IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


සරසවි ඇඳුරෝ විරෝධයේ

(යොහාන් භාසුර)

උපයනවිට බද්දට ඉවත්කරන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (27) උද්ඝෝෂණයක් පැවැත්වීය.

‘උද්ධමනය අහස උසට වෘත්තිකයන් මහ පාරට’ සහ ‘රුහුණේ අත්තනෝමතික පාලනයට එරෙහි චෝදනා විමර්ශනය ස්වාධීන පරීක්‍ෂණ කමිටුවකට ඉඩ දෙනු’ ආදි විරෝධතා පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු විරෝධතාවයේ නිතර වූහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර) 



අදහස් (11)

සරසවි ඇඳුරෝ විරෝධයේ

Student Monday, 27 March 2023 01:51 PM

වැඩකට නැති මිනිස්සු. මෙම ඇකඩමික්වරු සතියකට පැය 3/4 ක් පමණක් වැඩ කරන අතර අප ගෙවන බදු වලට ස්තූතිවන්ත වන්නට ඉතා ඉහළ වැටුපක් ලැබේ. ඔවුන් සිතන්නේ ඔවුන් විශේෂ පන්තියක් බවයි. ඇත්ත වශයෙන්ම ඔවුන්ට කිසිදු විදේශීය විශ්වවිද්‍යාලයක රැකියා ලබා ගැනීමට නොහැකි වනු ඇත.

:       7       26

මොට්ටපාල Monday, 27 March 2023 02:08 PM

මට හිතෙනවා පුද්ගලික අංශයේ රජයේ සේවකයින් නිළධාරින් ලබන ආදායම් ඉක්මවා වැටුප් ලබන නිළධාරින් ඉන්නවා කියලා .ඒත් ඔවුන් ඔවුන්ගේ යුතුකම් හා වගකීම් හරියාකාරව ඉෂ්ඨකරනවා.අනේ මිනිසුනේ රටේ දරු පරපුර රටට සම්පතක් කියලා ඔබතුමන්ලා සිතනවා නම් ඔවුන්ගේ අනාගතය අදුරු නොකරන ලෙස කාරුණිකව ඉල්ලන්න කැමතියි දරු පරපුරට වඩා ඔබතුමන්ලා තුමියන්ලා අදහන පක්ෂ දේශපාලනය වටිනවා නම් ඔය වැඩේ දිගින් දිගටම කරගෙන යන්න.

:       2       15

එස් සමරවික්‍රම Monday, 27 March 2023 03:24 PM

උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන් දහස් ගණනක් ප්රාන ඇපයට තබා ගෙන උත්තර පත්‍ර පරික්ෂා කිරීම වර්ජනය කරමින් හා විශ්ව විද්‍යාල වල අවසන් ප්‍රතිඵලය ලබා දී සෑහෙන කාලයක් ගත කර ඇති අවසන් වසර වල දරුවන් ගේ ඉතිරි කටයුතු නිම නොකර කල් මරමින් ඔවුන් ව කඩිනමින් පිටත් නොකර විශ්ව විද්‍යාල වල රදවා තබා ගෙන ඔවුන්ගේ අනාගත අවස්ථා අහිමි කරන මෙම පිරිස ගැන වැඩිහිටියන් හා විශ්ව විද්‍යාල වල සිසුන් නිහඩ මන්ද මානව හිමිකම් පිළිබඳ සංවිධාන දරුවන් වෙනුවෙන් හඩක් නැගීමට කටයුතු නොකරන්නේ මන්ද?

:       2       17

casmirMonday, 27 March 2023 04:50 PM

සමහර අපිරිසිදු දේශපාලන පක්ෂවල පෙළඹවීම බලයට පැමිණීම පමණි.

:       0       0

ජගත් ලියනගේ Monday, 27 March 2023 03:56 PM

කඳුළු ගෑස් ගැහුවෙ නැත්ද ?

:       3       4

Lal Monday, 27 March 2023 04:17 PM

These guy are also typical Horu ... Universities should also be privatized ,,,

:       2       8

sugath Monday, 27 March 2023 04:30 PM

නිදහස් අධ්‍යාපනය, සෞඛ්ය සේවා, සමුර්ධි, මාර්ග නඩත්තුව වැනි සේවාවන් "නොමිලේ" ලැබෙන දේවල් නොවේ. ඒවාට සමාජයේ ඉහල වැටුප් ගන්න උදවිය වැඩියෙන් බදු ගෙවීම ඕනෙම රටක සිදු වෙන දෙයක්. රටේ සමහර කොටස් තමන් "විශේෂිත" පුද්ගලයින් යයි සැලකීම නැවත්වීමට කාලය පැමිණ ඇත.

:       2       11

රුසිරු Monday, 27 March 2023 04:38 PM

කොන්දක් තියෙන්නේ රුහුණු උපකුලපති ට පමණි. වැඩ නොකර අරගල කළ එහෙත් වැටුප් ගෙවා අය විගණනය කර ඒවා අයකර නොගන්නේ මන්ද. විගණකාධිපති තුමනි මේ ඔබේ වගකීමයි.

:       2       9

de silva Monday, 27 March 2023 07:13 PM

ලක්ශ 5 වැඩි වැටුපක් ගන්න උම්බල බදු ගෙවන්නෙ නැතිනම් , බදු ගෙවන්න ඔනෙ දුප්පත් කම්කරුවද ?

:       0       0

චිරන්ත Monday, 27 March 2023 07:34 PM

කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ .........අපිට ඔබතුමන්ලා තුමියන්ලා ගැන හරියට දුකයි ඔය කාටවත් තවත් අවුරුදු පනහක් ඉන්න බැහැනේ සිතා බලන්න ඇත්තටම ඔබතුමා කොපමණ පැය ගණනක් ජීවත්ව සිටියාද තවත් පැය කීයක් ඉන්න ලැබේද කියලා කොහොම වුනත් කවදාහෝ විශ්‍රාම ගියාම හරිම කලකිරීමක් ඇතිවෙනවා ස්තිරයි අත්දැකීමෙන් කියන්නෙ ඉතින් ඉන්න ටිකේවත් තමන්ගෙ බඩවඩා ගැනීම නවතා සමාජයට සේවයක් කර හොද තැනකට යන්න ප්‍රමාණවත් ගමන් වියදම් සොයාගත්තොත් නරකද ගමන් වියදම් ප්‍රමාණවත් නොවුනොත් ඉතින් නරක,තිරිසන් ප්‍රේත ,අසුර කියන ප්‍රදේශවලට තමයි යන්න වෙන්නෙ

:       0       1

sisira Monday, 27 March 2023 07:56 PM

මෙහි පලවී ඇති අදහස් බොහොමයක් විවි ආචාර්යවරුන් පිලිබදව ද්වේශයෙන් ලියා ඇත. අදාළ ගැටලුව ගැන ජනතාව තුල පවතින නොදැනුම ඉන් පෙනෙයි. උගතුන්ට ඉරිසියා නොකර ඔබත් උගතකු වන්න උත්සහ කරන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 109 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 438 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 251 0

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 627 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 597 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ
2025 අප්‍රේල් මස 18 1444 9

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site