IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සිරිලක ලස්සන ලොවට කියයි

ලොව සංචාරය කළ යුතු රටවල් හය අතරින් හොඳම රට ශ්‍රී ලංකාව බව පවසමින් සුප‍්‍රසිද්ධ නැෂනල් ජෝග්‍රොපි සඟරාව මෙවර විශේෂ ලිපියක් පළ කරයි. ඓතිහාසික තැන්, සුන්දර මුහුදු වෙරළ හා වනසතුන් බැලීමට ශ්‍රී ලංකාව සුවිශේෂී රටකියි කියන එම සඟරාව මහනුවර, දඹුල්ල හා ශ්‍රී පාදය හා යාල මනස්කාන්ත පින්තූරද පළ කරයි.  



අදහස් (0)

සිරිලක ලස්සන ලොවට කියයි

මල්කි Wednesday, 07 December 2011 08:31 PM

සිසිර කුමාර කියනව වගේ ඇත්තටම හරිම ආඩම්බරයි

:       0       0

හේමමාල් Wednesday, 07 December 2011 08:32 PM

අපේ රටේ වටිනාකම අපේ මිනිස්සුනට අගයක් නැහැනේ.

:       0       0

සොමිදු Tuesday, 06 December 2011 04:59 PM

ලංකාවෙ ලස්සන තැන් ගොඩක් තියනවා..

:       0       0

ජේ හේරත් Tuesday, 06 December 2011 04:29 PM

සැගවිලා තියන තරමටම තමයි සුන්දරත්වය වැඩි.

:       0       0

සිසිර කුමාර Tuesday, 06 December 2011 04:37 PM

අපේ රට ගැන අපිට ආඩම්බරයි

:       0       0

B Jerome De Silva Wednesday, 07 December 2011 02:45 PM

සිතට දැනෙන හැගිම කියන්‍නට වදන්‍ නැත සත්‍තකින්‍ම මෙවන්‍ දිවයිනක්‍ නැත තවත්‍ විශ්වය මත.පිට රටුන්‍ පිට සිට දකින්‍නට,විදින්‍නට,පෙරුම්පුරන සුන්‍දරත්‍වය අපට උරුම වෙලත්‍ ඒය රුක ගැනිමට බැරි,හැගිමක්‍ නැති,කරුණාවක්‍,සෙනෙහසක්‍,නැති පිරිසක්‍ බහුතර ලෙස අප අතර විම මහත්‍ අවසනාවකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 769 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 459 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site