(යොහාන් භාසුර)
වහළය (පියැසි) මත සූරිය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වසරේ (2023) පළමු කාර්තු තුනේ පමණක් එනම් සැප්තැම්බර් 30 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට විදුලි ඒකක මිලියන 483 ක් එක්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.
මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා රට පුරා විසිරී සිටින විදුලි පාරිභෝගිකයන් එම සුවිශේෂී ජාතික කාර්ය සඳහා සහයොග්ය දුන් බවත් විවිධ ඉංජිනේරුමය සහ තාක්ෂණික ගැටළු තිබියදී ද සූරිය පැනල ජාතික විදදුලි පද්ධතියට එකතු කිරීමට කටයුතු කළ විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය ද අගය කරන බවත් විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.
යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සූරිය පැනල විදුලිය ඒකක මිලියන 483 ක්
චාන්දනී Friday, 01 December 2023 07:35 AM
රටේ විදුලිය ප්රශ්නය විසදීමට සැබෑම උවමනාවක් පාලකයන්ට තිබේනම් තමන්ගෙ වහලයට සූර්ය පැනල සවිකරන්න කැමති අයගෙන් අයදුම්පත් කැදවා කටයුතු කලොත් ඔය ව්‍යාපෘතිය තවත් සාර්ථක වෙන්න පුළුවන් දැනට තියෙන්නෙ ජනතාව නොදැනුවත්කම පමණයි