IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සරසවි දෙකක සිසුහු පාරේ

සෞන්දර්ය උපාධිය වසර  3 ක්  දක්වා කප්පාදු කිරීමේ  තීරණය වහා නවත්වන ලෙස  ඉල්ලා  සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයයේ  මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු  අද (06)  කොළඹ  සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ දෘශ්‍ය කළා පීඨය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්වුහ.

සිසු මර්දනය හා නේවාසිකාගාර ප්‍රශ්නය විසදන්නැයි ඉල්ලමින් කැළණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය ද උද්ඝෝෂණයක් ඇරැඹුහ.

 

 

 

 



අදහස් (0)

සරසවි දෙකක සිසුහු පාරේ

රසිකා Friday, 07 March 2014 12:17 PM

කරුණාකර විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් නැතිව අදහස් දක්වන්න එපා. එයාලත් තමන්ගේ පාඩුවේ ඉගෙනගෙන ඉන්න ආසයි එයාල උද්ගෝෂණ කරන්නේ මොන හේතුවකටද කියල ඒ පිළිබඳව අදහස් දක්වන්න (අ)

:       0       0

පිටිගල Thursday, 06 March 2014 03:39 PM

උද්ඝෝෂණය කරන්න. පාරවල් අවහිර නොකර.(දිල්)

:       0       0

නුවන් Thursday, 06 March 2014 03:55 PM

සරසවි සිසුන් නිතරම උද්ඝෝෂණයේ (දිල්)

:       0       0

කමල් Thursday, 06 March 2014 05:58 PM

මේ අයට හරි සෞන්දර්ය අධයාපනයක් නැති හැඩයි. විරෝධය සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීමට කිසිම උනන්දුවක් හෝ අවබෝධයක් නැති හැඩයි. විරෝධය පෑමේ අයිතියට ගරු කරන අතර සෞන්දර්යාත්මක අයගේ හැසිරීම කලාවට තාලයට ශුතියට අනුව විය යුතුයි.(නදී)

:       0       0

ගනේගම Thursday, 06 March 2014 06:25 PM

හොඳ ව්‍යාපාරයක් කරගෙන හිටියා නම් හොඳයි නේද(අ)

:       0       0

ටිකිරි බංඩා Thursday, 06 March 2014 06:39 PM

ජනතාවට මේවා පෙන්වා දීම ගැන ස්තුතියි.(නදී).

:       0       0

විද්‍යා Thursday, 06 March 2014 09:03 PM

දරුවනි උද්ඝෝෂණ කරලා හරි රටෙන් පිරිහී ගැන යන කලාව සහ දේශීය සංගීතය රැක ගන්න. මට තේරෙනවා මේ දරුවන් විඳින දුක්. (දිල්)

:       0       0

ප්‍රබහරන් Friday, 07 March 2014 01:01 AM

ඕව කරන්ඩ. නැත්නම් ඔයගොල්ලෝ දර්ශනිකයෝ කියල ජනතාව විශ්වාස කරයි. මම ප්‍රබහරන්. ඔයාලගේ ඔය වැඩ වලට ස්තුති වන්න, මට නැවතත් ත්‍රස්ටවාදය පටන් ගන්න පුළුවන්. ඔයගොල්ලොන්ගේ මේ කරන මෝඩ තුට්ටු දෙකේ වැඩ වලින් විශ්ව විද්‍යාල සිසුන් බුරුවන් සහ මෝඩයන් බව ප්‍රදර්ශනය කරයී. නියමයී.(නදී)

:       0       0

ලලිත් Friday, 07 March 2014 07:12 AM

රටට වැඩක් ඇති උපාධියක් නම් අවුරුදු පහක්ම දික්කලත් කමක් නැහැ. මොකද උගන්වන්න වියදම් කරන්නේ ජනතාවගේ මුදල් නේ? (නදී)

:       0       0

ගැමුණු Friday, 07 March 2014 08:38 AM

ඔයාලගේ අනාගතය තියෙන්නේ ඔයාලගේ ලග. කාලය නාස්ති නොකර තමාගේ හැකියාවට හරියන දෙයක් පටන් ගන්න . උපාධි ඕනේ නැහැ . ලෝකයේ කලාවට හොද තැනක් තියෙනවා වැඩ දන්නවානම්.(නදී)

:       0       0

වේලුපිල්ලේ Friday, 07 March 2014 08:41 AM

මගේ නම ගාව ගත්ත මෝඩයෙක් මටත් නින්ද කරන්න ශිෂ්‍ය අරගල බාල්දු කරලා කතා කරලා. එයා දන්නේ නැතුව අර දෙන්නා ඒ කාලේ "ශිෂ්‍ය අරගල" කරලා තමයි පස්සේ කාලෙක "ඇමතිවරු" උනේ කියලා. මම තමයි කිව්වේ සිංහලයින්ට යමක් අමතක වෙන්න සුමානයක කාලයයි ගත වෙන්නේ කියලා. (නදී)

:       0       0

සිරිපාල Friday, 07 March 2014 09:19 AM

රටේ ගොඩක් දෙනෙක් හිතන්නේ ඉගෙනීමට කරන වියදම අපරාදේ කියලයි. ඒත් ඒවා තමයි ආයෝජන.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 07 March 2014 09:42 AM

හෙඩින් එකනම් හරියටම ගැලපෙනවා..අන්තරේ ඉන්නකම් උන්පස්සේ දුවන මීහරක් ඉන්නකම් සිසුන්ට ඉතින් උරුම මහපාර තමයි. (නධී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 9 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 9 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3290 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2465 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3058 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5888 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18712 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site