IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සරසවි ගණන් හිලවු සිසුනටත්

විශ්ව විද්‍යාල වාර්ෂික ගිණුම් වාර්තා ශිෂ්‍යයින්ට ද දෙන ලෙස උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජීව විජේසිංහ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී තිබේ. තමන් වෙනුවෙන් වෙන්වන මුදල් වැයවන ආකාරය පිළිබඳ දැන ගැනීමට විශ්ව විද්‍යාල සිසුන්ට ද අයිතියක් ඇති බැවින් තමා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව මෙම වසරේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඔස්සේ විශ්ව විද්‍යාල ගිණුම් වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බව එහි සභාපතිනී මහාචාර්ය කෂාණිකා හිරිඹුරේගම මහත්මිය පැවැසුවාය.



අදහස් (0)

සරසවි ගණන් හිලවු සිසුනටත්

සංඛ Wednesday, 21 January 2015 10:21 AM

අන්න හොඳ වැඩ! දූෂණය වලක්වන්න තියෙන හොඳම ක්‍රමය ඒක තමයි (නදී)

:       0       0

ජනක Wednesday, 21 January 2015 10:31 AM

ක්ෂණිකා මැඩම්, අනේ කරුණාවෙන් ඉල්ලන්නේ. ඉල්ලා අස්වෙලා ගිහින් මහත්තයත් එක්ක හේනක් කුඹුරක් කොටා ගෙන බණක් භාවනාවක් කරගෙන ඉන්නකෝ. අපි කොළඹ කැම්පස් එකේ. (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 21 January 2015 10:57 AM

අන්න හරි. ගනුදෙනු වල විනිවිද භාවයක් තියෙන්ට ඕනේ. (ර)

:       0       0

පාලිත Wednesday, 21 January 2015 12:22 PM

හරියට හරි, ඒක තමයි යහ පාලනේ. ළමයි මේවා නොදන්නා නිසා තමයි උද්ඝෝෂණ කරන්නේ හොරකන් කරනවා කියලා හිතල. ළමයි වැරදි නෑ .හොඳ තීරණයක්, විනිවිද භාවය බොහොම හොඳයි. ( දිල්)

:       0       0

දමයන්තී Wednesday, 21 January 2015 12:48 PM

සරසවි වලට ඇතුලත්ව අධ්‍යාපනය සම්පූර්ණ නොකරන අයට යමක් කරනවා නම් හොඳයි. මොකද නොමිලේ අධ්‍යාපනය ඉල්ලීම් ඉල්ලනවා වගේම ඒක සම්පූර්ණ කරන එකත් වගකීමක්.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 0 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 352 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 155 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 318 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 748 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


ත්‍රි‘මලේ ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 306 0

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site