විශ්ව විද්‍යාලවලට වැඩිපුර සිසුන් ඇතළුකර ගැනීමටත්, විශ්ව විද්‍යාල පර්යේෂණ වැඩි දියුණු කිරීමටත්, විශ්ව විද්‍යාල ආචාර්ව සේවය වඩාත් ඵලදායි ලෙස ලබා ගැනීමටත් පියවර ගන්නා බව ජනපති අයවැය ඉදිරිපත් කරමින් කීවේය. තොරතුරු තාක්ෂණ සේවා වැඩිදියුණු කිරීමට ද පියවර ගන්නා බව ජනපති කීවේය. පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඔවුන්ගෙන් ද, ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරන්ගේ ද දස්කම්වලින් පියවර ගන්නා බව ජනපති කියයි. බාල ඖෂධ රටට ඇතුළුවීම වැලැක්වීමට භාෂා තුනෙන්ම එම බෙහෙත්වල ගුණාත්මක තත්ත්වය ඇතුළු විස්තර මුද්‍රණය කිරීමට ද පියවර ගැනීමට යයි. මාධ්‍යවේදීන්ට හා කලාකරුවන්ට වාහණ නය පහසුකම් හා ලැප්ටොප් පරිගණක බෙදාදීමට පියවර ගත් බවද ජනපති කීවේය.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සරසවියටත් සිංහල වෙදකමටත් අත හිත
අජිත් Friday, 09 November 2012 10:30 AM
ජයව්වා
චානක Friday, 09 November 2012 10:23 AM
ඉතා හොද වැඩක්
චින්තක Thursday, 08 November 2012 05:17 PM
අර පා ගමන් ගිහින් ඉල්ලපු 6% දීලා නෑනේ (ස)
මධු Thursday, 08 November 2012 05:55 PM
ඉතා වටිනා උතුම් වැඩක්
තුවාන් Thursday, 08 November 2012 06:13 PM
ගොඩ වෙදුන් ගොඩ..(ස)
ගයාන් Thursday, 08 November 2012 06:46 PM
විශ්ව විද්‍යාල ගැන කතා කරපු එකනම් හොදයි. ඒත් ඊට කලින් ඒකේ ඉන්න දෙන්නෙක්ව අයින් කරන්න වෙනවා. (නි)
චතූ Thursday, 08 November 2012 03:56 PM
අපේ ගමේ ඉන්න වල පයයි ගොඩපයයි වෙද මහත්තයා වත් යවමු කැම්පස් - එතකොට පෝස්මෝටම් එකත් එහෙදිම තියන්න පුළුවන්. .(ස)