IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සරසවි ඇදුරියනටත් තමිල්නාඩු අරියාදු

ආරාධිත දේශන සඳහා තමිල්නාඩුවේ මනෝමනියම් සුන්දරායර් විශ්ව විද්‍යාලයට ගිය කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජීවා නිරිඇල්ල සහ කථිකාචාර්ය උදයංගනී තක්ෂිලා යන මහත්මීන්ට කොටි හිතවාදීන් ගෙන් එල්ල වූ තර්ජන නිසා දේශන අතරමග නතර කර ආරක්ෂාව සහිතව ශ්‍රී ලංකාවට එවීමට තමිල්නාඩුව පියවර ගත්තේය. ‘ලංකාවෙන් ආ පිරිස පන්නනු‘ යනුවෙන් පිරිසක් උද්ඝෝෂණය කළ බවත්, මේ අනුව සෙනසුරාදා චෙන්නායි දේශනයද අවලංගු කළ බවත් නිරිඇල්ල මහත්මිය කීවාය.



අදහස් (0)

සරසවි ඇදුරියනටත් තමිල්නාඩු අරියාදු

නිසන්ක Friday, 09 March 2012 04:27 PM

ඒ අයටත් මේ රටට එන්න දෙන්න එපා.

:       0       0

ගමරාල Friday, 09 March 2012 04:49 PM

ඒ රටේ අයටත් මෙහාට එන්න දෙන්න හොද නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3908 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මැද කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 20 0


ඇල්ලේ රක්ෂිතයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 22 1 0

ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රි


පොතුවිල් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 71 0


යාපනයම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 184 0


හේවාහැට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 118 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14678 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 67 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 236 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site