IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සරිපා කන්දේ අනුරුවක් හෝකන්දර

සම්බුදු තෙමගුල වෙනුවෙන් හෝකන්දර අමරගොඩ යෞවන සමාජයේ තරුණයෝ හෝකන්දර සන්දෝරිස් ජයන්ත මාවතේ සිරිපා අනුරුවක් ඉදිකරති.

ගස්මුදුන් සහ නිවාසයන්හි වහල උඩින් සිරිපා කරුණා කරන මාර්ගය සකස් කර ඇත.



අදහස් (0)

සරිපා කන්දේ අනුරුවක් හෝකන්දර

අමාර Thursday, 23 May 2013 10:27 PM

බොහොම වටිනා පින් කමක්

:       0       0

අනුරාධ. Thursday, 23 May 2013 10:29 PM

අපේ තරුණ දූ පුතුන් මෙවැනි ඉතා යහපත් දේට යොමුවීම අපි සැමටම සතුට දනවන කරුණක්.ඔබලාට සමන් දෙවිදුන්ගේ ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

අනුර Thursday, 23 May 2013 10:52 PM

හොද දෙයක්. නමුත් සෙනගගේ ආරක්ෂාව ගැනත් ටිකකත් බලන්න (නි)

:       0       0

සුමිත් බහරේන් Thursday, 23 May 2013 11:11 PM

මේව නම් නොම්මර එකේ වැඩ. ගස් කපලා විනාශයක්නෙ කර‍ලා තියෙන්නෙ. (නි)

:       0       0

සංජීව; Friday, 24 May 2013 01:44 PM

දිනේෂ් , මෝඩ කතා කියන්න එපා. මේ සල්ලි වලින් බස් හෝල්ට් එකක් හැදුවා නම් තමයි සුබවාදීව බලන්න පුළුවන්. (නි)

:       0       0

හේමාල් Friday, 24 May 2013 12:08 AM

මොනවා වුනත් සෙනග වැඩිපුර ගැ‍වසෙන නිසා ගෙවල් වල ආරක්ෂාව සම්බන්ධයෙන් සැළකිලිමත් වීම වැදගත් (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 24 May 2013 01:55 AM

මේවා බොලද වැඩ නෙමෙයි. මිනිහෙකුගෙ මතකය අලුත් කර ගන්න හොඳ වැඩක්. අනික තරුණ පරපුර අයාලේ නොයා මෙවෑනි යහපත් වෑඩවල යෙදීම කොයිතරම් උතුම්ද? (නි)

:       0       0

අපොන්සු Friday, 24 May 2013 02:18 PM

මේකෙවත් අර හෙලිපාඩ් එක හැදුවානම්. (ස)

:       0       0

තාරක Friday, 24 May 2013 02:25 PM

ඔව් මේ රටේ කන්න බොන්න නැති,ගෙයක් දොරක් නැති කි දෙනෙක් නම් ඉන්නවද? (නි)

:       0       0

උපාලි Friday, 24 May 2013 06:17 AM

දරුවනේ, බොහොම පරිස්සමෙන්. ඉංජිනේරු උපදෙසුත් අවශ්‍යයෙන්ම ගන්න. (නි)

:       0       0

සංජීව Friday, 24 May 2013 08:15 AM

සමන් හිතන්න දෙයක් නැහැ. මේවා බොළඳ වැඩ තමයි. කහට උගුරක් බොන්න සල්ලි නැති මිනිස්සු මෙහෙම වැඩ වලට සල්ලි නාස්ති කරනවා (නි)

:       0       0

වාසු Friday, 24 May 2013 08:41 AM

මමත් බෞද්ධයෙක්. අනුරාධපුරේ පොලොනනරු වගේ තැනකට ගියාම තියෙන සුන්දරත්වය සහ සිත නිවෙන ගතිය ලෝකේ කොහේ ගියත් නැහැ. නමුත් අපි වැඩක් කරනකොට එතේ යතාර්තයක් තියෙන්නේ ඕනෑ. කුළු පාට පොලිතින් වටකරලා හොල්මන් ගෙවල් හදන එකත්, යකඩ ගස් ගොඩවල් ගැටගහලා මිහින්තලා සිරිපාද හදන එකට වැඩිය කරන්න දේවල් ගොඩක් තියනවා. (නි)

:       0       0

සේනක සිඩ්නි Friday, 24 May 2013 08:57 AM

මම වෙසක් පහුවුණහම අනිවාර්යෙන්ම එසැන ප්‍රවෘත්ති බලනවා. මොකද මට දැනගන්න ඕනෑ කී දෙනෙක් රෝහල් ගතකලාද කියලා. අනේ බෞද්ධ පින්වතුන්ට අනතුරක් නම් වෙන්න එපා. එක වෙලාවකට මේ පඩිපෙලේ යන්න පුළුවන් ගණන සීමාකරන්න. ඒ අය බැස්සට පස්සේ අනෙක් අය යවන්න. පින් සිදුවෙයි. (නි)

:       0       0

දිනේෂ් Friday, 24 May 2013 10:52 AM

හැම දෙයක් ගැනම අසුභවාදීව හිතන්න එපා මිනිසුනේ. ඔහොම හිතන නිසා තමා රට කෙසේ වෙතත් තමුන් එක තැන පල් වෙන්නේ. වැඩේ කරපු අයටත්, යන හැමෝටමත් බුදුන්ගේ ආශිර්වාදය ලැබේවා! අපේ සමහරක් මිනිස්සුන්ට එක දෙයක්වත් හොඳ ඇසින් දකින්න බැරි හැටි. ඔය සද්දේ දාන අය ගෙවල් වල වෙසක් කූඩුවක්වත් හදලද දන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 23 May 2013 07:53 PM

සවි කර තිබෙන යකඩ බම්බු පඩි ‍පේළියේ තත්ත්වය සැක සහිතයි. ඒ ගැන තව ටිකක් සොයා බල්ලන්න. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 24 May 2013 11:09 AM

මොනවා වුණත් තරුණ පිරිසගේ උත්සාහය ඉතාමත්ම වටිනවා. මගේ සුභ පැතුම්. සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (නි)

:       0       0

සම්පත් Thursday, 23 May 2013 08:15 PM

මෙම තරුණ පිරිසගේ ධනය සහ මහන්සිය මීට වඩා පලදායි වැඩකට යෙදෙව්වා නම් වඩා හොඳයි. මොකද එක සිරිපා කන්දක් තිබුනම ඇති. අනුරුවක් අවශ්‍ය නැහැ.අනික මෙවැනි දේවල් වල ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නත් තියනවා. (නි)

:       0       0

සමීර් Thursday, 23 May 2013 08:40 PM

ගැරේජ් වල වාහන උස්සන්න භාවිතා කරන තාක්ෂණික ක්‍රමයට කියන්නේ ජැක් ගැසීම කියලා. මම හිතන්නේ හෙට දිනයේ සෑහෙන්න එවන් තාක්ෂණික භාවිතාවක් වන ‘‘ජැක් ගැසීමක්‘‘ දැක ගත හැකි වේවි. මොකද කට්ටිය වැඩිවුනා ම තෙරපුනා ම ඇතිවන තදබදයත් එක්ක මොනව වෙන්න බැරිද නේද? (නදී)

:       0       0

සමන් Thursday, 23 May 2013 08:44 PM

සමහරු හිතන්නේ මේවා බොළඳ වැඩ කියලා. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 866 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 403 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 876 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3186 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 587 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 228 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25081 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site