IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සිරුර දැවෙද්දී ආදාහනාගාරය පිපිරෙයි

වලල්ලාවිට මීගහතැන්න ආදාහනාගාරයේ සිරුරක් දැවෙද්දී ඇතිවූ පිපිරීමකින් වහළයේ උළුද බිමට වැටුණු බවත් කිසිවකුටත් තුවාල සිදුනොවූ බවත් පොලිසිය කියයි.

සිරුර දැවෙද්දී මහ හඬින් පිපිරුම් දෙකක් ඇසුණු බවද එහි සිටි අය කියති. සිරුර පිළිබඳ අවසන් කටයුතු එම භූමියේම කිරීමට නියමිතය.



අදහස් (0)

සිරුර දැවෙද්දී ආදාහනාගාරය පිපිරෙයි

තිස්ස Sunday, 06 December 2015 02:32 PM

අයියෝ වෙච්ච දෙයක්.(හේ)

:       0       0

සිල්වා Sunday, 06 December 2015 02:47 PM

මේ මිනිය අවුරුදු 88 ක අම්ම කෙනෙක්ගේ. මේ සිදුවීම විහිළුවකට ගන්න එපා. ආදාහනාගාරයේ තියෙන අඩුපාඩු නිසා ඒ අම්මගේ දරුවන් කොපමණ අපහසුතාවයකට පත්වුණාද? (බ)

:       0       0

විමලාවතී Sunday, 06 December 2015 03:23 PM

සුනිල් අයියේ පණ පිටින් මිස්සුන් පුච්චන්නේ ඔයාගේ ගමේද? අර වංශගේ පන්තියේ මිතුරෙක් නේද ? (බ)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 06 December 2015 03:49 PM

හිනහ නොවී ඉන්න පුලුවන්ද මේ කියන කතාවලට. හැබැටම මොකක්ද දන්නේ නැහැ පිපිරුවේ? (බ)

:       0       0

චන්දි Sunday, 06 December 2015 05:31 PM

මට හරි හිනා සුනිල්ගේ කතාවට. ඇත්තටම මොකක්ද පුපුරලා තිබෙන්නේ? (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Sunday, 06 December 2015 06:05 PM

මීට පස්සෙවත් ආදාහනාගාර වල ගිනි දැල්වීමට පෙර සිරුරු පරීක්ෂා කර බලන්න. මෙහෙදී වාසනාවකට වගේ කාටවත් තුවාල නොවුණ එකයි පුදුමේ... (නි)

:       0       0

චානක Monday, 07 December 2015 09:53 AM

ගෑස් බටයක් පුපුරන්න ඇති. (ර)

:       0       0

කමල් Sunday, 06 December 2015 07:08 PM

පිපිරීමට හේතුව මොකක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

අබය Sunday, 06 December 2015 07:58 PM

නිදහසේ මියයන්නවත් බැරි රටක්... (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 06 December 2015 09:30 PM

ඔන්න දේශපාලකයෙකුගේ නම් පුදුමයක් නැහැ (නි)

:       0       0

සමන්ති Sunday, 06 December 2015 11:06 PM

වායු කාන්දුවකින් පුපුරන්න ඇති (නි)

:       0       0

ඈන් Sunday, 06 December 2015 11:33 PM

එකත් එකටම හෘද වස්තුවට 'පේස් මේකර්' එකක් දාලා තියෙන්න ඇති. ඒක දානකොට හරි නම් වෛද්‍යවරු එයාලව දැනුවත් කරන්න ඕනෑ එවැනි අය මැරුනම පුච්චනවා නම් කලින් ඒක ගළවන්න ඕනෑ කියලා. (නි)

:       0       0

කුමාර Monday, 07 December 2015 03:17 AM

මොකක්හරි කාර්මික දෝෂයක් වෙන්න ඇති (නි)

:       0       0

නිෂාන් Monday, 07 December 2015 04:12 AM

ගෑස් නලයේ හිරි වීමක් නිසා විය හැක. (හේ)

:       0       0

හේමන්ත Monday, 07 December 2015 05:52 AM

හොඳම දේ වුනත් කාලයකදී විනාශ වෙනවා. නඩත්තු කිරීම හරියට කෙරෙනවා නම් පවතින කාලය වැඩි වෙනවා. ජිවී අජීවී සියල්ල වෙනස්වන ස්වභාවයට යටත් බව දැන හිතමු. (හේ)

:       0       0

බෙනට් Sunday, 06 December 2015 01:24 PM

බෝම්බ ගිලිලා මරුන කෙනෙක්වද පුච්චලා තියෙන්නේ ..(බ)

:       0       0

සුනිල් ගිකියනගේ Sunday, 06 December 2015 01:30 PM

සිය දිවි නසාගන්න බෝම්බ ගිලපු කෙනෙක්වද කොහෙද ආදාහනය කරල තියෙන්නේ (බ)

:       0       0

ඉසුරන්දි Sunday, 06 December 2015 01:37 PM

මම තනියෙන් හිනාවෙද්දි මගේ වටේ ඉන්න අය අහනවා උඹට පිස්සුද කියලා තනියෙන් හිනාවෙන්නේ. වෙන මොකකටවත් නෙමෙයි ඉහත සුනිල් මහතාගේ අපුරු ප්‍රතිචාරය බලලයි මට එහෙම වුනේ. (බ)

:       0       0

ජනක Tuesday, 08 December 2015 02:48 AM

කලබල වෙන්න එපා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 06 December 2015 01:57 PM

ඉසුරන්දි, මටත් තනිවම හිනාගියේ බෙනට් සහ සුනිල් ගිකියනගේ දෙන්නගේ අදහස් දෙක දැකලයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 576 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 666 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2113 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1566 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1505 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1754 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24762 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23347 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site