සේවා අවශ්‍යතා මත සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඒකකයේ නිලධාරීන් 10කට ආසන්න ප්‍රමාණයක් මාරු කිරීමට යන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී.ගුණවර්ධන මහතා පවසයි.
පසුගිය දින කිහිපයේ මෙම පිරිස මත්ද්‍රව්‍ය වැටලීම් රැසක්ද සිදු කළ බව දැනගන්නට ඇත.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුරාබදු කොමසාරිස් වැටලීම් ඒකකය අනයි
අසංග Wednesday, 22 June 2016 01:40 AM
දැන් ආර්ථිකය වැටිලා හොඳටම. අපි ඒ ගැන හොඳින් දන්නවා (නි)
ශාන් සවුදි Wednesday, 22 June 2016 04:52 AM
කොහොමත් වැටලීම ඒකකයේ ඉන්න අය වැඩටික හොදට කරගන යනකොට මේ වගේ තැන්වල ඉන්න අය නිතර මාරුකරන්න ගත්තම හොඳ කොහොමත් කරගෙන යන වැඩ අඩාල වෙනවා මේ ආයතන වල ඉන්න හැමෝම අවංකව හා කර්යශුරව වැඩ කරන්නේ නැ මුදලට දේශපාලකයන්ට කත් අදින අයට මේක ඉදිරියට පවරුනොත් මේ කිසි දෙයක් අනාගතයේ කෙරෙන්නේ නෑ (බ)
පිටබැද්දර ජයා Wednesday, 22 June 2016 05:16 AM
ආර්ථිකයනම් ඉතින් ලෝක බලවතුන්ගේත් වැටිලා කියල අපිත් දන්නවා , සුරා බදු කට්ටිය මාරු කළාම ආර්ථිකය නගියි එහෙනම් නේද ? (බ)
බන්දුල Wednesday, 22 June 2016 07:07 AM
වැටලීම් කරනවා වැඩි නිසාද නැත්නම් අඩු නිසාද? (බ)
උපාලි Tuesday, 21 June 2016 04:16 PM
කොහොමත් වැටලීම ඒකක වගේ තැන්වල ඉන්න අය නිතර මාරුකරන එක හොඳයි. දෙපාරතමේන්තුව තුළ කවුරුත් කොයිදේටත් එක වගේ දක්ෂ නිසා මේක ප්‍රශ්නයක් වෙන්න බැහැනේ. (නි)
ජයම්පති Tuesday, 21 June 2016 04:22 PM
සේවා අවශ්‍යතාවය මතද? එහෙම නැත්නම් වෙන අවශ්‍යතාවයක් මතද? (නි)
කමල් Tuesday, 21 June 2016 05:05 PM
සුරාබදු එකේ හා කස්ටම් එකේ වැඩිදෙනෙක් ගැන අපි හොඳට දන්නවා (නි)