IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සේරුවිලට ගුරුන් ඉල්ලා විරෝධය

සේරුනුවර මහවැලිගම නවෝද්‍යා පාසලේ ගුරු හිඟයට විසඳුම් ඉල්ලා මවුපියෝ දහසක් පමණ අද දෙවැනි දිනටත් උද්ඝෝෂණය ඇරැඹූහ. පස්දෙනෙක් අට්ටාලයක සිට උපවාසයක් ද කරති. සිසුන් 249 දෙනකු සිටින පාසලේ විදුහල්පතිද සමඟ ගුරුවරුන් 6 දෙනකු සිටින බවත් ඔවුන් ගෙන් තිදෙනකු ළඟදී දීර්ඝ නිවාඩු ගන්නා බවත් ඔවුහු කියති. සේරුනුවර හන්දියේදී මේ උද්ඝෝෂණය නිසා මුතූර් මඩකලපු පාර ද සේරුවිල කන්තලේ පාර ද අවහිරවී ඇත.



අදහස් (0)

සේරුවිලට ගුරුන් ඉල්ලා විරෝධය

මන්ගල Tuesday, 17 July 2012 01:27 PM

ඔය ප්‍රශ්නේ විසඳේවි......මේ පාර ‍මොලේ පාවිච්චි කරලා ඡන්දේ දෙන්න......

:       0       0

ඩබ්.ඩී. ලක්ෂ්මන් Tuesday, 17 July 2012 02:15 PM

මේවත් වැඩද සිරිලංකාවෙ..

:       0       0

එච්.පෙරේරා යූ.ඒ.ඊ Tuesday, 17 July 2012 07:41 PM

දැන් තියෙන අලුත්ම ක්‍රමය මේක ව‍ගෙයි..

:       0       0

භාග්‍යා Tuesday, 09 October 2012 08:55 PM

මම කැමතියි මේ පාසලට උගන්වන්න. (නි)

:       0       0

අන්කල් Tuesday, 17 July 2012 03:38 PM

ආශ්චර්‍යකරා යන ගමන....

:       0       0

රෝලංකා Tuesday, 17 July 2012 03:06 PM

විරෝධතා මඟින් විතරයි වැඩක් කරගන්න පුළුවන් මේ ආණ්ඩුවෙන්. ඒත් සිසුන් 249 දෙනෙකුට මවුපියෝ දහසක් සිටිම ගැන ලොකු ගැටළුවක් තිබෙනවා. ඒ ගැන ටිකක් සිතිය යුතුයි.

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 17 July 2012 03:52 PM

අන්න නියම ක්‍රමය....

:       0       0

චාමර වත්තල Tuesday, 17 July 2012 10:06 PM

පව් අසරණ මිනිස්සු කාර් පොර්මීට් නෙමෙඉනේ ඉල්ලන්නේ බන්දුල ඇමති තුමෝ මේකවත් දීල දාන්න නැත්තන් හැමදාම කාටුන් වෙන්නයි වෙන්නේ...

:       0       0

ප්‍රභාත් Wednesday, 18 July 2012 10:44 AM

සුපුන් මල්ලී ඔයා වගේ අය කල සේවය අති විශිශ්ටයී...රටටම ආදර්ශයක්.. එත් මෙවට වගකියන්න ඕනකට්ටියට කිසි ගානක් නැ...

:       0       0

නිරන් Wednesday, 18 July 2012 11:31 AM

මොබයිල් ෆෝන් වලට සිග්නල් තියනවනම් , ගුරුතුමියක් ඉන්නවා එවන්න පුළුවන් , හෙට උනත් .

:       0       0

පුංචා Tuesday, 17 July 2012 04:31 PM

ඔය පැත්තට සිග්නල් තියෙනවද?

:       0       0

අනේ අනිච්චං Tuesday, 17 July 2012 05:21 PM

ගරු ආණ්ඩුව පහසුතාවයට පත් කිරීමේ අරමුණින් කරන ඇමරිකන් කොන්ත්‍රාත්තුවක් වද්ද?

:       0       0

ප්‍රගීත් Tuesday, 17 July 2012 05:10 PM

හම්බන්තොටට කිරි අපිට කැකිරි.

:       0       0

ජෝන් සීන Tuesday, 17 July 2012 11:59 PM

බන්දුල ඇමතිට කියන්න පුළුවන් කොළඹට කිරි ගමට කැකිරි විතරයි .

:       0       0

ජයරත්න Tuesday, 17 July 2012 06:01 PM

බලාගෙන, බිම ඉදගන්නේ. බිම් බෝම්බ තියෙන්න පුලුවන්

:       0       0

ආනන්ද Tuesday, 17 July 2012 05:26 PM

පොලිසිය උඩ බලාගෙන මොනවා කරනවද මන්දා.ඇයි පාරේ යන අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ නැද්ද?

:       0       0

ජෝන් සීන Wednesday, 18 July 2012 12:05 AM

අර පොඩි එවුන් පව්. කාන්තාවන් ටික ඉස්සරහටම දලා පිරිමි ටික පස්සටෝමවෙලා .

:       0       0

පිලිපීනෝ Tuesday, 17 July 2012 01:10 PM

චා..........චා..........චා.........වස වැරැද්දක් නේද උනේ...

:       0       0

මනොහරෙන් Wednesday, 18 July 2012 02:14 AM

ආණ්ඩුවේ ඉස්කෝලේ වහල දාන්න ඕනේ . නැතිබැරි අයට මොන ඉස්කොලද ?

:       0       0

පුංචා Tuesday, 17 July 2012 01:16 PM

ඇයි මේ............අලි බලන්නද ?????????????

:       0       0

නරි Tuesday, 17 July 2012 06:13 PM

ඕවා කුමන්ත්‍රණ

:       0       0

සිසිර Tuesday, 17 July 2012 12:39 PM

කෝ මේ අපේ බන්දුල ඇමතිතුමා?

:       0       0

සුපුන් අසේල Wednesday, 18 July 2012 02:15 AM

මම මොරටුව කැම්පස් ඉන්න කාලේ ඔය පාසලට ගිහින් අපි 2007/2008 අවුරුදු වල ඉගැන්වුවා සිකුරාදා රෑ 8ට ත්‍රීකුණාමල කෝච්චියෙන් ගිහින් කන්තලෙන් බහිනකොට උදේ 5යි වෙලාව යුද්ධය නිසා පාර සුද්ද කරලා බස් පටන් ගන්නකොට උදේ 8.30 වෙනවා. එහෙම වුනොත් ඉස්කෝලෙට යනකොට 10 වෙන නිසා අපි ආමි එකට කියලා වැලි පටවන් යන ටිපර් වලින් ත්‍රීකුණාමලේ ඉදලා ඉතුරු 40km සේරුනුවරට යනවා. සේරුනුවරට ළමයින්ට උගන්වලා එයාලම ගෙනත් දෙන කෑම එකත් කාල රෑට බංකුවක් උඩ හරි පැදුරක හරි නිදාගෙන ඉරිදා හවසට මුතූර් එනවා. මුතූර් වලින් 4.30 නැවට නගින්නෙ ත්‍රීකුණාමලයට එන්න. ත්‍රීකුණාමලයෙන් 6 කෝච්චියේ සීට් එකක් අල්ල ගන්න සති අන්තෙ ඉවර නිසා ටවුන් එකේ දුවනවා. කොහොමහරි කොටුවෙන් බැහැලා මොරටුවට එනකොට සදුදා උදේ ලෙක්චර එකත් කට් වෙලා ඉවරයි. මොනවා නැතත් අපට හිතේ දැනුනු සතුට තාමත් තියෙනවා

:       0       0

ඔරන්හුටන් පාරිස Wednesday, 18 July 2012 02:24 AM

බන්දුල ඇමති තුමාට හරි ඊරිසිය ඇති තමාගේ දරුවන්ට වඩා අනික් ළමයි ඉගෙන ගනී කියල

:       0       0

අමිල කටුනායක Tuesday, 17 July 2012 01:04 PM

කොළඹට කිරි අපට කැකිරි....

:       0       0

අලිබබා Tuesday, 17 July 2012 01:57 PM

අපොයි මේකට ඉක්මනට විසදුමක් දියයුතු වෙනවා. මේ අම්මලා විසදුමක් නොලැබුණොත් මෙතන පදිංචි වෙන්නත් පුලුවන්. මේ වෙලාවේ පොලිසියත් අසරණයි. මොකද කදුලු ගෑස් ගහලා එලවන්නයෑ. මේකට ඇත්තෙන්ම මංත්‍රීවරු මැදිහත් වෙලා විසදුමක් ලබා දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 82 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1694 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 793 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1017 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 615 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 495 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26036 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site