IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සුරාවට එරෙහි වු හිමි නමට මැර ප්‍රහාරයක්

විල්ගමුවේ සුරා සැලක් විවෘත කිරීමට විරෝධය එල්ල කළ විල්ගමුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් උඩුවෙල සුමේද හිමියෝ මැර ප්‍රහාරයකට ලක්ව හෙට්ටිපොළ රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.

මෙම ප්‍රහාරය හෙලා දකිමින් විල්ගමුව හා හෙට්ටිපොළ කළු කොඩි ඔසවා සියළු කඩ සාප්පු වසා දමා ඇත.

සුමේධ හිමියන් මහියංගණයට ගොස් මිගමුවට වැඩම කරද්දී එම සුරා සැල ඉදිරිපිටදී  මැරයෝ පහර දී ඇත.

මැරයන්ගෙන් බේරීමට ඒ  හිමියන් අසල  තිබූ පොලිස් මුර පොළට ගිය විටද එහි කඩා වැදී හිමියනට පහර දි ඇතැයි පොලිසියට පැමිණිලි  කර ඇත.

ඡායාරූප කාංචන කුමාර ආරියදාස සහ විල්ගමුව  අජිත් සමරවීර

 



අදහස් (0)

සුරාවට එරෙහි වු හිමි නමට මැර ප්‍රහාරයක්

ලාල් කැන්ඩි Wednesday, 22 January 2014 02:59 PM

ආණ්ඩුව ලයිෂන් දීලනේ තියෙන්නේ.(නදී)

:       0       0

ලාල් කැන්ඩි Wednesday, 22 January 2014 03:00 PM

බලමු අපේ අගමැති තුමා මේකට මොකක්ද කියන්නේ කියලා.(නදී)

:       0       0

ෂෙරිෆ් Wednesday, 22 January 2014 03:23 PM

උඩුවෙල සුමේද හිමියන්ට එල්ලකළ මැර ප්‍රහාරය තරයේ හෙලා දකිමි. ප්‍රහාරය එල්ල කළ කාලකන්නින්ට වහාම දඬුවම් ලබාදෙන්න.(නදි)

:       0       0

රෝමා Wednesday, 22 January 2014 03:45 PM

අතීතයේ පටන් මේ රටේ හොදට නරකට දෙකටම ඉන්නේ හාමුදුරුවරු පමණි. (නදී)

:       0       0

කුමාර් Wednesday, 22 January 2014 04:17 PM

කාටවත් නීතිය අතට ගන්න බැහැ. සුරාව නරක දෙයක්, නමුත් ලැයිසමක් දුන්න නම් ඒක රටේ නීතිය. (නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Wednesday, 22 January 2014 04:21 PM

ෂුවර් එකටම ඇමති කෙනෙකුගේ ගෝලයෙක්.(නදී)

:       0       0

සෝමදාස Wednesday, 22 January 2014 04:24 PM

පොලිස් මුර පොල බෝඩි එකට පමණක් සීමාවුන එකක්ද? මැරයො වීරයො වුනේ කොහොමද? (නදී)

:       0       0

සේන Wednesday, 22 January 2014 04:29 PM

මෙන්ඩිස් කියනදේ හරි සාමාන්‍ය මහජනතාවට සිද්ද වෙලා තියෙන්නේ තමාගේ ආරක්ෂාව සලසා ගැනීම පමණි. (නදී)

:       0       0

පිටිගල Wednesday, 22 January 2014 04:35 PM

පොලිස් මුර පොලේ ඉඳලා තියෙන්නේ නපුංසකයෝද? (නදී)

:       0       0

ලග්ගල බන්ඩා Wednesday, 22 January 2014 04:37 PM

ලග්ගල දේශපාලුවෙක්. අරක්කු කම්මලක් අයිතිකරුවෙක්. එතනෝල් ගෙන්නන අයෙක්. ඉතින් නඩු බඩු ඔක්කොමම උන්ගේ. හමුරුවෝ මැරුවේ නැති එකයි පුදුමේ.(නදී)

:       0       0

ලග්ගල බණ්ඩා Wednesday, 22 January 2014 04:42 PM

ඉස්සර මොන්ටි ගොපල්ලව වගේ උත්තම ගනයේ මහත්තුරු හිටිය ආසනයක් මේක දැන් අරක්කු කාරයෝ රජවෙලා.(නදී)

:       0       0

රණා Wednesday, 22 January 2014 04:45 PM

හාමුදුරුවන්ට කිසිම තුවාලයක් නැහැනේ.(නදී)

:       0       0

සෙනෙවි Wednesday, 22 January 2014 04:47 PM

හිතවත් මනිසුනේ, හාමුදුරු නමකට විරුද්ධව කිසියම් කෙනෙක් වැඩ කෙරේ නම් දෙපාරක් නොසිතා ඔවුනට පහර පිට පහර දෙන්න මිනිසුනේ. හිමිවරු තමයි සිංහල ජාතිය අතීතයේ පටන්ම ආරක්ෂා කර ගත්තේ. උන්වහන්සේලාගේ ධෛර්‍ය නොතිබුනා නම් අපට රටකුත් නෑ. ජාතියකුත් නෑ. (නදී)

:       0       0

රාවනා Wednesday, 22 January 2014 04:52 PM

විල්ගමුව අද හොර අරක්කු කාරයන්ට ලියලා දීලා. වැලි ජාවාරම් කාරයන් රජ වෙලා කාටවත් කතාකරන්න බැහැ. දේශපාලකයන්ගේ හෙන්චයියෝ. ඔය ගත්ත ගැම්ම නවත්වන්න එපා .දිගටම යන්න . අපිත් එනවා සහයට.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 24 January 2014 08:29 AM

ඕකනේ හාමුදුරුවනේ කියන්නේ " තිතට මත " කියලා. කැසිනෝ ආවම කොහොම හිටීද? (අ)

:       0       0

සාම Wednesday, 22 January 2014 05:07 PM

මේ වැඩේ නීතියට විරුද්දනේ..මන් කියයන්නේ නීතියෙන් තැබෑරුම් අරින්න ප්‍රශ්නයක් නැත්නම් හාමුදුරුවන්ට තියෙන ප්‍රශ්නේ මොකක්ද? (නදී)

:       0       0

මුදිතා Wednesday, 22 January 2014 05:10 PM

අර හාමුදුරුවෝ ඇයි කැමරා කරන්නේ ? අධි රාජ්ජය බලවේගයක්ද ? ඕවා තමයි පිටරට වලට විකුනනනේ. (නදී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Wednesday, 22 January 2014 05:10 PM

මත්පැන් තැබෑරුම, කැසිනෝ කාරයින්ට රජවෙන්න ඉඩ දෙන්න බෑ. මේ ගමේ මිනිසුන්ගේ උත්සාහය සහ එකමුතුකම අගය කරමු. මෙයට විරුද්ධව නැගී සිටි මේ හිමිනමට පහර දීම අපි තරයේ හෙලා දකිමු. දේශපාලන හෙංචයියන්ට ගම බාරදෙන්න බෑ. අහිංසක මිනිසුන් කාන්තාවන් ඇතුළු අප දූදරුවන් වනසන්න උත්සාහ කරන මේ බේබද්දෝ ටික ගමෙන්ම එලවිය යුතුයි. (නදී)

:       0       0

මාර්ක් Wednesday, 22 January 2014 05:15 PM

අනේ හාමුදුරුවනේ. රටේ කොපමණ සුරා සැල් තියෙනවද? (නදී)

:       0       0

සේතං Thursday, 23 January 2014 05:56 PM

ලංකාව ගැන බලධාරීන්ගේ නිසි අවධානය යොමු කරන්න කාලේ හරි නේද ?(දිල්)

:       0       0

මදු Wednesday, 22 January 2014 05:20 PM

මට හරි කණගාටුවක් දැනෙනවා ? සිංහල ජාතිය වගේම ආගම අපේ හිමි වරුන්ට වන අසාදාරන කම් හමුවේ ඇස් කන් පියා ගෙන ඉන්න සිංහල බෞද්ධ දේශපාලකයන් ගැන ? රට වනසන කම් බලා හිටියා ඇති දැඩි නීති සම්පාදනය කරලා රට හදන්න හිතපල්ලා.(නදී)

:       0       0

අංජන අතාවුද Wednesday, 22 January 2014 05:20 PM

මහත්වරුනේ ඡන්දේ වෙලාවට ඔළුව කල්පනාකරලා ඡන්දේ දෙන්න. (නදී) .

:       0       0

මොහොමඩ් පයිසාර් අහමඩ් Wednesday, 22 January 2014 05:33 PM

බේබද්දන්ව රටින් එලවන්න ඕනේ.(නදී)

:       0       0

සුමිත් Wednesday, 22 January 2014 05:33 PM

එම ප්‍රෙද්ශයේ මෙවැනි වැඩ කරන්නේ රජයට සම්බන්ද නිලලත් අරක්කු ජාවරම්කරුවන්ය. නමුත් නිතිය ක්‍රියත්මක කරන්නන් නිහඩය.(නදී)

:       0       0

නැනී Wednesday, 22 January 2014 05:42 PM

කව්ද මේ රටේ හාමුදුරුවරුන්ට තියන ගෞරවය නැති කළේ ? (නදී)

:       0       0

මෙන්ඩිස් Wednesday, 22 January 2014 09:28 AM

හිමි නමට මැර ප්‍රහාරයක් එල්ල වෙනකන් බලන් හිටපු මිනිස්සු මිනිස්සුද? කාටවත් බැරි වුනාද එකතු වෙලා මැරයින්ට ගහන්න? මිනිස්සු එකතු වෙලා මැරයින්ට බෙහෙත දුන්නා නම් මැරකම් ඉබේ නවතීවි. මට නෙවෙයි නේ කියල අහක බල ගත්තොත් තමන්ට ඔය වගේ දෙයක් වෙද්දී කවුරුවත් නෑ. මැරයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් තමන්ගේ ආරක්ෂාව තමන්ට බලාගන්න වෙනවා. එතකොට මැරයෝ රකින අයටත් කරන්න දෙයක් නැති වෙනවා. නැත්නම් වෙන්නේ හැමදාම තැලෙන යකඩේ වගේ ඉන්න. (නදී)

:       0       0

ධම්ම Wednesday, 22 January 2014 09:33 AM

භික්ෂුවකට ගහන්න අත උස්සපු මැරයන් පොලීසියට බය වෙන්න විදියක් නැහැ. (නදී)

:       0       0

පැතුම් Wednesday, 22 January 2014 06:20 PM

මේක තමයි අලුත්ම ත්‍රස්තවාදය. මැර දේශපාලකයන්ගේ භීතිකාව. මේකට බයේ තමයි සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

සරත් Wednesday, 22 January 2014 09:57 AM

මතට , කුඩට තිත තබන්න අවධානය පිණිසයි.(නදී)

:       0       0

නෙත්මල් Wednesday, 22 January 2014 09:58 AM

මතට තිතද? (නදී)

:       0       0

නුවන් Wednesday, 22 January 2014 06:41 PM

මතට තිත කියලා මේ ආණ්ඩුව පටන් ගත්තේ. දැන් බැලපුවම තිතට මත. මොලේ කල්පනා කරලා ඡන්දෙ දෙමු මේ පාර.(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 22 January 2014 10:54 AM

ඕකට කියන්නේ මතට තිත, ආසියාවේ ආශ්චර්ය (දිල්)

:       0       0

ඩයස් වික්‍රමසිං Wednesday, 22 January 2014 06:45 PM

මොන දේට උනත් ලංකාවේ නීතිය මෙයිට වඩා ක්‍රියාත්මක විය යුතුයි.(නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Wednesday, 22 January 2014 11:11 AM

ඒ උනාට මේක ධර්මද්වීපේ !(දිල්)

:       0       0

මොහාන් Thursday, 23 January 2014 09:24 AM

අපේ පැත්තේ ඔය වගේ දෙයක් වුනානම් මේ වෙනකොට අරක්කු කඩෙත් නෑ මුදලාලිත් නෑ (අ)

:       0       0

කමලා Wednesday, 22 January 2014 11:17 AM

ඊයේ රැ ටිවී එකේ පොලිස් මාධ්‍ය‍ය ප්‍රකාශක තුමා කතා කරපු හැටියට නං පොලිස් මුරපොලකදි මේ වගෙ දෙයක් වෙයි කියලා හීනෙන්වත් හිතන්න බැහැ.(නදී)

:       0       0

සේනක Thursday, 23 January 2014 09:43 AM

මැරයින්ට එකම දෙනම් යුද්ද හමුදාවට බාර දෙන්න (අ)

:       0       0

සමීර සාලින්ද Wednesday, 22 January 2014 11:43 AM

මෙන්ඩිස් එතකොට නිතිය කාටවත් පොදු නැද්ද? (නදී)

:       0       0

සෑම් Wednesday, 22 January 2014 12:01 PM

මෙන්ඩිස්, ඔබ දන්නේ නැද්ද දේශපාලකයෙකුගේ උදව්වක්, ආශිර්වාදයක් නැතිව කාටවත් බාර් අරින්න බැහැ. බොහෝවිට බාර් අයිතිකරුවන් දේශපාලකයින්මයි. ඒගොල්ලන්ගේ බිස්නස් එකට විරුද්ධ උනොත් හාමුදුරුවරු නොවේ, පන්සල උනත් පොලවට සමතලා කරාවි. වැදගත් දේශපාලකයෝ මේ වගේ ජරා බිස්නස් කරන්නේ නැහැ. ගාමනී ජයසූරිය මහතා මන්ත්‍රීකමේ ඉන්නකම් හෝමාගම ආසනයේ බාර් අරින්න දුන්නේ නැහැ. නමුත් ආසනය වටේටම ආසන මායිම පැනලා මීටර් කීපයක් යනකොටම බාර් වැහි වහලා. (නදී)

:       0       0

එරංග Wednesday, 22 January 2014 12:11 PM

ගස් බඳින්න ඕනේ මේ පහත් වැඩේ කරපු අයව.(නදී)

:       0       0

කමල් Wednesday, 22 January 2014 07:36 PM

කොන්ද පණ තියෙන එක මිනිහෙක්වත් හිටියේ නැද්ද මැරයන්ට පාඩමක් උගනවන්න.(නදී)

:       0       0

මයුර Saturday, 25 January 2014 03:27 PM

ඔය උද්ඝෝෂණයට ආව අය බොන්නේ නැති අය නේද !!!!(අ)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Wednesday, 22 January 2014 07:46 PM

හික්කඩුවේ ‍සුමංගල. මිගෙට්ටුවත්තේ ගුනානන්ඳ කුඩාපොල හාමුදුරුවෝ,අතීතයේ මොකද කළේ? (නදී)

:       0       0

ජයා Wednesday, 22 January 2014 12:55 PM

තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගන්න ඕනේ. (නදී)

:       0       0

කපිල Wednesday, 22 January 2014 01:06 PM

මැරයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේද ? (නදී)

:       0       0

ඩිල්ෂාන් කුමාර Wednesday, 22 January 2014 08:03 PM

ඔබ වහන්සේට ඉක්මනට සනීප වෙනවා.(නදී)

:       0       0

රත්නසිරි Wednesday, 22 January 2014 08:05 PM

කෝ අපේ බුද්ධ ශාසන ඇමතිතුමා ? (නදී)

:       0       0

නිහාල් Wednesday, 22 January 2014 01:16 PM

මේ සිද්දිය නරක පුර්වාදර්ශයක්. රටේ පාලකයින් මත්ද්‍රව්‍ය වලට විරුද්දව ඉක්මනින් තීරණයක් නොගත්තොත් රට විනාස වෙනවා. එකිනෙකාට විරුද්දව අරගල කරගන්නා සමාජයකුයි බිහිවෙන්නේ. (නදී)

:       0       0

රත්නසිරි Wednesday, 22 January 2014 01:19 PM

බේබද්දෝ කුඩ්ඩෝ හොරු සමග සටන් කරන්න ඉතිරි වෙලා සිටින්නේ රටට ජාතියට ආදරය කරණ භික්‍ෂූන් වහන්සේ පමණයි. ඒ අයත් නිහඩ වූ දවසකට මේ රටේ අනාගත පරපුරට කුමක් වේවිද. උන්වහන්සේලා නිහඩ කළ දාට සිංහළ බෞද්ධයාගේ අවසානයයි. මේවට අවසර දෙන පාලනයක් ඇත්නම් පොලිසියට ගියත් රැකවරණයක් නැත. මේවායේ පිටු පස ඇත්තේ මේ රට කුඩ්ඩන්, බේබද්දන් සපිරි අපායක් කර ජාතිය විනාශ කිරීමටයි. (නදී)

:       0       0

ටෙනිසන් Wednesday, 22 January 2014 08:10 PM

කුමාර්,සාම ,රණ ,මාර්ක් ,සුරාවට,සුදුවට ,ගණිකා මඩමට,හොරුන්ට, මිනීමරුවන්ට,ඔයාලගේ අදහස් හරි වටිනවා. ඔයාලගේ ඊලග පරපුර එයාලට එකතුකරන්න. සුබ අනාගතයක්.(නදී)

:       0       0

අනුර ශාන්ත Thursday, 23 January 2014 01:03 PM

අයි බොදුබල සේනාව මේවගේ දේවල් වලදී නිහඩ?(දිල්)

:       0       0

සෙන්තිල්නාතන් Wednesday, 22 January 2014 02:23 PM

මේවට වගකිවයුත්තෝ දෙන්නයි ඉන්නේ. (නදී)

:       0       0

මහි Thursday, 23 January 2014 01:36 PM

දැන්නම් මේ රටේ වෙනසක් අවශ්‍යමයි. (නදී)

:       0       0

වාසනා Wednesday, 22 January 2014 02:38 PM

ජනාධිපති කෝ ? (නදී)

:       0       0

සුරංග Wednesday, 22 January 2014 09:16 PM

මතට තිට. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 499 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 335 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 329 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 376 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 489 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


නල්ලූර් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 598 0

යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site