IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


සිරිලක දේ සිරිසැපදේ

මව්බිම ලංකා පදනම දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට ජනතාව දැනුම්වත් කිරීමේ ස්ටිකර් ඇලවීමේ ව්‍යාපාරයක් (1) අද දින කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වීය.
පදනමේ සභාපති ආරියශීල වික‍්‍රමනායක මහතා ඇතුළු දේශීය නිෂ්පාදන සමාගම්වල සේවකයෝ ඊට සහභාගි වූහ.



අදහස් (0)

සිරිලක දේ සිරිසැපදේ

නිලංග Wednesday, 02 January 2013 12:38 AM

මෙය ඉතාම හොඳ, වැදගත්, රටට අවශ්‍ය දෙයක්. නමුත් මෙහිදී මධ්‍යසථ විය යුතුයි. අපෙන් වෙළඳ ද්‍රව්‍ය මිළදී ගන්නා රටවල ජනතාවත් ඔවුන්ගේ රටවල දෑ පමණක් මිළදී ගන්න පටන් ගතහොත් අපි ලොකු අමාරුවක වැටෙනවා. (නු)

:       0       0

අජිත් Wednesday, 02 January 2013 06:45 AM

විදේශ නිෂ්පාදකයින් සමග අපිට යන්න වෙලා තිබෙන තරගයට, මේ අදහස රුකුලක් වේවි. (නි)

:       0       0

දම්මි Wednesday, 02 January 2013 07:11 AM

හලාල් නැත්නම් කමක් නැහැ. (නි)

:       0       0

නිත්‍යා Wednesday, 02 January 2013 08:39 AM

ස්ටිකර් අලවල හරියන්නේ නෑ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කල යුතුයි.(ස)

:       0       0

පුබුදු Wednesday, 02 January 2013 09:19 AM

ඇත්තටම හොද වැඩක්. (නි)

:       0       0

සද්ධා Tuesday, 01 January 2013 05:07 PM

ඒ වුණාට කොළඹ සහ අවට තිබෙන කඩ වල ප්‍රදර්ශන කබඩ් ආදියෙහි ඇති ආනයනය කළ භාණ්ඩ සියල්ල ඉවත් කළහොත් කුමක් බැලීමට ඉතුරු වේවීදෝයී සැකසහිතය. (නි)

:       0       0

සිල්වා තබුක් Tuesday, 01 January 2013 05:15 PM

අපේ දේ වල වටිනා කම දැනෙ‍න්නෙ පිට රට ඉන්න විටයි.. ඇත්තටම හොද දෙයක් ලාංකිකයන්ට..!(නු)

:       0       0

Krishan Wednesday, 02 January 2013 12:09 PM

අපේ අයට අගයකි නැත්තෙම අපේ දේවල්වලනේ (ස)

:       0       0

බමුණුසිංහ Tuesday, 01 January 2013 06:37 PM

දේශීය බඩු වුණත් තත්ත්වයෙන් උසස් නම් මිනිසුන් මිළ ගණන් ගැන බල බලා ඉන්නෙ නැහැ. ඒ ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ අපිට. (නි)

:       0       0

දුසන්ත යග්ගහවිට Tuesday, 01 January 2013 08:34 PM

අපේ නිෂ්පාදන මිලදිගනිමු 2013සිටවත්.(නු)

:       0       0

දුෂ්‍යන්ත Tuesday, 01 January 2013 08:35 PM

ආරියශීල වික‍්‍රමනායක රුහුණු පුතට ඡයවේවා!(නු)

:       0       0

ෂෙරිෆ් Tuesday, 01 January 2013 09:21 PM

ඇයි තව සහතික තියෙන්නේ ඒවා දාන්නෙ නැද්ද?(නු)

:       0       0

වීරසිංහ Tuesday, 01 January 2013 11:07 PM

මව් බිම පදනම, අපේ රටේ භාණ්ඩ වල ප්‍රමිතිය ගැනත් සැලකිලිමත් වෙමු. ජයවේවා!(නු)

:       0       0

ඩැරල් ෂෙරිෆ් Tuesday, 01 January 2013 11:42 PM

දේශීය නිශ්පාදනයට අත දෙමු..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 520 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 454 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2584 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 1001 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 856 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 363 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39166 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site