IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘සේරුවිලට මහමෙව්නාවෙන් අයිතිවාසිකම් කියන්නේ නෑ‘

සේරුවිල මංගල රාජමහා විහාරයට අයිතිවාසිකම් කීමේ අදහසක් දැනට හෝ ඉදිරියේදී ද නැති බවත් මහමෙව්නාව භාවනා අසපුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

‘අපවත් වී වදාළ සේරුවිල මංගල රාජමහා විහාරාධිපති ශ‍්‍රී කල්‍යාණවංශ නිකායෙහි අනුනායක සේරුවිල සරණකිත්ති මාහිමියන්ගේ අභාවයෙන් පසු  ආදාහන පූජෝත්සවය පිළිබඳ කථාබහ පවතින අතරේ සේරුවිල රාජමහා විහාරස්ථානයේ අධිපතිභාවය පිළිබඳ දෙපාර්ශවයක් අතර ගැටලූ‍ පැන නැගී ඇති බවට මාධ්‍ය වලින් විවිධ තොරතුරු දැනගන්නට ලැබේ. එහි එක් පාර්ශවයක් පිළිබඳව නම සඳහන් නොවන හෙයින් මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සහ මහමෙව්නාව භාවනා අසපුව ඈඳා ගන්නට උත්සාහ දරන බව අපට දකින්නට ලැබේ. සේරුවිල අධිපතිභාවය පිළිබඳ අයිතිය අධිකරණයෙන් තීන්දු විය යුත්තක් හෙයින් ඒ පිළිබඳව අපි කිසිවක් නොපවසමු.

විශේෂයෙන් ම සැදැහැවත් බෞද්ධ ජනතාවට අප දැනුම් දෙන්නේ සේරුවිල විහාරාධිපති පදවිය පිළිබඳ අර්බුදයට  කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ හෝ මහමෙව්නාව භාවනා අසපුව කිසිසේත් සම්බන්ධ නැති බවයි. මෙතෙක් කලක් සේරුවිල විහාරස්ථානයේ මහමෙව්නාවේ සඟ පිරිස වැඩ වසමින් වත් පිළිවෙත් කිරීම්, රන්වැට පූජා කිරීම් ආදී සියලු පින්කම් කරනු ලැබුවේ අපවත් වී වදාළ ගුරුදේව මාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීමට පමණි‘ යනුවෙන් එම නිවේදනයේ සඳහන්වේ.

 



අදහස් (0)

‘සේරුවිලට මහමෙව්නාවෙන් අයිතිවාසිකම් කියන්නේ නෑ‘

රජිත Thursday, 05 May 2016 12:46 PM

අහසේ පොළොවේ සිටින - පිනැති දෙවියන් බඹුන් වෙසෙත්වා සියළු කල - දියුණු කළ මෙත් සිතින් ඒ සියලූ දෙව් බඹුන් - යොමා කරුණා නෙතින් රකිත්වා හැම ලෙසින් - සිල්වතුන් ගුණවතුන් (නි)

:       0       0

කුමාරි Thursday, 05 May 2016 02:17 PM

සාධු ! සාධු ! සාධු ! නමෝ බුද්ධාය ! (බ)

:       0       0

නන්ද Friday, 06 May 2016 03:25 AM

පන්සල්වලට අයිතිවාසිකම් කියන්නේ මොකටද, තණ්හාව දුරුකොට නිවන් පසක් කිරීම සඳහා උතුම් පැවිදිබිමට පිවිසුණු භික්ෂුන් වහන්සේලා ? (ම)

:       0       0

කපිල Thursday, 05 May 2016 04:51 PM

මෙන්න නියම හාමුදුරුවරු. බුදු සරණයි! (නි)

:       0       0

සම්පත් පතිරණ Friday, 06 May 2016 03:56 AM

සාදු සාදු (ම)

:       0       0

ශීමන්ත Sunday, 08 May 2016 03:52 PM

සසුන සුරකින දෙවියෝ තීරණය කරත්වා මේ පින්බිමේ භාරකාරත්වය! සිල්වතුන් ගුණවතුන් වෙසෙත්වා මේ පින්බිමෙි ....... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 42 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 140 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 111 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 895 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 32 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 79 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38430 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25316 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 891 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site