ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල 14 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 5000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන 11 වැනි ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙල, මොරටුව විශ්ව විද්‍යාල කී‍්‍රඩාංගණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (2 වැනිදා) ආරම්භ විය.
කී‍්‍රඩා උළෙලේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති තුමා විසින් නිල ප‍්‍රකාශය ඉදිරිපත් කරන ලදී.
මෙවර මෙම කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය මොරටුව විශ්ව විද්‍යාලය විසින් දරනු ලබන අතර මැයි මස 2 වැනි දින සිට 12 වැනි දින දක්වා මොරටුව විශ්ව විද්‍යාල කී‍්‍රඩා පිටිය, සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාගාරය, දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණය, හැව්ලොක්ස් කී‍්‍රඩා පිටිය, ටොරින්ටන් කී‍්‍රඩා පිටිය ඇතුලූ කී‍්‍රඩා මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් තරගාවලිය පැවැත්වේ.
මලල කී‍්‍රඩා, පාපන්දු, පැසිපන්දු, මාර්ග ධාවන තරග, බර ඉසිලීම, බැඞ්මින්ටන්, වොලිබෝල්, බේස්බෝල්, නෙට්බෝල්, පිහිනුම්, මල්ලවපොර, කරාතේ, හොකී, කැරම්, එල්ලේ, මේස පන්දු, චෙස්, ටෙනිස්, කි‍්‍රකට් හා රග්බි කී‍්‍රඩා ඇතුළත් කී‍්‍රඩා 22 ක්, ඉසව් 35 ක් මීට ඇතුලත්ය.
සමාප්ති උත්සවය මැයි මස 12 වැනිදා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ ප‍්‍රදානත්වයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.
අද පැවති සමාරම්භක උත්සවයට අමාත්‍ය එස්. බී. දිසානායක මහතා සහ මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුලූ සම්භාවනීය ආරාධිත පිරිසක් එක්ව සිටියහ.
(*)
ඡයාරූප - ජයමාල් චන්ද්‍රසිරි
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සරසවි කී‍්‍රඩා උළෙල ජනපති ප‍්‍රදානත්වයෙන් ඇරඹෙයි
කුමාර. Friday, 03 May 2013 09:22 AM
31 ජුලි 2013, දින පැවැත්වෙන අපේ උපාධි ප්‍රධානොත්සවයටත් ඔබතුමා පමිනේවියි බලාපොරොත්තු වෙනවා. (දී)