IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සූර්ය බල ව්‍යාපෘතියට රජයේ ඉඩමක් බදු දෙයි

(අංජුල මහික වීරරත්න)

මෙගා වොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා රජයේ ඉඩම් බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙගාවොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සදහා මොණරාගල  දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි හෙක්ටයාර 219. 72 ක පමණ ඉඩම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත පවරා ගැනීම සඳහා වන යෝජනාව අගෝස්තු 7 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලද අතර සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධව තොරතුරු අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ යුතු බව තීරණය කරනු ලැබ ඇත.

ඒ අනුව සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ නිර්දේශ මත අදාළ ඉඩම් ප්‍රමාණය  තෝරාගනු ලබන පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයා වෙත උප බදු දීමට හැකිවන පරිදි අදාළ විධිවිධාන ද සහිතව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත වසර 25ක් කාලයක් සඳහා දිගුකාලීන බදු පදනම මත ලබා දීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.



අදහස් (3)

සූර්ය බල ව්‍යාපෘතියට රජයේ ඉඩමක් බදු දෙයි

thilak Tuesday, 03 October 2023 04:23 PM

ශ්‍රී ලකාවේ වර්ග කිලෝ මීටරයකට ජනගහනය 313,ඉන්දියාවේ 155, දීර්ග කාලීනව ඉඩම් පිටරැටියන්ට බදු දීම ගැටළුවක්,සුර්ය බලය සඳහා වහල වල භාවිතාකරමු

:       2       25

kushanTuesday, 03 October 2023 06:00 PM

ඔය ඔබ දී ඇති තොරතුරු නිවැරැදි නම්, ඉන්දියාවේ වර්ග කිලෝ මීටරයකට ජනගහනය 2022 සංගණනය අනුව 431. ලංකාවේ 2022 සංගණනය අනුව එය 332...

:       0       0

චන්දන Tuesday, 03 October 2023 07:32 PM

මෙවැනි ව්‍යාපෘතිවලට හිස්ඉඩම් දීම ඉතා භයානක අනාගතයේ ගැටළු ඇති කරවන්නක්... දැනට තියෙන රජයේ ගොඩනැගිලි, පාසල් ආදියේ වහල ගන්න බැරි ඇයි? ඒ වගේම අධිවේගී මාර්ග පද්ධතියම ගන්න පුළුවන්. එවැනි ලේසි ක්‍රම තියෙද්දී ‌ඉඩම් දීම නම් ගැටළු සහගත ගනුදෙනුවක්...!

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1587 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 466 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 173 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 255 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 125 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 84 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39987 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25941 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 221 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site