IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සැරයන්ගේ රියදුරු බලපත් පොත ඉරා දැමු ගුරුවරිය අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පිටකොටුව පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකුගේ තාවකාලික රියදුරු බලපත්‍ර පොත උදුරාගෙන පිටු කීපයක් ඉරා දැමූ ගුරුවරියක් අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.

පිටකොටුව පොලිසි ස්ථානයේ රථ වාහන අංශයට අනුයුක්ත  රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයා පිටකොටුව ටයිටස් ගොඩනැගිල්ල ඉදිරිපිට රාජකාරී යෙදී සිටියදී සිටියදී තහනම් ප්‍රදේශයක  මෝටර් රථයක්  නවතා තිබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී රියදුරට විරුද්ධව නිත්‍යානුකූලව කටයුතු කිරීමට යාමේදී  රියදුරුගේ බිරිඳ වන සැකකාර ගුරුවරිය නිලධාරියා අත තිබූ රියදුරුගේ රියදුරු බලපත්‍රය බලහත්කාරයෙන් ලබාගෙන  කඩා ඉවතට විසිකර නිලධාරියට අයත් තාවකාලික රියදුරු බලපත්‍ර  පොතේ පිටු කිහිපයක් ඉරා දමා ආවේගශිලීව  හැසිරී ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව සැකකාරිය සාපරාදි බලහත්කාරය පෑම රාජකාරියට බාධා කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය පිළියන්දල වෑවල පාර කරදියාන පදිංචි 53 හැවිරිදි කාන්තාවකි



අදහස් (9)

සැරයන්ගේ රියදුරු බලපත් පොත ඉරා දැමු ගුරුවරිය අත්අඩංගුවට

ravin Friday, 02 August 2024 09:34 AM

මේ වගේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න ළමයින් ගැන කුමන කතාද? විනය? රටේ අනාගතයට සුබ වෙයිද?

:       5       55

DHARMATILEKE Friday, 02 August 2024 10:10 AM

දවස් 14 කට හිරේ

:       2       46

Jayasekara Friday, 02 August 2024 10:18 AM

ඉස්කෝලේ වෙලේ උගන්වන්නේ මොනවාද දන්නේ නෑ ළමයින්ට කියලා දෙන්නේ...

:       1       44

sam Friday, 02 August 2024 10:23 AM

ගුරුවරියක් කිව්වාට ඇත්තටම ගුරුවරියක්ද නැත්නම් ගුරුවරියක් වගේ පේන්න ඉන්නවාද? ගුරුවරියක් කිව්වාම මනා හික්මීමක් තියන තැනැත්තියක් වෙන්න ඕනෑ. මෝඩ අම්මන්ඩි කෙනෙක්. ගුරු වෘත්තීයට නිගාවක් .. මෝඩකමට බෙහෙත් නෑ...

:       3       47

සෙනෙවිරත්න Friday, 02 August 2024 10:56 AM

ඉස්කෝලෙ ගුරුවරියක් වෙන්න බැහැ. ඒක නිසා සමස්ත ගුරුවරුන්ට දොස් තබන්න එපා.

:       11       14

රංපොඩ Friday, 02 August 2024 11:28 AM

ඒ ඉරා දැමුවේ නීතිය. කොහෙන්ද මෙහෙම හයියක් ?

:       1       21

ශ්‍යාමලී ප්‍රියදර්ශනී Friday, 02 August 2024 01:56 PM

මාලිමාවේ ගුරු සමුළුවට සහභාගී වුණු අභිමානවත් ,නිර්භීත ගුරුවරියක්.

:       11       23

අමා Friday, 02 August 2024 06:57 PM

බලේ ගන්න රැස්වීමට ගිහින් එනගමන්, බලේ ගන්න කලින් ඔහොම නම් බලේ ලැබුණොත් කොහොම තියෙයිද?

:       0       0

Upul Saturday, 03 August 2024 06:51 AM

මෙය කියන්නේ පොලිසිය පැත්තෙන් නේ විත්තිය පැත්තෙනුත් අහන්න ඕනැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1510 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1326 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2074 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2391 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 564 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1141 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35894 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site