ගිනිගත්හේන පැත්තේ ඇතැම් සංචාරක නිකේතනවලට එන සංචාරකයන්ගේ දඩ මස් වෙනුවෙන් නෝටන්බි‍්‍රජ් සප්ත කන්‍ය කන්ද පාමුල ශ්‍රී පාද රක්ෂිතයේ සමන් දෙවි අඩවියේ ගෝනුන් හා මුවන් මරන කල්ලියක් සිටිතියි ද පොලිසිය ඇතුළු ආයතන මේ දඩයම්කරුවන් අල්ලා ගැනීමට ක‍්‍රියා නොකරතියි ද කිලෝව රුපියල් 1500 ක මිලට ගන්නා ඇතැම් හෝටල පුංචි මස් බඳුනක් රුපියල් දෙදහසක් වැනි මිලකට අලෙවි කරතියිද ගැමි යෝ කියති.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත
මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි
මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිරිපා ගෝනා හෝටලේ තැම්බෙයි
නිශාන්ත Monday, 12 September 2011 01:39 PM
මේක මහා අපරාධයක්
සිරිමල් Monday, 12 September 2011 02:14 PM
තවත් සුනාමියක ලකුණු
දුල්ෂානි Friday, 16 September 2011 04:55 PM
අනේ ඇයි අහිංසක සතුන්ට මේ වගේ දේවල් කරන්නේ. සමන් දෙවියනේ මේවා බලාගන්න ඕනෑ
සමන් Sunday, 11 September 2011 12:50 PM
අහෝ
ජිනරතන හිමි Sunday, 11 September 2011 01:01 PM
මෙවැනි අපරාධ කරුවන්ට නිසි දඬුවම් දීමට නීතිය අකුරට ක්‍රියාත්මක විය යුතුයි
ප්‍රසාද් Sunday, 11 September 2011 02:33 PM
මේ වාගේ අපරාධවලට ඇස් කන් පියාන ඉන්න එපා සමන් දෙවියනේ මේවා බලා ගන්න
රොහාන් Sunday, 11 September 2011 03:10 PM
පරිසර නීති මදී .මේක මහා විනාශයක් ඉහළම දඬුවම් දෙන්න ඕනෑ
එම් එස් සන්දනායක Sunday, 11 September 2011 03:37 PM
ඔවුහු මිනිස්සු නොවෙති. පෝරිසාදයෝ වෙති.
අනුර Monday, 12 September 2011 01:24 AM
අපේ රටේ මේ අයට දෙන දඩුවම් මදී
යවන Monday, 12 September 2011 08:03 AM
දඩමස් වලට ඉල්ලුම නිසා තමයි එහෙම වෙන්නේ අහිංසක සතුන්ගේ මස් සමාජය පිළිකුල් කළ යුතුයි
සුනිල් ශාන්ත Monday, 12 September 2011 08:30 AM
අපේ රටේ සත්ව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි .ඒ වෙනුවෙන් රජය විසින් පියවරක් ගත යුතුයි
ප්‍රසාද් Monday, 12 September 2011 08:48 AM
මේ තරම් බලවත් අඩවියක සිදු වෙන මේ අපරාධ සමන් දෙවියෝ බලාගන්න ඕන
නාමල් Monday, 12 September 2011 08:37 AM
. මේවා කරන කට්ටියව මේ විදියට එල්ලගෙන යන්න ඕනෑ
එම් ඩී ගාමීණි Monday, 12 September 2011 09:00 AM
ආත්මාර්ථයම රජයන සමාජයක සතුන් විඳින දුක ගැන හිතලා පියවරක් ගන්න
මාටින් වඩුගේ Monday, 12 September 2011 11:09 AM
ඔබේ කතාවේ ඇත්තේ එක පැත්තක් පමණයි අනෙක් පැත්තේ කතාව ඵල නොකරන්නේ ඇයි
කුමාර් පණ්ඩිතගේ Monday, 12 September 2011 12:03 PM
මේ වා කන අයට පාචනය හැදේවි
අජන්ත Friday, 16 September 2011 03:28 PM
මේවගේ වැඩ මිනිස්සුන්ට කරන්න පුළුවන්ද, සමන් දෙවියනේ ඔබ වහන්සේ තමයි මේවට දඬුවම් දෙන්න ඕනේ