IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘සේරුවිල තවත් ප්‍රශ්නයක්‘

සේරුවිල මංගල රාජමහා විහාරාධිපති ලෙස කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මුංහේනේ මෙත්තාරාම හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් 11 වැනි දායින් පසු ප්‍රකාශකයක් කරන බව දොඩම්පහල චන්ද්‍රසිරි අමරපුර ශ්‍රී කල්‍යාන වංශ මහා නිකායේ මහනායක හිමියෝ  ප්‍රකාශ අද (8) කළහ.

ත්‍රිකුණාමලයේ සිට බස්වලින් ආ පිරිසක් විහාරස්ථානය ඉදිරිපිට ඊයේ (8) උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් විමසූ විට මහා නායක  හිමියෝ එසේ කීහ.

අපවත් වී වදාල සේරුවිල සරණකිත්ති නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු  මෙත්තාරාම හිමියෝ විහාරධිපති ලෙස පත් කරනු ලැබූහ.

470  471 472



අදහස් (0)

‘සේරුවිල තවත් ප්‍රශ්නයක්‘

දිනේෂ් Thursday, 09 June 2016 02:17 AM

තණ්හාය ජායති ශෝකෝ. අපිවත් බණක් කියමු. (නි)

:       0       0

බන්දුල Thursday, 09 June 2016 03:23 AM

\"තණ්හාය ජායති සෝකෝ\" කියනවනේ. අනේ හාමුදුරුවනේ ඉඩකඩම් රැකගන්න අරගල කරන්න එපා. ආගමට නැබුරුව මිනිසුන්ට හොඳමග කියාදෙන්න වැඩක් කරන්න.(ම)

:       0       0

නන්ද Wednesday, 08 June 2016 02:03 PM

කිසිම ප්‍රශ්නයක් නිරවුල් ලෙස විසඳා ගැනීමට අපට ඇති නොහැකියාව පෙන්නුම් කරන තවත් අවස්ථාවක් මේ. (බ)

:       0       0

අතාවුද Thursday, 09 June 2016 05:18 PM

සිංහල බෞද්ධයාට ඇස් ඇරෙන්න තවත් කලක් යයි. (නි)

:       0       0

බණ්ඩාර -කැකිරාව Wednesday, 08 June 2016 03:19 PM

බුදු දහමේ කියලාදෙන මුලික සංකල්ප සියල්ල අමතක කර, දේපල වස්තු තණ්හාවෙන් කරන මෙවැනි උද්ගෝෂණ දුටුවිට බොහොම කනගටුවක් ඇතිවෙනවා. ජනාධිපතිතුමාවත් මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසදුවොත් හොදයි. (ර)

:       0       0

තුසිත Thursday, 09 June 2016 05:56 AM

බෞද්ධයා සතු වෙහෙර විහාර රැකීම තණ්හාවක් නොවෙයි (නි)

:       0       0

ගුණේ Wednesday, 08 June 2016 06:08 PM

පින්වත් උපාසක උපාසිකාවනි, තම තමන්ගේ කාර්යභාරය සහ එහි සීමාවන් හරියට දැනගන්න. එය නොදන්නවා නම් බෞද්ධයාගේ අත්පොත අතට ගන්න. බෞද්ධයෙක් වෙන්න පෙර, සැබෑ බෞද්ධයෙක් වෙන්නේ කොහොමද දැනගන්න. සිව්වනක් පිරිසේ මේ විකාර දකිද්දී ඉහමොළ රත්වෙනවා (නි)

:       0       0

ඇන්ජලෝ Thursday, 09 June 2016 12:05 AM

මෙතන අන්‍යාගමිකයන්ගේ සම්බන්ධය මොකක්ද? මේක බුද්ධාගමේම දෙකොටසක් අතර ප්‍රශ්නයක් නේද? හැම එකටම වෙන කවුරුහරි අදාල නැති කට්ටිය ගාවාගන්නවා (නි)

:       0       0

ඩිලාන් Thursday, 09 June 2016 12:22 AM

අද අපේ බාල පරපුරට ආදර්ශයට ගතහැකි දේශපාලන නායකයින් මෙන්ම හාමුදුරුවරුන්ද ඉතාම විරලයි. හැම තැනම තණ්හාව. (නි)

:       0       0

බන්දුල Thursday, 09 June 2016 12:50 AM

බුදුන් වහන්සේ මොන පන්සලේ විහාරාධිපතිද? ජේතවනාරාමයේ ? වේළුවනාරාමයේ? ඉසිපතනාරාමයේ? ඇයි මේ වගේ ප්‍රශ්න ඇතිකර ගන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 53 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 376 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 428 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 939 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 309 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 588 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25454 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 984 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 347 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site