IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


සර්පයා පරදී

මාස 13ක් වයසැති කූඩා දරුවෙක්  තම තොටීල්ලට පැමිණි සර්පයකූගේ හිස හපා කෑමෙි සිද්ධියක් ඊශ‍්‍රායෙලයේ ගලිලයෝ නගරයෙන් වාර්තාවෙයි. මව එන වීට දරුවා සර්ප හිස හපා කා අවසන් වී තිබිණි. වීගස රෝහල් ගත කළ ඉමාඩි  හොද සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව පියා පවසයි. දරුවා හපා කා ඇත්තේ සෙන්ටීමිටර 40ක් දිග තරමක් වීස සහිත සර්පයෙකි.  



අදහස් (0)

සර්පයා පරදී

බුද්ධික Sunday, 29 January 2012 06:11 PM

පුදුමයි ඒත් ඇත්තයි..

:       0       0

හර්ෂ Sunday, 29 January 2012 08:23 PM

කොහොම උනත් දරුවගෙජිවිතය බේරුන එකගෑන හරි සතිටුයි.

:       0       0

නිමල් යාපා Sunday, 29 January 2012 11:37 PM

යුදෙව්වෝ ඔහොම තමා මොනවා වුණත් එයාල එක්ක හැමෝම පරිස්සම් වෙන්න ඕන. ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨ ජාතියක්. කාටවත් යටත් නෑ.

:       0       0

ඉලංකා Monday, 30 January 2012 12:15 AM

ඊශ්‍රායල් අය කොහොමත් වැඩකාරයොනෙ. පොඩි ළමයත් ඒක ඔප්පු කරා

:       0       0

සදුනි හංසමාලි Monday, 30 January 2012 05:33 AM

දෙමාපියන් දරුවන් පිළිබදව මීට වඩා සැළකිලිමත් විය යුතුයි නේද?

:       0       0

Jayanath Monday, 30 January 2012 10:40 AM

මාර කොල්ලෙක්නේ

:       0       0

Ranjith Monday, 30 January 2012 10:53 AM

අපි ගැටඬියෙක් දැක්කම, නයෙක් නයෙක් කියල කෑගහනවා. විස කීවත්, විස නැති සර්පයෙක් වෙන්න ඇති.

:       0       0

දයා Monday, 30 January 2012 10:53 AM

පෙර පින් බළෙන් දරුවො බේරෙන්න ඇත. දරුව මෙහෙම කරන තුරු අම්ම මොකද කෙළේ. ළමයා හරිම වාසනාවන්තයි.

:       0       0

තාරක වීරසේකර Monday, 30 January 2012 12:34 PM

ග්‍රීක පුරාවෘතවල සඳහන් හර්කියුලිස් වගේ!

:       0       0

ලලිත් Monday, 30 January 2012 12:36 PM

ළමයා වාසනාවන්තයි

:       0       0

ජයනි Monday, 30 January 2012 12:53 PM

පොඩි එකාගේ වැඩ නියමයි

:       0       0

මාලනී Monday, 30 January 2012 02:51 PM

ඔහු වාසනාවන්ත ළමයෙක්

:       0       0

roshan Tuesday, 31 January 2012 08:53 AM

යුදෙව් ජාතිකයින්ගේ ස්වභාවය ඔහොම තමා. පොඩි ළමයත් එය ඔප්පු කලා. විෂ සර්පයකුට ඔහොම නම්, අහිංසක මිනිස්සුන්ට කරන දේවල් ඉතින් අහන්නත් ඕනිද???

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 573 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 722 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 328 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 195 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 293 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 27 640 0

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site