IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


සිරිමා බෝ රැකවලෙක් සමුගනී

අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ තේවා හා ආරක්ෂාව භාරව වසර 45ක් රාජකාරි කළ මහදුර කපුමහතා වන ටී කරුණාදාස මහතා (72) රාත්‍රී අභාවප්‍රාප්ත විය. මෑත ඉතිහාසයේ ශ්‍රී මහාබෝධියේ දීර්ඝතම සේවා කාලයක් සම්පූර්ණ කළ පුද්ගලයා කරුණාදාස මහතාය. විහාර ගම් නවයෙහි මෑත ඉතිහාසයේ නවවැනි ප්‍රධානියා ද වූ කරුණාදාස මහතා මහදුර ධුරයේ වසර 20කට ආසන්න කාලයක් ද ඊට පෙර ගම් දුර ධුරයේ වසර 21ක් ද රාජකාරි කළ අතර වසර 45කට අධික කාලයක් බෝධීන් වහන්සේගේ සාම්ප්‍රදායික රාජකාරි ඉටුකර තිබේ. ‘රෑ ගිනි මැළ ගහගෙන බෝධිය ආරක්ෂා කළ දිග ඉතිහාසයක් අපේ තාත්තාට තිබෙනවා.‘ යැයි ඔහුගේ පුත් ගම්දුර රෝහිත කරුණාදාස මහතා කියයි.



අදහස් (0)

සිරිමා බෝ රැකවලෙක් සමුගනී

කුමාර Sunday, 28 October 2012 11:14 AM

ලබන ආත්මයේ නිසැකයෙන්ම සුභ තැනක උපදින්නට වාසනාව ලැබේවා.

:       0       0

දිනේෂ් මදුරංග Sunday, 28 October 2012 10:17 PM

ඔබතුමා කළ මෙහෙය අමිලයි. ජාතියක ප්‍රණාමය! නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

පතිරණ Sunday, 28 October 2012 12:06 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 28 October 2012 12:15 PM

එතුමාට සුව නින්දක්. (නි)

:       0       0

අජිත් Sunday, 28 October 2012 12:26 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

ලලිත් - කටාර් Sunday, 28 October 2012 12:45 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

ශෙහාන් Sunday, 28 October 2012 01:08 PM

ඔබ කළ පිනෙන් ඔබට නිවන් අත් වෙනවා අනිවාර්යයයි. (නි)

:       0       0

බිංදු Sunday, 28 October 2012 03:32 PM

හොද හදවතක් ඇති මිනිසෙක්. බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා! (නි)

:       0       0

නන්දික Sunday, 28 October 2012 03:38 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

බිම්සර Sunday, 28 October 2012 04:14 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

සමන් Sunday, 28 October 2012 04:49 PM

දැන් නිකම්ම කපුවා වුණත් මහදුරු හෙවත් මහයා යනු ලංකාවේ යුවරජ තනතුරයි. රටේ සමාජ ක්‍රමය යටත් විජිත යුගයේ වෙනස් වීමෙන් පසු මොවුන්ට තිබූ සමාජ තත්වය නැතිවුණා. ඔබට නිවන් සුව! (නි)

:       0       0

වෙනුර Sunday, 28 October 2012 09:14 PM

නිහඩව කළ සේවය සදා අමරණීයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 159 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 16 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 553 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 263 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 716 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1601 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39621 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25778 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site