IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


සුරියවැව සමහර දොස්තරලා මාධ්‍යටත් ඔරවයි.

සුරියවැව රෝහලේ වෛද්‍ය අධිකාරී සි.වීරසිංහ මහතාගේ නිළ නිවසට එල්ල වු අසුචි ප්‍රහාරයට විරෝධය පළකරමින් රෝහල් කාර්‍ය මණ්ඩලය හා වෛද්‍යවරු  රෝහල ඉදිරිපිටදී විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධතාවයක නිරත විය.

පිරිමියෙකු ගැබ් ගත්බව කියන රසායනාගාර වාර්ථාවකින් පසුව වෛද්‍ය අධිකාරි නිල නිවසට අසුවි ප්‍රහාරය එල්ලකොට තිබු අතර එයට එරෙහිව විරෝධතාව පැවැත්විණි.

මෙවැනි පුවත් මාධ්‍ය තුල පලවීමෙන්  රොහලේ ගෞරවයටද හානි සිදුවන බව පවසමින් වෛද්‍යවරු කිහිපදෙනෙක් මාධ්‍යටද විරෝධය පෑ අතර වෛද්‍ය අධිකාරිවරයා පැවසුවේ මාධ්‍ය වාර්ථාවල වරදක් නොමැති බවයි 

??????????????????????????????? ???????????????????????????????



අදහස් (0)

සුරියවැව සමහර දොස්තරලා මාධ්‍යටත් ඔරවයි.

රුහුණගේ Tuesday, 02 August 2016 05:57 AM

කළ යුත්තේ ඇත්ත රටට හෙළි කළ මාධ්‍යවේදීන්ට එරවිම නොව .වරදක් වි නම් එය නිවැරදි කර ගැනිම හා කරන වැඩේ නිවැරදිව කිරිම නොවන්නේද? පුවත පළකිරිම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගෙන් පළි ගැනීමේ සැළැස්ම නවතා රට ගොඩ නැගිමට දායක වෙමු.මාධ්‍යෙව්දින් පසු පස හඹා යමින් සිදුවන්නේ තව තවත් මේ ප්‍රශ්ණ දුරකට යාම පමණි. (බ)

:       0       0

අංගොඩ ලාල් Sunday, 31 July 2016 09:49 AM

මේවට උද්ඝෝෂණය කිරීමෙන් පලක් තියෙනවද ? අධිකාරී තුමාටත් අනිත් දොස්තරලටත් තියෙන්නේ තමන්ගෙන් වුන වැරැද්ද ගැන රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා මේක සමතයකට පත් කර ගැනීම නේද ? (ර)

:       0       0

බණ්ඩාර Saturday, 30 July 2016 11:04 PM

මේ වගේ දේවල් රජයෙන් වෛද්‍ය සේවය සපයන තවත් රටවල වෙනවා. මොවුන්ගේ මානසික මට්ටම මේ ක්‍රියාවෙන් සහ බෝඩ් උස්සාගෙන සිටීමෙන්ම පේනවා. මෙවැනි ක්‍රියා සඳහා මහජනතාව නීතියෙන් ක්‍රියා කළයුතුයි. මිනිසුන්ගේ ජීවිතවල වටිනාකමක් නැද්ද? මිනිසුන්ගේ ටැක්ස් සල්ලි වලින් මිනිසුන්ටම මෙහෙම කරන අයට/රෝහලට නඩු පැවරිය යුතුයි. (නි)

:       0       0

මොහාන් Sunday, 31 July 2016 12:39 AM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියාවිද දන්නේ නැහැ මේ මාලබේ කැම්පස් එකෙන් ආ දොස්තර කෙනෙක් කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 143 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 176 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 304 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 115 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1117 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2526 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site