මාස 13ක් වයසැති කූඩා දරුවෙක් තම තොටීල්ලට පැමිණි සර්පයකූගේ හිස හපා කෑමෙි සිද්ධියක් ඊශ‍්‍රායෙලයේ ගලිලයෝ නගරයෙන් වාර්තාවෙයි. මව එන වීට දරුවා සර්ප හිස හපා කා අවසන් වී තිබිණි. වීගස රෝහල් ගත කළ ඉමාඩි හොද සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව පියා පවසයි. දරුවා හපා කා ඇත්තේ සෙන්ටීමිටර 40ක් දිග තරමක් වීස සහිත සර්පයෙකි.
දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සර්පයා පරදී
බුද්ධික Sunday, 29 January 2012 06:11 PM
පුදුමයි ඒත් ඇත්තයි..
හර්ෂ Sunday, 29 January 2012 08:23 PM
කොහොම උනත් දරුවගෙජිවිතය බේරුන එකගෑන හරි සතිටුයි.
නිමල් යාපා Sunday, 29 January 2012 11:37 PM
යුදෙව්වෝ ඔහොම තමා මොනවා වුණත් එයාල එක්ක හැමෝම පරිස්සම් වෙන්න ඕන. ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨ ජාතියක්. කාටවත් යටත් නෑ.
ඉලංකා Monday, 30 January 2012 12:15 AM
ඊශ්‍රායල් අය කොහොමත් වැඩකාරයොනෙ. පොඩි ළමයත් ඒක ඔප්පු කරා
සදුනි හංසමාලි Monday, 30 January 2012 05:33 AM
දෙමාපියන් දරුවන් පිළිබදව මීට වඩා සැළකිලිමත් විය යුතුයි නේද?
Jayanath Monday, 30 January 2012 10:40 AM
මාර කොල්ලෙක්නේ
Ranjith Monday, 30 January 2012 10:53 AM
අපි ගැටඬියෙක් දැක්කම, නයෙක් නයෙක් කියල කෑගහනවා. විස කීවත්, විස නැති සර්පයෙක් වෙන්න ඇති.
දයා Monday, 30 January 2012 10:53 AM
පෙර පින් බළෙන් දරුවො බේරෙන්න ඇත. දරුව මෙහෙම කරන තුරු අම්ම මොකද කෙළේ. ළමයා හරිම වාසනාවන්තයි.
තාරක වීරසේකර Monday, 30 January 2012 12:34 PM
ග්‍රීක පුරාවෘතවල සඳහන් හර්කියුලිස් වගේ!
ලලිත් Monday, 30 January 2012 12:36 PM
ළමයා වාසනාවන්තයි
ජයනි Monday, 30 January 2012 12:53 PM
පොඩි එකාගේ වැඩ නියමයි
මාලනී Monday, 30 January 2012 02:51 PM
ඔහු වාසනාවන්ත ළමයෙක්
roshan Tuesday, 31 January 2012 08:53 AM
යුදෙව් ජාතිකයින්ගේ ස්වභාවය ඔහොම තමා. පොඩි ළමයත් එය ඔප්පු කලා. විෂ සර්පයකුට ඔහොම නම්, අහිංසක මිනිස්සුන්ට කරන දේවල් ඉතින් අහන්නත් ඕනිද???