IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සුරාබදු ව්‍යාජ ස්ටිකර් ඇල්ලීම ගැන හර්ෂගෙන් හෙළදරව්වක්

(නිමල කොඩිතුවක්කු)

සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ව්‍යාජ ස්ටිකර් අත්අඩංගුවට ගැනීම මත්පැන් නිෂ්පාදකයන් සහ ඇතැම් සුරාබඳු නිලධාරීන් අතර වූ අභ්‍යන්තර මුදල් ගනුදෙනුවක් මත ඇති වූ ආරවුලක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ව්‍යාජ ස්ටිකර් ජාවාරම පවත්වාගෙන යාම සඳහා ඇතැම් නිලධාරීන්ට ගෙවිය යුතු අල්ලස් මුදල් ලබා නොදීම සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය සතියේ ව්‍යාජ ස්ටිකර් සම්බන්ධව සිදුකළ වැටලීම් වලට හේතුව බවත් ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැරදි කරුවන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන බවත්  කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

මත්පැන් බෝතල් සඳහා  සුරාබදු දෙපාර්තමේන්තුවෙන් එක ස්ටිකරයකුත් තව තැනකින් තවත් ස්ටිකරයකුත් අලවන්නේ නම් ව්‍යාජ ස්ටිකර් ජාවාරම නතර කළ හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ බව මුදල් කාරක සභාවේදීත් යෝජනා කළ බවත්  ව්‍යාජ ස්ටිකර් ගැසීම මෙයින් බොහෝ දුරට අඩු වනු ඇති බවත් ඔහු තවදුරටත් කීවේය.



අදහස් (2)

සුරාබදු ව්‍යාජ ස්ටිකර් ඇල්ලීම ගැන හර්ෂගෙන් හෙළදරව්වක්

අරවින්ද මොනරවිල Friday, 15 March 2024 02:36 PM

හොරකම ඇල්ලුව අයව අගය කරනවා වෙනුවට පදනම් විරහිත අභූත චෝදනා නගනවා. ඔබතුමා ඔච්චර විස්තර දැනගෙන හිටියා නම් කෝප් එකේ සභාපති හැටියට ගත්ත ක්‍රියාමාර්ග මොනවා ද, අවුරුදු හතරහමාරක් ආණ්ඩුව කෙරුවා නේද ? ඒ කාලයේ ඕවා නවත්වන්න ගත්ත පියවර මොනවද ? ඒ නිසා ඇත්ත කතාව ඕක නොවෙයි, ඉස්කාගාර අයිති මෙයාලගේ ගජ මිතුරන්ට ඇලෝසියස්ලා වගේ, උන්ට රිදෙන කොට මෙයාලටත් රිදෙනවා. නිමල්ට ගහන කොට චංචලා අඩනවා වගේ. මේ දෙගොල්ලන්ගේම ආණ්ඩු කාලයේ අරක්කු මුදලාලිලා බදු ගෙවීම පැහැර හැරලා යහතින් ඉන්න රහසත් ඒකයි.

:       2       9

Rata Perata Saturday, 16 March 2024 01:59 PM

මෙයා විජේදාස රාජපක්ෂ අංක 02.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 523 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 141 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2070 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2472 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3824 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site