IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සිරිපා දිවියා උගුලට අහුවේ

ශ්‍රී පාද රක්ෂිතයට යාබද නල්ලතන්නිය මරේ වතුයාය අසළදී දින කිහිපයකට පෙර උගුලක් අටවා මරා දැමුණු දිවියකුගේ දත් හා නියපොතු ගලවාගෙන ගොස් ඇතැයි නල්ලතන්නිය වනජීවී කාර්යාලය කියයි.

ශ්‍රීපාදය හා බැන සමනළ කන්ද ඇතුළු වනයේ සිටි දිවියන්ගේ ප්‍රමාණය ඉතා අඩු බව වනජීවී නිලධරයෝ කියති.

මරා දැමුණු දිවියාගේ වයස අවුරුදු හතරක් පමණ බවත්, දිග අඩි හයක් පමණ බවත් ඔවුහු පවසති.



අදහස් (0)

සිරිපා දිවියා උගුලට අහුවේ

සෑම් Friday, 22 March 2013 10:40 PM

අහිංසක සතෙක් මරලා තියෙන්නේ තිරිසන් දෙපා සත්තු. (ස)

:       0       0

රණතුංග Friday, 22 March 2013 10:49 PM

සමන් දෙවියොම බලාගනිත්වා. ලංකාවේ පොලීසිය නිදි . (ස)

:       0       0

buddi Friday, 22 March 2013 10:52 PM

මේ සත්තු ලංකාවේ තව ඉන්නේ සීයක් දෙසීයක් විතර ප්‍රමාණයක්. නියපොතු ගන්න මරනවා කිය්නනේ ජාතික අපරාදයක්. කරපු අයටත් මේ දඩුවම දෙන්න. (ස)

:       0       0

නිත්‍යා Saturday, 23 March 2013 01:01 PM

පව්කාර මිනිසකුගේ තිරිසන් ක්‍රියාවකි (ස)

:       0       0

චමිලා Friday, 22 March 2013 11:45 PM

මේ වගේ සතෙකුගෙ වටිනාකමක් දන්නෙ නැති ම්ලේච්ඡ මිනිසුන් පිරිසකගෙන් වූ අපරාධයක්. වැරදිකරුවන් සොයා දඬුවම් දිය යුතුයි. (නදී)

:       0       0

පියල් Friday, 22 March 2013 11:50 PM

අනේ සමන් දෙවියනි ඔබ කොහේ වැඩ සිටියාද. මේ නරුමයන්ට දඩුවම් දෙනු මැනවි.(නදී)

:       0       0

සේපාල Saturday, 23 March 2013 12:03 AM

වනජීවී නිළදාරින් මේ සතුන් ආරක්‍ෂාවට ඉක්මනින්ම වැඩ පිලිවලක් යෙදිය යුතුය.(නදී)

:       0       0

ලලිත් Saturday, 23 March 2013 02:21 PM

හිතාගන්න බෑනේ කොටි හම දාලා ගියා කිව්වම (ස)

:       0       0

නිසාම් Saturday, 23 March 2013 02:40 PM

ම්ක නම් ඒජන්සි කාරයගේ වැඩක්. ඒ ගොල්ලෝ තමයි මිනිසුන්ගේ දත් ගලවන්නේ.(නදී)

:       0       0

සෙන්තිල් Saturday, 23 March 2013 03:09 AM

මේක කරලා තියෙන්නේ සිංහල බෞද්ධයෙකි. බයවෙන්න එපා බීබීසී එකෙන් ඇවිල්ලා විනිස්චය කරයි.(නදී)

:       0       0

නවුපර් මොහොමඩ් Saturday, 23 March 2013 03:10 AM

හරිම අවාසනාවන්තයි අපේ අය කරන දේවල්. පව්!(නදී)

:       0       0

පිටිගල Saturday, 23 March 2013 04:24 AM

ඉක්මනින්ම මේ මැරයන් ඇල්ලීමට අපේ දක්ෂ පොලිස් නිලධාරීන්ට හැකි වේවා ! (ස)

:       0       0

උදා Saturday, 23 March 2013 08:23 AM

ජාතික අපරාදයක්

:       0       0

වරුණ Saturday, 23 March 2013 08:29 AM

මේවා අරගෙන යන්නේ කොහෙටද කියන එක ප්‍රශ්නෙග (ත)

:       0       0

නන්දලාල් Saturday, 23 March 2013 08:43 AM

මේ මිනිස්සුද? මේ විනාස කරන්නේ අපේම සම්පත්. මෙහෙම ගියොත් අනාගත දරුවන්ට සත්තුවත්තෙන් පමණයි මේ වගේ සතුන් දැකගන්න පුලුවන් වෙන්නේ. එදාට උන් අපිට සාප කරනවා.(නදී)

:       0       0

ජගත් Friday, 22 March 2013 07:13 PM

අනේ පවු! (නි)

:       0       0

සන්දු Saturday, 23 March 2013 10:19 AM

රණතුංග , අනේ ඔයා ඕන එකටයි එපා එකටයි හැම දේටම පොලීසියට බනිනවා. ඇයි ‍ඒ ?? (ස)

:       0       0

ඉසුරන්දි Saturday, 23 March 2013 10:33 AM

අනේ මෙහෙමත් තිරිසන් වැඩ . සුමන සමන් දෙවියොම මේ අපරාධකරුවන්ට දඩුවම් දේවි (ස)

:       0       0

ප්‍රසාද් Friday, 22 March 2013 09:00 PM

මේ වගේ සතෙකුගෙ වටිනාකමක් දන්නෙ නැති ම්ලේච්ඡ මිනිසුන් පිරිසකගෙන් වූ අපරාධයක්. වැරදිකරුවන් සොයා දඬුවම් දිය යුතුයි. (නි)

:       0       0

මිනෝලි Saturday, 23 March 2013 10:40 AM

සමන් දෙවියෝ මේකට වග කියන්න ඕනෙද? නැත්නම් බෞද්ධයෝ මේවට වගකියන්න ඕනද? බදු බණ ඇසුවා නිරන්තරේ. ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1051 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4195 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1308 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 762 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1084 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 723 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 963 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site