(සුජිත් හේවාජුලිගේ )
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බැඳුම්කර කඩ කරන ලද ආචාර්යවරයෙකුගෙන් රුපියල් කෝටියකට වැඩි මුදලක් අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.
මේ අතර ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් 2020 සිට ලැබිය යුතු පාඨමාලා ගාස්තු රුපියල් අසූ අට දහසක් අය කරගෙන නැතැයිද එහි දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
සරසවි ඇදුරෙකුගෙන් කෝටියක පොල්ලක්
sakra Wednesday, 16 April 2025 02:12 AM
විශ්ව විද්‍යාල කියන්නේ තවත් එක හොර ගුහාවක්. ලක්ෂ ගත්තාට ඕකේ ඉන්න ඇදුරන්ගෙන් කොටසක් ඉන්නේ කුමන හෝ දේශපාලන වේදිකාවල. තව කොටසක් ඉගැන්වීම පැත්තක තියලා business හෝ tuition කරනවා. වැඩිදුර අධ්‍යාපන හෝ sabbatical නිවාඩු අරගෙන කරන්නෙත් business. කිසිම රජයකට කොන්දක් නැහැ මේවාට හරි හැටි ක්‍රියාකරන්න. අවංකව වැඩ කරන වි.වි ආචාර්යවරු හෝ අනධ්‍යන සේවකයින් ඉන්නවා නම් ඒ 0.000001 විතර තමයි...
himalThursday, 17 April 2025 09:54 AM
ඔයා මේ දශම ගාණ ගණනය කරපු ක්‍රමවේදය දාන්න පුළුවන්ද? මොකද ඔයා මේ පුවතවත් වටහාගෙන නෑ. ආචාර්යවරයෙකු විදේශගත වනවිට ඇපකරුවන් ඇතුළුව බැඳුම්කරයක් අත්සන් කරනවා. ඒ ආචාර්යවරයා රට ගිහින් ආවේ නැත්නම්, ඇපකරුවන් ගෙවන්නෙත් නැත්නම්, නඩු පවරා ඒ අලාභය අය කරගන්න කටයුතු කරන එක තමයි විසඳුම. නඩු පවරලා ඇත්නම් ඒ නඩුවේ තීන්දුව එනතුරු කරන්න දෙයක් නෑ.
Dilshan Wednesday, 16 April 2025 08:57 AM
අනුරගේ ආණ්ඩුව තිබ්බා නම් අවුරුදු 50කට හිරේ දායි නේද?
Lalla Wednesday, 16 April 2025 09:11 AM
රටේ දුප්පත්කම විකුණාගෙන කන හොර උගත්තු, පාහරයෝ. අදාල වෘත්තීය සමිතිවල නායකයින්ට මේවා නොපෙනුණාට රටටම පේනවා. ශාපය හත්මුතු පරපුරටම අදාල වෙනවා.