IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සැරයන් අතුරුදන්වීම ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

වව්නියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයේ රාජකාරී කරමින් සිටියදී අතුරුදන්ව සිටින පොලිස් සැරයන් ජී.ගුණතිලක මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස ජනපති මෛත්‍රිපාලි සිරිසේන මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පළවූ වාර්තා සැලකිල්ලට ගෙන අදාළ උපදෙස් ලබාදී ඇති අතර නිධන් හෑරීමේ පිරිසකට අනුබල දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින වව්නියාව නියෝජ්‍ය පොලිස්පති යටතේ ඇති දිසා වැටලීම් ඒකකයේ ගුණතිලක මහතා සේවය කරමින් සිට ඇත.

නිධන් හෑරීමේ සිද්ධියට අදාළව පසුගිය අගෝස්තු 5 වැනිදා මෙම සැරයන්වරයා පොලිස් මූලස්ථානයේ පිහිටි විශේෂ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක්ද ලබාදී ඇත.

සැරයන් ගුණතිලක මහතා අගෝස්තු 7 වැනිදා සවස සිය නිවසට යන බව දන්වා වව්නියාවෙන් පිටත්ව ඇති බවත් මේ දක්වා ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැති බවත් පොලිසිය කියයි.

 

 

 



අදහස් (0)

සැරයන් අතුරුදන්වීම ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

මනෝජ් Tuesday, 20 October 2015 12:17 PM

ඇත්තටම ඔහුට මොනවා වෙන්නට ඇද්ද? (නි)

:       0       0

තරුත් සිල්වා Wednesday, 21 October 2015 05:03 AM

මම නම් කියන්නේ මෙතනදී සම්පූර්ණ වැරැද්ද සැරයන් මහතාගේ. රටට මොනවා වුණත් කමක් නැහැ, අපේ පාඩුවේ ඉන්නවා කියලා හිතාගෙන ඉන්න 99% ක් සාමාන්‍ය මහජනතාව වගේ හිටියා නම් අදටත් හොඳින් ඉන්නවානේ. අද ඒ මනුස්සයා වෙනුවෙන් කවුරුත් කතාවත් කරන්නෙ නැහැ (නි)

:       0       0

රෝහණ Wednesday, 21 October 2015 05:26 AM

තරුත් සිල්වා හරියටම හරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළිය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 30 0

නුවරඑළිය දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 8946 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි. සජ


මාතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 219 0

මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප


කොළඹ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 557 0

කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප


මාතලේ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 339 0

මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.


වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 508 0

වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 481 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 215 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 116 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site