IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


සුරාසල් වසා තැබීමෙන් රජයට රු: කෝටි 500ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ)

මත්පැන් අලෙවිසල් දින දහයක් වසා දැමීමෙන් රජයට රුපියල් කෝටි 500 ක පමණ බදු ආදායමක් අහිමි වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සුරාසල් වසා තැබෙන එක් දිනකදී රජයට සිදුවන පාඩුව රුපියල් කෝටි පනහක් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මේ අතර රට දිනක් වසා තැබීමෙන් රජයට සිදුවන පාඩුව රුපියල් කෝටි 1500කට වැඩි බව මුදල් අමාත්‍යංශය පවසයි.

 



අදහස් (15)

සුරාසල් වසා තැබීමෙන් රජයට රු: කෝටි 500ක පාඩුවක්

කපිල Friday, 27 August 2021 03:20 PM

ගෙවල්වලට ඩිලිවරි කළානම් හරිනේ. බොන අය බීලා ගෙදරට වෙලා ඉඳීවි. වෙන රටවල නම් බාර් වලින් එහෙම ගෙන්න ගන්න පුළුවන්...

:       1       27

රංග තේනුවර Friday, 27 August 2021 03:30 PM

බොහොම හොඳයි. මේ සිංහල බෞද්ධ රටේ සුරාසැල් වහලාම දානවා නම් අපි සම්පූර්ණයෙන්ම කැමතියි. මිනිස්සුන්ට මේවා පොවලා සල්ලි හම්බ කරලා වැඩක් තියෙනවාද?

:       82       16

nadunFriday, 27 August 2021 04:39 PM

අනේ මේ හැම දේකටම ආගම් පටලවගනන ඒපා බොන්නේ නැති අය නොබී ඉනන හරිනේ

:       5       17

gunarathnaFriday, 27 August 2021 08:37 PM

මෙයත් මස් නොකා හොදි කන කෙනෙක් වගේ.. මේ බෞද්ධ රටේ සුරාසැල් වහපුවාම ඉන්න සේරම නිවන් දකියි. එතකොට වික්කට කමක් නැතිද?

:       3       7

Lakmal Friday, 27 August 2021 03:33 PM

ඉතින් ඔයාලා කියන්නේ මිනිස්සුන්ට සුරාපානය කරන්න කියලද? හොඳයිනේ ඉතින් ඔහොම හරි මිනිස්සු සුරාවෙන් වැළකිලා ඉන්න එක. මේක රජයට පාඩුවක් නෙමෙයි. දීර්ඝ කාලීනව බැලුවොත් යහපතක් වෙන්නේ මිනිස්සු නොබී ඉන්නවා නම්.. ඒ නිසා රජයට පාඩුයි කියකිය නහයෙන් අඬන්න එපා...

:       14       15

ගමේ එකාලා Friday, 27 August 2021 03:38 PM

අපි නම් හිතුවේ මතට තිත තියන්ඩ ඇති කියලා.බලන්ගියාම බොනපාට්ලත් වැහි වැහැලා?

:       7       18

ranjith Friday, 27 August 2021 04:16 PM

මොන කතාවක් ද මේ

:       1       9

rajiv Friday, 27 August 2021 04:41 PM

අනේ මේ හැම දේකටම ආගම් පටලවගනන ඒපා බොන්නේ නැති අය නොබී ඉනන හරිනේ

:       7       8

Raveendra Friday, 27 August 2021 04:53 PM

එක වචනයක් කිව්වත් ආත්ම ගණනකට පව් පුරවා ගන්න අයාතන වලින් එකක් තමයි සුරාබදු දෙපාර්තු මේන්තුව.ගිනිවතුර විකුණගන්න බැරි නිසා අපිට පාඩුයි.... කතාව ඇත්තනේ...

:       2       8

Aruna Friday, 27 August 2021 05:00 PM

ලාබම දෙපාර්තමේන්තුවක් දාමු

:       1       5

kapila Friday, 27 August 2021 07:20 PM

මේ මොහොතේ රටේ ඇති ප්‍රධානම ගැටලුව රජයේ ආදායම අඩු වීම. ඒ සඳහා හොඳම විසඳුම මත්පැන් බෙදා හැරීම සඳහා ජංගම වෙළඳාමට අවසර දීම. එතකොට කෝටි 50ක් නිකන්ම එනවා . රජයේ සමස්ත ආදායමෙන් තුනෙන් එකක්. ඊට අමතරව බොන විරුවන් සතුටින් තියන්න පුළුවන්.

:       2       4

Sriland Friday, 27 August 2021 08:23 PM

ආණ්ඩුව ගණන් හදලා තියෙන්නේ සුද්දගේ සුරාවෙන් වුණු පාඩුව... එතකොට අපිට හරියට අවුරුදු 02ක් රැකියාවක් කරගන්න නොදී කරපු විනාශය ගැන කවුද ගණන් හදන්නේ....?

:       0       0

Dhammika Saturday, 28 August 2021 01:57 AM

බීමට විපක්ෂව කතා කරන අයට වැටිලා තියෙන ඩිස්ලයික්.

:       1       5

Manodaya Saturday, 28 August 2021 08:29 AM

සුරාවෙන් නැතිනම් ඇල්කොහොල් නිසා දිනකට 63 දෙනෙකු මිය යන බය වාර්වා වේයි. මෙය අන්තර් ජාලයෙන් ද දැක ගත හැකිය. සුරාමේරය රැකීම මෙලොව දීම නිවන් යනවා.

:       0       0

ruwan Saturday, 28 August 2021 11:44 AM

දැන් බොන අය නිසාද මේ රටේ ඔක්කොම ප්‍රශ්න වෙලා තියෙන්නේ...? ඔය බොන්නේ නැති අය කොච්චර ජරා වැඩ කරනවද? බොන නොබොන එකෙන් මිනිහෙක් මනින්නේ කොහොමද? එහෙනම් ඔය මහ ලොකු ඉතිහාසයේ රජවරු අන්තපුර තියාගෙන හිටියේ. එතකොට කොහේද ඔය මහලොකු බෞද්ධකම තිබ්බේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්දයේ අවසන් දවස අද
2024 නොවැම්බර් මස 08 1 0

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී ඇති අවසන් අවස්ථාව අදින් (8) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


සාදයට පැමිණි පිරිස හිස් අතින්ම යයි
2024 නොවැම්බර් මස 08 590 0

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල


කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු අල්ලයි
2024 නොවැම්බර් මස 08 2812 0

කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම


තැනින් තැනට අදත් තරමක තද වැසි
2024 නොවැම්බර් මස 08 73 0

උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු


පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 1466 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී
2024 නොවැම්බර් මස 08 2322 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 75 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 448 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1407 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site