IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සරසවි නවක වදයත් සයිබර් තාක්ෂණයෙන්

(රංජන් කස්තුරි)

විශ්ව විද්‍යාල සිසුන්ට නවක වදය දීම නවීන තාක්ෂණය ඔස්සේ ද  ඉතා සූක්ෂම ලෙස සිදු කිරීමේ නව ප්‍රවණතාවයක් දැකිය හැකි යැයි විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව සඳහන් කරයි.

විශ්ව විද්‍යාලවල මෙතෙක් සිදු වූ කායික මානසික සහ ලිංගික ආකාරවලට අමතරව අලුතින් සයිබර් නවකවදය හඳුන්වාදී ක්‍රියාත්මක වන බව ද එම කමිටුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

යම් දේශපාලන අංශවල අනුබලය ලබන කණ්ඩායම්වල සාමූහික බලයෙන් සිදුකරන නවක වදය  විශ්ව විද්‍යාලවල සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බවද එම නිවේදනයේ සඳහන් වේ. 

කිසිදු උපකුලපතිවරයකු නවක වදයට සමාවදීම සහායදීම හෝ අපරාධකරුවන් ආරක්ෂා කිරීමට කටයුතු නොකරන අතර  එය තරයේ හෙළාදකින බව ද උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.



අදහස් (5)

සරසවි නවක වදයත් සයිබර් තාක්ෂණයෙන්

sharm warn Monday, 17 October 2022 02:02 PM

නවක වදයට සමාවක් දෙන්නම එපා. අපිත් ඔබතුමන්ලා සමග එකඟයි.

:       0       27

kollek Monday, 17 October 2022 03:17 PM

ඔබ නවක වදයට විරුද්ධ නම්, ඔවුන්ට විරුද්ධ අය අල්ලා ගන්න. නීතිමය ක්‍රියාමාර්ග ගොනු කර උසාවිය තීන්දුවක් ගන්නා තෙක් ඔවුන්ගේ පන්ති අත්හිටුවන්න. නවක වදය සාපරාධී වරදක් වන අතර VC වරුන් එම පුද්ගලයින් සඳහා නීතිමය පියවර නොගන්නේ ඇයි. මේ තවත් කතාමාලාවක්. විශ්වවිද්‍යාල ආචාර්යවරු ඊට සහාය පළ කරන නමුත් න්‍යායාත්මකව ඊට විරුද්ධ වෙති.

:       1       8

sugath Monday, 17 October 2022 05:11 PM

"සයිබර් නවකවදය" සඳහා නවක සිසුන්ගේ විද්‍යුත් තැපැල් ලිපින අවශ්‍යයි. මෙවැනි කෙනෙකුගේ පුද්ගලික දත්ත, අනිකුත් සිසුන්ට ලබා දුන්නේ විශ්ව විද්‍යාලයට අනුබද්ද ආයතනයක් විසින්මද යන්න සොයා බැලිය යුතුයි...!

:       0       5

Prase Monday, 17 October 2022 07:20 PM

මෙයාලට දැන්ද තේරුණේ... ඔයාලා නේද අරගල කරන්න දරුවන් වෙනුවෙන් පෙනී හිටින්න. තමන්ට විශ්ව විද්‍යාලවල ඉන්න ඉගෙන ගන්න වැඩිහිටියෝ තර්ජනය කරද්දී දැන් වැරැදි කියනවා. මොවුන්ට ළමයි කියන්න බෑ. වැඩිහිටි පිරිස නම හොඳයි.

:       0       0

ganegoda Tuesday, 18 October 2022 01:38 PM

අපිට එහෙම ඔය පාට් දාල අහුවෙන්න එපා .. අන්තිමට එම්බාම් කරන්නවත් මිනිය හොයාගන්න බරිවෙයි !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 406 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1745 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1408 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1357 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 884 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 698 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25601 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 371 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site