (ර)

:       0       0

ඇසළ Thursday, 11 December 2014 09:12 AM

මොකා බලේට ආවත් ඔය ටික තමයි. කුඩු කාරයෝ, මිනි මරුවෝ, කැසිනෝ කාරයෝ, ගසා කන්නෝ පලා බබ්බු, රට පාලනය කරන්න එනවා. ඡන්දේ දෙන එවුන් හරියට හිතල බල්ලන්නේ නැහැ. නීතියක් අවශ්‍යයි අඩුම සුදුසුකම ඡන්දේ ඉල්ලන්න උපාධියක් වත් තිබිය යුතුයි. එවිට තාත්ත ගෙන් පුතාට හෝ දුවට, සැමියාගෙන් බිරිදට, අයියගෙන් මල්ලිට තට්ටු මාරු ක්‍රමය නැති කළ හැකියි. උගත් පරම්පරාවක් රට පාලනයට යෙදවිය යුතු කාලයයි. (බ)

:       0       0

සත්‍යපාල Thursday, 11 December 2014 09:17 AM

වාහාම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න !(හේ)

:       0       0

පිටිගල Thursday, 11 December 2014 02:42 PM

කල්පනා කරලා වැඩකළා නම් අද ඕක වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

දසුනි Thursday, 11 December 2014 09:48 AM

ඕකෙන් ගැලවෙන්න ක්‍රමයක් තිබුණා.දැන් ප්‍රමාද වැඩියි. (බ)

:       0       0

බමුණු ආරච්චි Friday, 12 December 2014 02:00 AM

දුටුතැන සර්පයා අතනාරිනු මෝඩයා කියලා කතාවකුත් තිබෙනවානේ. (නි)

:       0       0

සිසිර Thursday, 11 December 2014 10:00 AM

යහපාලනයේ සාමාජිකයෝ (බ)

:       0       0

දිනුක ජයගොඩ Thursday, 11 December 2014 10:01 AM

සන්ධානෙට පැන්නනම් ගොඩ යන්න තිබුණා (බ)

:       0       0

කමල් Thursday, 11 December 2014 03:32 PM

වැරදි නම් දඩුවම් දිය යුතුයි. හැබැයි සන්ධානේ කෙනෙක් උනානම් ඕක වෙයිද සන්ධානේ ඕවට වඩා කරපු අය කොච්චර නිදැල්ලේද (බ)

:       0       0

නඳුන් Thursday, 11 December 2014 10:05 AM

වැරදි නම් දඩුවම් දිය යුතුයි.(හේ)

:       0       0

සජිත් Thursday, 11 December 2014 03:54 PM

නාමල්, නොදන්නා දේ ගැන කියවන්න එපා. හෙළිනොවූ අපරාධ කොතෙක්ද දන්නේ නැහැ.මිනීමැරුම් නඩු ගණනාවක් තව ඇහෙනවා.ඒවායේ තීන්දුව ඉදිරියේදී ලැබේවි. (නි)

:       0       0

චානක Thursday, 11 December 2014 04:09 PM

අප රට වනාහි නුගත් පාලකයන්ගෙන් පිරි පාරාදීසියයි. (නදී)

:       0       0

සෙනරත් Thursday, 11 December 2014 11:01 AM

මේ වගේ අය නැවත බලයට පත්කරන්න තරම් මිනිස්සු මෝඩද ? (හේ)

:       0       0

නයනී කොලොන්ගස්යාය Thursday, 11 December 2014 11:08 AM

කලබල වෙලා කරගත්ත හරිය මදිද? කලබල වෙන්නෙපා අවසානකාලේ පින්වත් අයෙක් ජනපති වෙන්නේ (දිල්)

:       0       0

බෙනට් Thursday, 11 December 2014 05:44 PM

දැන් එහෙනම් එයත් පාර්ලිමේන්තු යන්න සුදුසුකම සපුරලා ඉවරයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 552 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 218 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1275 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2516 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 205 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1476 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38619 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25403 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site