IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


සිරුර ගොඩ ගන්නේ පොලිසියේ වරදක් හදන්නයි

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළැයි පසුගිය 14 වැනි දා  සියදිවි  නසාගත් බව කියන විශ්‍රාමික හමුදා සැරයන් මේජර්ගේ අයි.ජි. ජයමාන්නගේ (52) සිරුර අද (19) ගොඩ ගැනීම කෑගල්ල මහේස්ත්‍රාත් ඉදිරියේ ඇරඹිනි.

දැනගන්නට  ඇති ආරංචි මාර්ග අනුව සිරුර ගොඩ ගැනෙනුයේ එම පුද්ගලයාගේ ඇගිලි සළකුණු නොගත් නිසා බව කියති. පොලිසිය එහිදී රාජකාරිය නිසි ලෙස ඉටු  නොකිරිම මීට හේතුව බව පොලිස් ආරංචි කියයි.

ඔහුගේ සිරුර කෑගල්ල පුවක්දෙහේතු වී තිබේ.ණිය කන්තේ භුමදාන කොට තිබේ.

 



අදහස් (0)

සිරුර ගොඩ ගන්නේ පොලිසියේ වරදක් හදන්නයි

රිකී Wednesday, 19 October 2016 03:29 PM

මේ සඳහා දරන්නට සිදුවූ වියදම අදාළ පොලිස් නිලධාරීන් ගෙන් පෞද්ගලිකව අයකර ගැනීමට කටයුතු කළ යුතුයි.(හේ)

:       0       0

සාගර Thursday, 20 October 2016 12:10 PM

දහස් ගණන් පාරවල් වල කොල්ලෝ කෙල්ලෝ මරල දාපු අය, අද ලැජ්ජා නැතිව දෙතුන් දෙනෙක් මරුනේ කොහොමද කියලා හොයන එකයි.(හේ)

:       0       0

වසන්ජය Wednesday, 19 October 2016 10:06 PM

ඕක නොවෙයි අපේ ප්‍රශ්නය. හමුදා සැරයන් ලසන්තව ඝාතනය කළේ ඇයි? තමාගේ පුද්ගලික කෝන්තරයකටද? නැත්නම් කොන්ත්‍රාත්තුවක්ද? එසේ නම් එය දුන්නේ කවුද? (නි)

:       0       0

නිමල් Thursday, 20 October 2016 01:40 AM

මේ මොන වැඩක්ද? හමුදාවට බැඳෙනකොට එන අයගේ ඇඟිලි සලකුණු ගන්නවා. නිලධාරියගේ ෆයිල් එකෙන් ගන්න පුලුවන් නේද. මේවා වැඩ ප්‍රමාද කරන්න හදන වැඩද? (නි)

:       0       0

සිටිසන් සිල්වා Thursday, 20 October 2016 03:13 AM

නිමල් , මෙයාගේ ඇඟිලි සලකුණු සංසන්දනය කරන්න ඕන ඒ හමුදාවේ ෆයිල් එකේ සලකුණු එක්ක.. මෙය හරියටම ඒ හමුදා නිලදාරියාමද කියල තහවුරු කර ගන්න.. නැත්තනම් පසුවට කියුවොත් ඒ මේ එයා නෙවෙයි කියල..? (අ)

:       0       0

අජන්ත Wednesday, 19 October 2016 10:05 AM

ඇයි දැන් ඒ සිරුර ගොඩ ගන්න හදන්නේ.(හේ)

:       0       0

වීරතුංග අජන්ත Wednesday, 19 October 2016 10:08 AM

ඕක දැන දැනත් වලලන්න කලින් තියෙන ඔක්කොම කරලා භූමිදානය කරානම් ඉවරයි.(හේ)

:       0       0

විජත Wednesday, 19 October 2016 10:09 AM

මොන පිස්සු වැඩක්ද ?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 1 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 59 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1668 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 475 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 431 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site